nope....positive to no of tests ratioඅඩුයි කියන්ඩැත්තෙ ටෙස්ට් කිරීම නෙහ්
nope....positive to no of tests ratioඅඩුයි කියන්ඩැත්තෙ ටෙස්ට් කිරීම නෙහ්
ඒකයි මම කිවෙ ගනන් හදල පෙන්නඩ කියල, මම හිතන්නෙ තාම හදනව ඇති..අඩුයි කියන්ඩැත්තෙ ටෙස්ට් කිරීම නෙහ්
Won't happen.......Check testing numbers.Numbers started dropping today.
population එකත් එක්ක නෙවෙයි බලන්න ඕනේ බන්. indiyaweyi ලංකාවෙයි කරන tests ගානත් එක්ක.
ow...ada poddak up kerela..2k welata yatin tiyaganiada poddak wedi wela
habai eeye wenakan april 30 indan adu karan awith
https://hpb.health.gov.lk/covid19-dashboard/
tests vs cases gattot india wala wediy neda?
population balanna wenawa machan, mokada number of tests and cases okkoma depend wenne ekenne
habai uba kiyapu nisa mama tests ratios dala update kala
ඊට කලින් කියපන් අර උබ කියපු දැනටමත් order කරල තියන ස්පුට්නික් මිලියන 10+ එක ගැන නිව්ස් එකක්.උබ ඒ ගාන හදල දාපන් බලන්ඩ අපිත් ආසයි දැන ගන්ඩ
ow...ada poddak up kerela..2k welata yatin tiyagani
overall number eka wediy 
tests karapu areas baluwanam hoda idea ekak ganna puluwan
1st step eka test adu karana eka, oka chater unoth shape eke corana adu rural areas wala test wedi karala, case unu town wala test adu karanna puluwanoverall number eka wediy
![]()

අපේ daily test කීයක් කරලද 2000ක් හොයාගන්නේ?tests vs cases gattot india wala wediy neda?
population balanna wenawa machan, mokada number of tests and cases okkoma depend wenne ekenne
habai uba kiyapu nisa mama tests ratios dala update kala
අද උදේ උබ කසුන් එකෙන් කෝට් කරල තිබ්බෙ , නොදැක්ක වගේ බයිල කියන්ඩ එපා ඉතින්..ඊට කලින් කියපන් අර උබ කියපු දැනටමත් order කරල තියන ස්පුට්නික් මිලියන 10+ එක ගැන නිව්ස් එකක්.
නිව්ස් වලට නම් කිව්වෙ මේ මාසෙ ලක්ෂ 6, ලබන මාසෙ ලක්ෂ 8, ඉතුරු මාස ටිකේ මිලියන 1.2 ගානෙ ගේන්න ගිවිසුම් ගැහුව කියලඊට කලින් කියපන් අර උබ කියපු දැනටමත් order කරල තියන ස්පුට්නික් මිලියන 10+ එක ගැන නිව්ස් එකක්.
මිනිහනම් කිවෙ එක එන්නතක්වත් ගේන්ඩ ඕඩර් දාල නැ කියල, මම මේ වැක්සින් එක ගේනකන් ඉන්නෙ තෙර්ඩ් එකක් දාල කියල දෙන්ඩ හොදටනිව්ස් වලට නම් කිව්වෙ මේ මාසෙ ලක්ෂ 6, ලබන මාසෙ ලක්ෂ 8, ඉතුරු මාස ටිකේ මිලියන 1.2 ගානෙ ගේන්න ගිවිසුම් ගැහුව කියල
අපේ daily test කීයක් කරලද 2000ක් හොයාගන්නේ?

නිව්ස් වලට නම් කිව්වෙ මේ මාසෙ ලක්ෂ 6, ලබන මාසෙ ලක්ෂ 8, ඉතුරු මාස ටිකේ මිලියන 1.2 ගානෙ ගේන්න ගිවිසුම් ගැහුව කියල

පෙන්නපන් මම කියලා තියන තැනක් "එක එන්නතක් වත් ගෙන්න order කරල නෑ " කියලා ලෝන්තනෝමිනිහනම් කිවෙ එක එන්නතක්වත් ගේන්ඩ ඕඩර් දාල නැ කියල, මම මේ වැක්සින් එක ගේනකන් ඉන්නෙ තෙර්ඩ් එකක් දාල කියල දෙන්ඩ හොදට
මම උබෙන් නිකන් source එකක් ඉල්ලුවේ උබ ක්යපු දැනටමත් ඔඩර් කරල තියන මිලියන 10+ ගැන.. කැබිනට් අනුමතියයි, එන්නත් ගෙන්න එකයි උබ පටල ගත්තට මට කරන්න දෙයක් නෑ තෙර්ඩ් එක දාලම කියල දෙන්නම්කො කියපු තැන ,ඔහොම හිටපන් ගේනකන්...
පෙන්නපන් මම කියලා තියන තැනක් "එක එන්නතක් වත් ගෙන්න order කරල නෑ " කියලා ලෝන්තනෝමම උබෙන් නිකන් source එකක් ඉල්ලුවේ උබ ක්යපු දැනටමත් ඔඩර් කරල තියන මිලියන 10+ ගැන.. කැබිනට් අනුමතියයි, එන්නත් ගෙන්න එකයි උබ පටල ගත්තට මට කරන්න දෙයක් නෑ
------ Post added on May 5, 2021 at 12:18 AM
Oya 1923 eke mama hithanne 27000 tests kerapu eke.....dawas 3 ka withera lag ekak tiyenewa wage....18k test kerapu. dawase tawa awilla na wageTests against cases gatoot
3rd of May data
Lankawa 18584 tests karala 1923 hoyan tiyenne (10.3% wage)
India 1504698 tests karala 357216 (23% wage)
** mewa ara mama uda kiyala tiyanawa wage manipulate karanna puluwan![]()
ඔව් උන්ගෙන් භාගයක් වගේ තමයි.Tests against cases gatoot
3rd of May data
Lankawa 18584 tests karala 1923 hoyan tiyenne (10.3% wage)
India 1504698 tests karala 357216 (23% wage)
** mewa ara mama uda kiyala tiyanawa wage manipulate karanna puluwan![]()
ගේනකන් ඉන්නේ .. මෙතනම පෙන්නපන් quote කරල මේ දැන්ම. ලින්ක් එක ඕන නම් දෙන්නම් ඒ ත්‍රෙඩ් එකේ. නරිය නෑවා එකේ.තෙර්ඩ් එක දාලම කියල දෙන්නම්කො කියපු තැන ,ඔහොම හිටපන් ගේනකන්...
හැම ප්‍රාන්තෙකම එක වගේ කේස්නෙ බන් ඉස්පිරිතාල උතුරල ඔක්සිජන් නෑ අරකයි මේකයි කියන්නේ?ඉන්දියන් උන්ටනං ගානක්වකත් නෑ.
වැලපෙන්නේ නගරේ ඉන්න උන්.
හරියට කොළඹ බෝම්බ පිපිරුනාම කොළඹ උන් බයවෙනවා වගේආනික් උන්ට ගානක් නෑ
උබට වැඩ නැද්දතෙර්ඩ් එක දාලම කියල දෙන්නම්කො කියපු තැන ,ඔහොම හිටපන් ගේනකන්...