අනේ පල පොන්නයෝ යන්න . ඕකුන්ව රටට ගත්ත එක තමයි ආණ්ඩුව කරපු වැරැද්ද ... ඕකුන්ව හිටපු රටවලම ඉන්න අරින්න තිබ්බේ ... උන් ප්‍රදර්ශනය කරන්නේ උන්ගේ පහත් ගතිය .. යකෝ හමුදාවේ එවුන් යුද්ධකාලේත් උන්ගේ පහුසුකම් හෙව්වානම් තවමත් අපි යුද්ධ කරනවා ... මේ කාලකන්නි මොනවද රටට කරලා තියෙන්නේ ? කියන්න එපා උන් හම්බකරලා එවන සල්ලි වලින් තමයි රට දුවන්නේ කියලා ... උන් හම්බකරන්නේ රට වෙනුවෙන් නෙවෙයි උන් හා උන්ගේ පවුල් වෙනුවෙන් . එහමෙ නැතුව රට ගොඩ දාගන්න අපි විදේශ රැකියාවක් කරනවා කියන අදහසක් නෑ ... එහෙම එවුන් කවදාවත් පහසුකම් නෑ කියලා දෙස් දෙවොල් තියන්නේ නෑ ...මුන් හිතන් ඉන්නේ දවස් 14ක් රජය මුන්ට සැපදීලා හෝටල් වල නවත්වන්න ඕනේ කියලා ... ඔය කාලක්නි හැත්ත එහෙ මැරෙන්න ඇරියනම් රටටම හොදක් ..අපි නෙවෙයි බැන්නේ ඕකේ ඉන්න අහිංසක කොල්ලෝ. යකෝ නිරෝධාන ක්‍රියාවලියක් දන්නේ නැද්ද හරියට කරන්න.
සල්ලි එවන්නේ රජයට වෙන්න ඇති .. යකෝ උන් සල්ලි එවන්නේ උන්ගේ ගෙදර එව්න්ට . නැතිව රටගැන හිතලා රටේ දියුනුවට කව්ද බන් සල්ලි එවන්නේ ? ඕකුන් සල්ලි එවන්න ඕනෙත් නෑ .. එන්න ඕනෙත් නෑ . දවස් 14ක් ඉවසන්න බැරි කාලකන්නි . ඔයවාගේ සැප හොයන එව්න හමුදාවේ හිටියානම් තාම අපි යුද්ධ කරනවා ..ලංකාවට සල්ලි එවන්නත් එපා
වොශ් රූම්ස් පිරිසිදු නැති එක ඇරුනම අනිත් ඒවගේ වුලක් නෑ
hamudawata karanna puluwan limit ekak thinawa oita wada sapa ona nam enne nathuwa korea we inna thibba ne. visa nathuwa inna unta hitan ehe awlak nathuwa treatment dena eke mehe awith sapa hoyana eka waradi
රනිල් හිටියනං AC කාමර දෙන්නේ.
රටේ රාළ කියන එකා මසට වත් ගන්න බැරි රට හරකෙක්
මේ චීනෙ සහ ඉන්දියාවේ
![]()
සල්ලි එවන්නේ රජයට වෙන්න ඇති .. යකෝ උන් සල්ලි එවන්නේ උන්ගේ ගෙදර එව්න්ට . නැතිව රටගැන හිතලා රටේ දියුනුවට කව්ද බන් සල්ලි එවන්නේ ? ඕකුන් සල්ලි එවන්න ඕනෙත් නෑ .. එන්න ඕනෙත් නෑ . දවස් 14ක් ඉවසන්න බැරි කාලකන්නි . ඔයවාගේ සැප හොයන එව්න හමුදාවේ හිටියානම් තාම අපි යුද්ධ කරනවා ..
උඹ tourism නේද කරන්නේ ? මුකුත් උන ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැද්ද ?

If one person tests positive for the virus others won't be let out after 14 days
It doesn't take a genius to consider the scenario you've mentioned, the goal is to protect the general populous
දෙකයි පනහේ ආණ්ඩුවට නිරෝදාන ක්‍රියාපිලිවෙතක් වත් හරියට කරන්න දන්නේ නෑ.
සෞඛ්‍යයේ මූලිකම දෙයක් නේ සනිපාරක්ෂක පිරිසිදුව අඩුම තරමේ වැසිකිලි පහසුකමක්වත් හරියට දෙන්න බැරි වැඩ බැරි ටාසන්ලා සෙට් එකක් දැන්න ඉන්න ගොබිලෝ. (බැරි බැරියාවට 2/3 නැහැයි කියලා කියයිද දන්නේ නෑ. )
හිතපල්ලා මේ වගේ පොඩි වැඩක්වත් කරන්න බැරි වැඩබැරි ටාසන්ලාට ආයේ බලේ දෙනවද ?
![]()
![]()

Religious or cultural deykata nam public holiday only kiyala pvt sectors walata nodee inna puluwan niwadu. Namuth Corona hadenne government servants or private sector kiyala bedala newe. Public transport public gathering hoda nathnam hoda natte okkotama. Okkoma minissu. Mokakda purpose eka government vitarak wagala
Gon yakku aanduwa geniyanne