කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලංකාදීප

    මේ comment එකත් දාන්නම හිතුනා :sorry:

    වඩා වැදගත් කාරනාව පහුගිය ටිකේ චීනෙ ඉදන් ආපු ගොඩක් students ල ඉන්නව ගම් වල .....
    උන් සැරින් සැරේ කතා කරකර අහනව කොරෝනා test එක කරගන්න බැරිද කියලා ,

    සමහර එවුන් දියතලාවේ යන්න කම්මැලිකමටත් ගමේ ඉන්නවලු.
    ඕවගේ ඇත්ත නැත්ත දන්නෙ නෑ .
    හැබයි උබල පරිසමින් හිටපල්ල .
    අම්මල තාත්තලට එහෙම ඕක හැඩුනොත් ලෙසී වෙන්නෙ නෑ :sorry:

    සමපත් අයියා අපිට වඩා දැනගෙන කියන්නේ නැද්ද කොහෙද ?

    දියතලාවේ යැව්වේ වුහාන් වල කට්ටියනේ වුන දවස් 14ක් තියාගන්න ඊට කලින්ම එවලාද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එලි පිට .
    එළකිරි මහා ලොකු බෞද්දයා නේ මේ ම කියන්නේ පිස්සුව හොදටම තද වෙලා වගේ :love::love::love:

    බදු අම්මෝ මෙන්න පුස්පගෙ පුතා ඇවිල්ලා :lol::lol: හිතේ අමාරුව ඇරගන්නත් එක්ක මොනා හරි කියහන් ඉතින්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    බදු අම්මෝ මෙන්න පුස්පගෙ පුතා ඇවිල්ලා :lol::lol: හිතේ අමාරුව ඇරගන්නත් එක්ක මොනා හරි කියහන් ඉතින්

    ගොන් නාම්බෝ පින්තුර දෙකේ වෙනස තේරුම් ගන්න බැරි මෝඩයෙක්ද ?
    FB පින්තුරේ හදපු එකා වගේ *-$#@ :rofl::rofl:

    ,මුට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මහින්දයා බොඩි පුජාවට ගිය එක නැත්නම් මේකේ අවුලක් මු දකින්නේ නැහැ

    17න් පස්සේ බෞද්දයෝ කැලනි පන්සල බොධි පුජා ඔක්කොම අරහන් :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ගොන් නාම්බෝ පින්තුර දෙකේ වෙනස තේරුම් ගන්න බැරි මෝඩයෙක්ද ?
    FB පින්තුරේ හදපු එකා වගේ *-$#@ :rofl::rofl:

    ,මුට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මහින්දයා බොඩි පුජාවට ගිය එක නැත්නම් මේකේ අවුලක් මු දකින්නේ නැහැ

    17න් පස්සේ බෞද්දයෝ කැලනි පන්සල බොධි පුජා ඔක්කොම අරහන් :rofl::rofl:
    මොකක්ද වෙනස? නර්ස් ඇඳුම ඇඳන් ඉන්නකොට අම්මගෙ මේකප් නැති එකද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    සමපත් අයියා අපිට වඩා දැනගෙන කියන්නේ නැද්ද කොහෙද ?

    දියතලාවේ යැව්වේ වුහාන් වල කට්ටියනේ වුන දවස් 14ක් තියාගන්න ඊට කලින්ම එවලාද

    මට තේරෙන්නේ ත් නෑ case එක , chinese students ලගේ නෑයෝ කතා කරලා අහනවා බං corona test එක කරගන්න , උන් ගෙවල් වල ඉන්නේ ,
    හරි විදියට ගිහිං test එකක් කරගන්න නෙවෙයි ඔනි :frown:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    ඔය වගේ දේවල් වලින් මිනිස්සුන්ට ලෑබෙන්නේ මානසික සහනයක් තමා. නමුත් මානසික මට්ටම හොදින් තියෙන එක ලෙඩ සනීප වෙන්න උදව් වෙන්න පුලුවන්. කොහොම වුනත් වයිරස් එකක් නම් ඉතින් ඈග ඈතුලෙන්ම සටන ගෙනියන්න වෙනවනේ. ඒකට මානසික ශක්තිය මොන තරම් බලපානවද කියන්න නම් මම දන්නේ නෑ. කොහොම වුනත් සතුටින් හිත ශක්තිමත්ව මුහුණ දෙන දේවල් සාර්තක වෙන්න තියෙන ඉඩ වෑඩි මගේ අත්දෑකීම් අනුව

    reduced stress can boost the immune system.

    Makes sense. But it will never work on me then :( cz I know that බෝධි පූජා just can't possibly work.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    මොකක්ද වෙනස? නර්ස් ඇඳුම ඇඳන් ඉන්නකොට අම්මගෙ මේකප් නැති එකද?

    පොඩි අවුලක් තියෙනව බං. පුළුවන් නම් කියපන් මෙකට උත්තරයක්.

    උඹ Corona virus එක මුල් කාලෙදි chinese එවුන් ට ලංකාව සින්නක්කර ලියලා දුන්නා, උන්ව එලවන්න දැං බැ කියලා Chinese උං එක්ක ලොකු ප්‍රශ්නයක් උබට තියෙනව කියල පෝස්ට් දැම්මා.

    නමුත් මේ පෝස්ට් කරපු image එකේ උබට Chinese උන්ට හොඳ කියල අපේ ලංකාවේ උන්ව පහත් කරලා.

    ඇත්තටම උබට මොනවද ඕන වෙලා තියෙන්නේ මෙතන? කෙලින් කියපන් බලන්න. මහින්ද රාජපක්ෂ සම්බන්ධ වෙන එකටද (photo එකේ ඉන්න නිසා, සහ Chinese උං පොට් සිටි එක develop කරන එකට මහින්දය සම්බන්ධ) උඹ ඔහොම දඟලන්නේ?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Corona test ekak karanna kochchara kal yanawada, Chinese ganita corona kiyala patas gala kiwa oya sekai kiyana 15 dena dawas ganaka idan sekai kiyanawa. Matanam hithenne den sri lankan kenekta corona awath kiyanne nathi wei minissu bayawena nisa. Mask eke anik eka wenne, kihipa denek chaka blast wela china govt. eka hira una wage unama kiyawi.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    පොඩි අවුලක් තියෙනව බං. පුළුවන් නම් කියපන් මෙකට උත්තරයක්.

    උඹ Corona virus එක මුල් කාලෙදි chinese එවුන් ට ලංකාව සින්නක්කර ලියලා දුන්නා, උන්ව එලවන්න දැං බැ කියලා Chinese උං එක්ක ලොකු ප්‍රශ්නයක් උබට තියෙනව කියල පෝස්ට් දැම්මා.

    නමුත් මේ පෝස්ට් කරපු image එකේ උබට Chinese උන්ට හොඳ කියල අපේ ලංකාවේ උන්ව පහත් කරලා.

    ඇත්තටම උබට මොනවද ඕන වෙලා තියෙන්නේ මෙතන? කෙලින් කියපන් බලන්න. මහින්ද රාජපක්ෂ සම්බන්ධ වෙන එකටද (photo එකේ ඉන්න නිසා, සහ Chinese උං පොට් සිටි එක develop කරන එකට මහින්දය සම්බන්ධ) උඹ ඔහොම දඟලන්නේ?

    පුස්පක්කෑ වෙනස මොකද්ද කියපන්කො
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Makes sense. But it will never work on me then :( cz I know that බෝධි පූජා just can't possibly work.

    මේ බෝධි පූජා තියන එක කරන්නෙ ලෙඩ හොඳකරන්නවත් හාස්කම් කරන්නවත් නෙමෙයි. යම් සෙතක් වේය කියන බලාපොරොත්තුවෙන් ලංකාවෙ ඉන්න චීන ජාතිකයන්ව දිරිමත් කරන්න සහ චීනයට පෙන්නන්න ලාංකිකයො චීන්නු එක්ක කියල. හැමදේම භෞතිකවාදීව බලන්න එපා.මේ බෝධිපූජාවලට චීන ජාතිකයො ගොඩක් සම්බන්ධ උනා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    මේ බෝධි පූජා තියන එක කරන්නෙ ලෙඩ හොඳකරන්නවත් හාස්කම් කරන්නවත් නෙමෙයි. යම් සෙතක් වේය කියන බලාපොරොත්තුවෙන් ලංකාවෙ ඉන්න චීන ජාතිකයන්ව දිරිමත් කරන්න සහ චීනයට පෙන්නන්න ලාංකිකයො චීන්නු එක්ක කියල. හැමදේම භෞතිකවාදීව බලන්න එපා.මේ බෝධිපූජාවලට චීන ජාතිකයො ගොඩක් සම්බන්ධ උනා.

    :cool: එහෙම වුණා නම් හොඳයි. ලෝකෙටම joke එකක් වුණේ නැතිනම්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොකක්ද වෙනස? නර්ස් ඇඳුම ඇඳන් ඉන්නකොට අම්මගෙ මේකප් නැති එකද?

    ගොනෝ අවස්ථා දෙක කොහොමද සමාන වෙන්නේ
    චීනයේ වසංගතයක් තියෙන්නේ එකට බෙහෙත් කරන්න මාක්ස් දන්නේ නැත්නම් කොහොමද මැට්ටෝ

    ලංකාවේ තාම වසංගතයක් නැහැ මාක්ස් දන්නා කිසිම අවශ්‍යතාවක් නැහැ . තෝ බ ගේ ඇතුලේ ඉන්නේ ගොබ්බිලියෙක් වුනාට ඉස්ප්රිර්තාල වල බෝධි පුජා පින්කම් අසිර්වාද පුජා ඔනතරම් කරනවා මේ ඉන් එකක් .

    මෝඩ හැමබ්යෝ හදපු පොස්ට් සේයාර් කර කර බොඩි පුජාවටත් ගරහන පහත් තත්වයට වැටෙන්නේ එපා ලැජ්ජයි උබ ගැන .

    මගේ අමමයි තත්තායි දෙන්නම මම වගේම ගොඩේ බයියලා දෙන්නෙක් මට උප්පැන්න සහතික හදන්න කලින් , උබේ උප්පැන්න බලපන් මොන ජාතියේ සේනාරත්න කෙනෙක්ද ඉන්නේ කියලා
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොරොනා සැක 15 ක්... 02-08-2020 08:53 PM කතා කරන්න ඉගන ගනින් පොන්නයා

    රිදිනාද එහාන්ම් සෝයි
     
    • Like
    Reactions: SuperX

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මේ බෝධි පූජා තියන එක කරන්නෙ ලෙඩ හොඳකරන්නවත් හාස්කම් කරන්නවත් නෙමෙයි. යම් සෙතක් වේය කියන බලාපොරොත්තුවෙන් ලංකාවෙ ඉන්න චීන ජාතිකයන්ව දිරිමත් කරන්න සහ චීනයට පෙන්නන්න ලාංකිකයො චීන්නු එක්ක කියල. හැමදේම භෞතිකවාදීව බලන්න එපා.මේ බෝධිපූජාවලට චීන ජාතිකයො ගොඩක් සම්බන්ධ උනා.

    බෝදිපුජවට සම්බන්ද වෙච්ච චීන්නු එකෙක්ට හරි corona තිබිල
    බෝකරානන් තමා වැඩේ .
    මම article එකක් දැක්ක super spreadersල කියල ජාතියකුත් ඉන්නවලු .
    උන්ගේ Ro value එක 4.1 වඩා ගොඩක් වැඩි .
    තව රෝගලක්ෂණ නැති carrierස් ලත් ඉන්නවලු .
    පුළුවන් තරම් ලංකාවේ නැහැ නැහැ කියල අවදානමක් ගන්නවට වඩා
    පරිස්සම් වෙන එක තමා හොදම දේ .
    අඩුම තරමේ අත්දෙකවත් හොදට හෝදන්න මිනිස්සු
    පුරුදුවෙන්න ඕන .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ගොනෝ අවස්ථා දෙක කොහොමද සමාන වෙන්නේ
    චීනයේ වසංගතයක් තියෙන්නේ එකට බෙහෙත් කරන්න මාක්ස් දන්නේ නැත්නම් කොහොමද මැට්ටෝ

    ලංකාවේ තාම වසංගතයක් නැහැ මාක්ස් දන්නා කිසිම අවශ්‍යතාවක් නැහැ . තෝ බ ගේ ඇතුලේ ඉන්නේ ගොබ්බිලියෙක් වුනාට ඉස්ප්රිර්තාල වල බෝධි පුජා පින්කම් අසිර්වාද පුජා ඔනතරම් කරනවා මේ ඉන් එකක් .

    මෝඩ හැමබ්යෝ හදපු පොස්ට් සේයාර් කර කර බොඩි පුජාවටත් ගරහන පහත් තත්වයට වැටෙන්නේ එපා ලැජ්ජයි උබ ගැන .

    මගේ අමමයි තත්තායි දෙන්නම මම වගේම ගොඩේ බයියලා දෙන්නෙක් මට උප්පැන්න සහතික හදන්න කලින් , උබේ උප්පැන්න බලපන් මොන ජාතියේ සේනාරත්න කෙනෙක්ද ඉන්නේ කියලා

    කවුරු හරි අම්මට මොනා හරි කිව්වොත් අපි උනත් ඉතින් නිකන් ඉන්නෙ නෑ තමා:(:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බෝදිපුජවට සම්බන්ද වෙච්ච චීන්නු එකෙක්ට හරි corona තිබිල
    බෝකරානන් තමා වැඩේ .
    මම article එකක් දැක්ක super spreadersල කියල ජාතියකුත් ඉන්නවලු .
    උන්ගේ Ro value එක 4.1 වඩා ගොඩක් වැඩි .
    තව රෝගලක්ෂණ නැති carrierස් ලත් ඉන්නවලු .
    පුළුවන් තරම් ලංකාවේ නැහැ නැහැ කියල අවදානමක් ගන්නවට වඩා
    පරිස්සම් වෙන එක තමා හොදම දේ .
    අඩුම තරමේ අත්දෙකවත් හොදට හෝදන්න මිනිස්සු
    පුරුදුවෙන්න ඕන .

    :yes::yes::yes::yes::yes:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    බෝදිපුජවට සම්බන්ද වෙච්ච චීන්නු එකෙක්ට හරි corona තිබිල
    බෝකරානන් තමා වැඩේ .
    මම article එකක් දැක්ක super spreadersල කියල ජාතියකුත් ඉන්නවලු .
    උන්ගේ Ro value එක 4.1 වඩා ගොඩක් වැඩි .
    තව රෝගලක්ෂණ නැති carrierස් ලත් ඉන්නවලු .
    පුළුවන් තරම් ලංකාවේ නැහැ නැහැ කියල අවදානමක් ගන්නවට වඩා
    පරිස්සම් වෙන එක තමා හොදම දේ .
    අඩුම තරමේ අත්දෙකවත් හොදට හෝදන්න මිනිස්සු
    පුරුදුවෙන්න ඕන .

    දැම්මා නේද පුස්පක්කා ලිදේ
    :rofl:
    සිරාවට මේ වගේ වැඩක් කරන්න කලින් හිතන්න ඕන ඔළුවෙන් .

    කොහෙද ඉතිං මුන් කොච්චර ඉගන ගත්තත් අර හම්බයින්ගෙ ගොබ්බ වහල්කම යවන්න බෑ වගේ මුන්ගෙත් තියෙනවා එක්තරා වහල්කමක්
    ඒකයි ඔහොම ගොබ්බ ප්ලෑන් හිතට එන්නෙ
    ]