කොරෝනා අඩුවෙනවා

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උබත් අර නකමුරාට බැන්නත් පල මෝඩයෙක්නේ :P
    ඔව් ඔව් ඒක තමයි මම කියන එකම අනිත් උනුත් කියන්නේ , අනේ පලයන් බං පොර වෙන්නේ නැතුව , මම කිව්වේ වෙන්න පුළුවන් දේ , අපේ graphs කොහොමත් practical නැහැ, ඔක්කොම බොරු , අනිත් රටවල් වල chart බලපන් , ලංකාවේ PCR ratio එක ගොඩක් අඩුයි, delay එක වැඩි , data accurate නෑ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    tenor.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Pcr test ප්‍රමාණයට සාපේක්ෂව positive cases තියන chart එකකින් බලන්න ඕන එක.

    Covid 0 ට ම බස්සන්න පුළුවන් pcr නොකරම හිටියා නං :rolleyes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    WP45EpY.png

    https://hpb.health.gov.lk/covid19-dashboard/

    කෝකටත් කල්පනාවෙන් ඉමු
    🔴 අඩු නැ බන්. පවුද්ගලික අන්ශයට අලුත් නිති දැම්ම නිසා කිව්වා අඩු වුනේ. මෙ ටිකේ PCR 17000 / 20000 අතර කරේ. එ ගානට ඔය හම්බෙන ගාන ලොකු ගානක්. අද ඉදන් PCR වැඩි වෙනවා කිව්වා.ඉලග ද්වස් තුන වෙද්දි හිටපු ගානම එයි කිව්වා.
     
    • Like
    Reactions: Sri_Sampath

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,279
    166,551
    113
    එකමත් එක රටක
    🔴 අඩු නැ බන්. පවුද්ගලික අන්ශයට අලුත් නිති දැම්ම නිසා කිව්වා අඩු වුනේ. මෙ ටිකේ PCR 17000 / 20000 අතර කරේ. එ ගානට ඔය හම්බෙන ගාන ලොකු ගානක්. අද ඉදන් PCR වැඩි වෙනවා කිව්වා.ඉලග ද්වස් තුන වෙද්දි හිටපු ගානම එයි කිව්වා.
    ඔය PCR තමයි බන් දාල තියෙන්නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    🔴 අඩු නැ බන්. පවුද්ගලික අන්ශයට අලුත් නිති දැම්ම නිසා කිව්වා අඩු වුනේ. මෙ ටිකේ PCR 17000 / 20000 අතර කරේ. එ ගානට ඔය හම්බෙන ගාන ලොකු ගානක්. අද ඉදන් PCR වැඩි වෙනවා කිව්වා.ඉලග ද්වස් තුන වෙද්දි හිටපු ගානම එයි කිව්වා.
    ඔව්. Lock down එකෙන් effect එක එන්න තව දවස් 14 කට වඩා යනවා.

    Lock down එකෙන් positive cases ටික අහුවෙන්න ගත්තම ඕක නගින්න ඕන. ඊට පස්සෙ එක පාර drop එකක් එන්න ඕන.

    ඒකියන්නේ covid positive උන් ගෙවල් වල ඉන්නවා, දවස් 7 කින් උන් incubation කාලේ ඉන්නේ, ගෙදර උන්ට බෝ කරනවා.
    Then ගෙදර අනික් උන්ට positive වෙන්නේ ඊළඟ දවස් 7 දි, උන් එන්නේ incubation period එකට. දවස් 14 ඇතුලත උං collect කරන්න ඕන.

    Family එකේ අනික් උන් හැංගිලා ආයේ බෝ කරලා තමයි ඊළඟ රැල්ල එන්නේ.
    ඒක නවත්තන්න vaccine එක දෙන්න ඕන

    නමුත් ඒ pcr වලට අනුව අනුපාතය positive cases තියන chart එකකින් බලන්න ඕන
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    🔴 අඩු නැ බන්. පවුද්ගලික අන්ශයට අලුත් නිති දැම්ම නිසා කිව්වා අඩු වුනේ. මෙ ටිකේ PCR 17000 / 20000 අතර කරේ. එ ගානට ඔය හම්බෙන ගාන ලොකු ගානක්. අද ඉදන් PCR වැඩි වෙනවා කිව්වා.ඉලග ද්වස් තුන වෙද්දි හිටපු ගානම එයි කිව්වා.
    ඔවු බන් මේසතියේ අපෙත් කරේ නෑ. මුන්ගේ මේ අලුත් නීති හින්දා අයෙත් කෙලවෙන ලයින් එකක් තියේන්නේ. මුන්ට මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ. උන්ට ගානක් කඩාගන්න ඔනේ කොහොම හරි.
    අහින්සක මිනිස්සුන්ව හුරන් කන්න හදන කාලකන්නින්ට හෙනගහන්න ඔනේ. 😢😢😢
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව් ඔව් ඒක තමයි මම කියන එකම අනිත් උනුත් කියන්නේ , අනේ පලයන් බං පොර වෙන්නේ නැතුව , මම කිව්වේ වෙන්න පුළුවන් දේ , අපේ graphs කොහොමත් practical නැහැ, ඔක්කොම බොරු , අනිත් රටවල් වල chart බලපන් , ලංකාවේ PCR ratio එක ගොඩක් අඩුයි, delay එක වැඩි , data accurate නෑ
    උබ පව් බන්.. උබට අරු දාපු චාර්ට් එක තේරෙන්නේ නැහැනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    අර මාද්‍යයට කියන එක්කෙනා කිව්වේ සමහර වෙලාවට pcr කරන මැසිමක් දෙකක් කැඩෙනවලු බාග වෙලාවට ඊයේ පෙරේද අභිරහස් ලෙස මැසින් දෙකක්ම අක්‍රීය වෙලා මෙවැනි ධනාත්මක ප්‍රතිපල ලැබුනා වියහැක

    එනිවේ, රට වහපු නිසා සිංහලු එහෙමෙහෙ යන එක නැවතිලා අලුත් පැතිරීම නං අඩු වෙනව
    මේකේ ප්‍රතිපල ගන්න ඉතිං සිංහලු ටික ගෙවල් වලටම ගාල් කරලා දින 21ක් තියමු
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    KDU hospital staff ekata PCR karanna test kits nelu.godak ayata hedila, Eth weda ethi nodenima