කොරෝනා අස්සේ පඩි කැපුවද? IT

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කොරෝනා අස්සේ පඩි කැපුවද? IT

    අඩෝ software industry එකේ තියෙන ලොකු කොම්පැනි වලත් සැලරි කපල කියලා ආරංචියක් තියෙනවා

    ඇත්තද ?

    කාගෙන්වත් මැදිහත් වීමකින් තොරව රටට ගොඩක් සල්ලි ගෙනාව , හොද සැලරි රේන්ජ් තිබ්බ field එකක් software industry එක කියන්නේ , මේවත් එහෙම වෙනවා කියන්නේ හෙනම අමාරු සින් එකක් තියෙන්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අරන්චියෙ හටියට ප්‍රොජෙක්ට්ස් නැහැ.
    ටොප් මැනෙජ්මන් වල අයගෙ 30 % පඩි කැපෙනවා
    ඩිවලපර්ස් ලාගෙ 10 % කැපෙනවා.
    සත්‍යතාව නොදනි .
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අරන්චියෙ හටියට ප්‍රොජෙක්ට්ස් නැහැ.
    ටොප් මැනෙජ්මන් වල අයගෙ 30 % පඩි කැපෙනවා
    ඩිවලපර්ස් ලාගෙ 10 % කැපෙනවා.
    සත්‍යතාව නොදනි .


    :baffled::baffled:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    පඩි කැපුවොත් ඊට වැඩියෙන් ගෙවන තැනකට යන්න.
    rK1RaSW.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මම Software Engineer ඉන්නෙ බන්.. 20% ට වඩා කපනවා කිව්වා..හුත්ත
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔය පඩි කපන , අයින් කරන උන් ඉන්න කොම්පැනි නොට් කරන ඉන්න ඕන , ආයි කොම්පැනි මාරු වෙන වෙලාවලදී ඕවට යන්න හොද නෑ :no: