මේ කොරොනා තියෙනම් කියන්න කියලා නම්බර් එකක් දුන්නා නේද බන්, මට අන්න ඒක පොඩ්ඩක් දියන්කො.
දැන් දවස් ගානක් ඉඳලා සෙම, කරගන්න හිතයි මට. ප්‍රයිවට් කරන්න යන්නත් ටිකක් දුරයි කොළමට, ඊට වඩා හොඳයිනෙ, ගෙදරට ගෙනත් කරගන්න ක්‍රමයක් තියේනම්

: ලෙඩ හන්ගන් ඉන්න එකත් අවුල් වගේ නේද? මට සැකේ තමා තියෙන්නෙ 