ubata positive wune naddaවයිපරේ ඇගට අමාරුයි උන වගේ කිය කිය හිටියා. පෙරේදා හොස්පිටල් එකේ වෝඩ් එකේ වැඩ කරද්දි කලන්තයක් ඇවිල්ලා. නිකමට ඇන්ටිජන් පාරක් කරගෙන දැන් පොසිටිව්.
තොපි පරිස්සම් වෙයවු දැන් හැමතැනම බඩු තියෙනවා![]()
මටත් උණ ගත්තා (100.5°F), උගුර දණ ගතියක් තිබ්බ. Antigen එකක් කරා. Positive උනා.මම හිතන්නේ මටත් කොවිඩ් . වයිරස් උන කියලා හිතන් ඉන්නේ දැනට. .![]()
දැන් හොදද ?මටත් උණ ගත්තා (100.5°F), උගුර දණ ගතියක් තිබ්බ. Antigen එකක් කරා. Positive උනා.
එයා හොස්ටල් එකක මහත්තයො ඉන්නෙ ගෙදර එන්නෙ නිවාඩුවට මට හම්බඋනේ දවස් 4කට කලින්ubata positive wune nadda
තාම දවස් 3 යි ගියේ. උණ නම් නෑ. නහය ලාවට හිරවෙලා වගේ තියනවා.දැන් හොදද ?
මට උණ එක්ක ඔලුව කැක්කුම අමාරු උනා බන් . ඒකට බෙහෙත් ගත්ත දැන් අඩුයි සෑහෙන. උගුර ටිකක් අවුල්.. බෙහෙත් නිසා ද දන්නේ නෑ . අන්ටිජනයක් කරගන්න ඕනේ. ඔය මගුල එකපාරයි ද හැදෙන්නේ ?? හැදිලා ඉවරයක් වෙනවනම් ඒකත් එකක්තාම දවස් 3 යි ගියේ. උණ නම් නෑ. නහය ලාවට හිරවෙලා වගේ තියනවා.

sex paarak daanna widihakut naa ehnm neeඑයා හොස්ටල් එකක මහත්තයො ඉන්නෙ ගෙදර එන්නෙ නිවාඩුවට මට හම්බඋනේ දවස් 4කට කලින්![]()

නෑ බං, ආපහු හැදෙන්න පුළුවන්. අපේ Office එකේ එකෙක් ට දෙපාරක් හදුනා. හැබැයි ඌ vaccine ගත්ත නැති එකෙක්. ඌට නම් ලොකු අමාරුවක් ආවේ නෑ.මට උණ එක්ක ඔලුව කැක්කුම අමාරු උනා බන් . ඒකට බෙහෙත් ගත්ත දැන් අඩුයි සෑහෙන. උගුර ටිකක් අවුල්.. බෙහෙත් නිසා ද දන්නේ නෑ . අන්ටිජනයක් කරගන්න ඕනේ. ඔය මගුල එකපාරයි ද හැදෙන්නේ ?? හැදිලා ඉවරයක් වෙනවනම් ඒකත් එකක්![]()
තොපි ඉතින් හිතාගෙන ඉන්නෙ කසාද බදිනවා කියන්නෙ දවස් 365ම සෙස් කරනව කියලද.sex paarak daanna widihakut naa ehnm nee![]()
naa yakoo kaalathurakin set wena hinda ahuweතොපි ඉතින් හිතාගෙන ඉන්නෙ කසාද බදිනවා කියන්නෙ දවස් 365ම සෙස් කරනව කියලද.![]()
විස්සවිදයාලෙන්naa yakoo kaalathurakin set wena hinda ahuwehamadaama karanna baane. wifewa set wunee komda uba doctor kenekda?
Get well soon machanමට පොසිටිව්