කොරොනා 1000+. සින්හලු රෙඩි ද.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    LOL 1000 neme manussayo 15 million kiyala dapan ban dan 80% population is corona
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වයිපරේ ඇගට අමාරුයි උන වගේ කිය කිය හිටියා. පෙරේදා හොස්පිටල් එකේ වෝඩ් එකේ වැඩ කරද්දි කලන්තයක් ඇවිල්ලා. නිකමට ඇන්ටිජන් පාරක් කරගෙන දැන් පොසිටිව්. 😬
    තොපි පරිස්සම් වෙයවු දැන් හැමතැනම බඩු තියෙනවා 😬😐
    ubata positive wune nadda
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම හිතන්නේ මටත් කොවිඩ් . වයිරස් උන කියලා හිතන් ඉන්නේ දැනට. . :baffled:
    මටත් උණ ගත්තා (100.5°F), උගුර දණ ගතියක් තිබ්බ. Antigen එකක් කරා. Positive උනා.
     
    • Sad
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    තාම දවස් 3 යි ගියේ. උණ නම් නෑ. නහය ලාවට හිරවෙලා වගේ තියනවා.
    මට උණ එක්ක ඔලුව කැක්කුම අමාරු උනා බන් . ඒකට බෙහෙත් ගත්ත දැන් අඩුයි සෑහෙන. උගුර ටිකක් අවුල්.. බෙහෙත් නිසා ද දන්නේ නෑ . අන්ටිජනයක් කරගන්න ඕනේ. ඔය මගුල එකපාරයි ද හැදෙන්නේ ?? හැදිලා ඉවරයක් වෙනවනම් ඒකත් එකක් :rofl:
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එයා හොස්ටල් එකක මහත්තයො ඉන්නෙ ගෙදර එන්නෙ නිවාඩුවට මට හම්බඋනේ දවස් 4කට කලින් 🙂😁
    sex paarak daanna widihakut naa ehnm nee :(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට උණ එක්ක ඔලුව කැක්කුම අමාරු උනා බන් . ඒකට බෙහෙත් ගත්ත දැන් අඩුයි සෑහෙන. උගුර ටිකක් අවුල්.. බෙහෙත් නිසා ද දන්නේ නෑ . අන්ටිජනයක් කරගන්න ඕනේ. ඔය මගුල එකපාරයි ද හැදෙන්නේ ?? හැදිලා ඉවරයක් වෙනවනම් ඒකත් එකක් :rofl:
    නෑ බං, ආපහු හැදෙන්න පුළුවන්. අපේ Office එකේ එකෙක් ට දෙපාරක් හදුනා. හැබැයි ඌ vaccine ගත්ත නැති එකෙක්. ඌට නම් ලොකු අමාරුවක් ආවේ නෑ.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    තොපි ඉතින් හිතාගෙන ඉන්නෙ කසාද බදිනවා කියන්නෙ දවස් 365ම සෙස් කරනව කියලද. 😂😬🙄
    naa yakoo kaalathurakin set wena hinda ahuwe :p hamadaama karanna baane. wifewa set wunee komda uba doctor kenekda?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,634
    113
    Auckland
    169085540_2999054870326278_2466251424450624522_n.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ඊයෙ යාලුවෙක් එක්ක සෙට් උනා. අද ඌට පොසිටිවු...මටත් බඩු හරි ඇති..
     
    • Sad
    Reactions: NRTG