ඔව් ඔව් ඒක තමයි මම කියන එකම අනිත් උනුත් කියන්නේ , අනේ පලයන් බං පොර වෙන්නේ නැතුව , මම කිව්වේ වෙන්න පුළුවන් දේ , අපේ graphs කොහොමත් practical නැහැ, ඔක්කොම බොරු , අනිත් රටවල් වල chart බලපන් , ලංකාවේ PCR ratio එක ගොඩක් අඩුයි, delay එක වැඩි , data accurate නෑඋබත් අර නකමුරාට බැන්නත් පල මෝඩයෙක්නේ![]()

![]()
https://hpb.health.gov.lk/covid19-dashboard/
කෝකටත් කල්පනාවෙන් ඉමු
ඔය PCR තමයි බන් දාල තියෙන්නේඅඩු නැ බන්. පවුද්ගලික අන්ශයට අලුත් නිති දැම්ම නිසා කිව්වා අඩු වුනේ. මෙ ටිකේ PCR 17000 / 20000 අතර කරේ. එ ගානට ඔය හම්බෙන ගාන ලොකු ගානක්. අද ඉදන් PCR වැඩි වෙනවා කිව්වා.ඉලග ද්වස් තුන වෙද්දි හිටපු ගානම එයි කිව්වා.
ආ මන් දැක්කේ ලෙඩ්ඩු වගේ.කොම හරි අද ඉදන් හරි. පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙයි. කොමත් 7 අරින්නෙ නැඔය PCR තමයි බන් දාල තියෙන්නේ
ඔව්. Lock down එකෙන් effect එක එන්න තව දවස් 14 කට වඩා යනවා.අඩු නැ බන්. පවුද්ගලික අන්ශයට අලුත් නිති දැම්ම නිසා කිව්වා අඩු වුනේ. මෙ ටිකේ PCR 17000 / 20000 අතර කරේ. එ ගානට ඔය හම්බෙන ගාන ලොකු ගානක්. අද ඉදන් PCR වැඩි වෙනවා කිව්වා.ඉලග ද්වස් තුන වෙද්දි හිටපු ගානම එයි කිව්වා.
ඔවු බන් මේසතියේ අපෙත් කරේ නෑ. මුන්ගේ මේ අලුත් නීති හින්දා අයෙත් කෙලවෙන ලයින් එකක් තියේන්නේ. මුන්ට මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ. උන්ට ගානක් කඩාගන්න ඔනේ කොහොම හරි.අඩු නැ බන්. පවුද්ගලික අන්ශයට අලුත් නිති දැම්ම නිසා කිව්වා අඩු වුනේ. මෙ ටිකේ PCR 17000 / 20000 අතර කරේ. එ ගානට ඔය හම්බෙන ගාන ලොකු ගානක්. අද ඉදන් PCR වැඩි වෙනවා කිව්වා.ඉලග ද්වස් තුන වෙද්දි හිටපු ගානම එයි කිව්වා.
උබ පව් බන්.. උබට අරු දාපු චාර්ට් එක තේරෙන්නේ නැහැනේඔව් ඔව් ඒක තමයි මම කියන එකම අනිත් උනුත් කියන්නේ , අනේ පලයන් බං පොර වෙන්නේ නැතුව , මම කිව්වේ වෙන්න පුළුවන් දේ , අපේ graphs කොහොමත් practical නැහැ, ඔක්කොම බොරු , අනිත් රටවල් වල chart බලපන් , ලංකාවේ PCR ratio එක ගොඩක් අඩුයි, delay එක වැඩි , data accurate නෑ