කොරෝනා ආතල්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    ලංකාවේ තත්වය ඉන්දියාවට වඩා බරපතලය් නේද?

    1. දෛනිකව කොරෝනා රෝගීන් හමුවීමේ ප්‍රතිශතය ඉන්දියාවට වඩා වැඩි
    2. රෝහල් ඩාරිතාවය හා එයට අදාල අනෙකුත් පහසුකම් ජනගහන ප්‍රතිශතය සාපේක්ෂව අඩුයි

    මෙහෙම ගියොත් අපි ඉන්දියාව පරද්දනව, පැතිරීමේ ප්‍රවණතාව අවම කරේ නැතිනම්
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    ehema wenne khmada?
    මෙතන ගනන් උගන්නන බෑ. ඉන්දියාවෙ දෛනිකව හමුවන කොරෝනා රෝගීන් ගනන, සමස්ත ඉන්දියානුවන් ගන්නේ ප්‍රතිශතය බලපන්. ඒ වගේම ලංකාවේත් බලපන්. ඕක සෞඛ්‍යය සේවයෙන් රජයට පෙන්නලා තියෙන්නෙ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මෙතන ගනන් උගන්නන බෑ. ඉන්දියාවෙ දෛනිකව හමුවන කොරෝනා රෝගීන් ගනන, සමස්ත ඉන්දියානුවන් ගන්නේ ප්‍රතිශතය බලපන්. ඒ වගේම ලංකාවේත් බලපන්. ඕක සෞඛ්‍යය සේවයෙන් රජයට පෙන්නලා තියෙන්නෙ
    koheda bn echchara enne.. ganan hadala balpan uba. lol
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    ලංකාවේ තත්වය ඉන්දියාවට වඩා බරපතලය් නේද?

    1. දෛනිකව කොරෝනා රෝගීන් හමුවීමේ ප්‍රතිශතය ඉන්දියාවට වඩා වැඩි
    2. රෝහල් ඩාරිතාවය හා එයට අදාල අනෙකුත් පහසුකම් ජනගහන ප්‍රතිශතය සාපේක්ෂව අඩුයි

    දත්ත පීස්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    මෙතන ගනන් උගන්නන බෑ. ඉන්දියාවෙ දෛනිකව හමුවන කොරෝනා රෝගීන් ගනන, සමස්ත ඉන්දියානුවන් ගන්නේ ප්‍රතිශතය බලපන්. ඒ වගේම ලංකාවේත් බලපන්. ඕක සෞඛ්‍යය සේවයෙන් රජයට පෙන්නලා තියෙන්නෙ
    Indian population is roughly x 60 SL

    SL positive cases: 1900
    1900 x 60 = 115,000

    India has 400,000 daily.

    ada yapa goyiath na..count eke adu wela hinda wenna one :P
    ------ Post added on May 4, 2021 at 10:28 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    India population -> 1.366billion
    India daily cases -> 350000
    India daily cases to population ratio -> 0.00025622254

    Sri lanka population -> 21.8 million
    Sri lanka daily cases ->1900

    Sri lanka daily cases to population ratio -> 0.00008715596

    So far Sri lanka is good. Habai daily cases gana 6000k wage unoth dan india walata wada worse

    -----
    @dilann suggested to include test counts.
    India daily tests -> 1504698
    India tests to population ratio -> 0.00110153587

    Sri Lanka daily tests -> 18000
    India tests to population ratio -> 0.00082568807

    Apparently India is doing 1.33408233693 times tests than us. So there is a slight advantage for SL in my above calculation

    Lets increase SL cases ratio 0.00008715596 by above value -> 0.00011627322 (Still less India)
    Lets reduce India 0.00025622254 by 0.74957892201 -> 0.00019205901 (Still greater than SL)

    (Mewa net eken gattu numbers weraddak tiyanawanam kiyanna yaluwane, mewa itin hari stat nemei nikan udin ratawal deka balala dapuwa. mewta hari nam test karapu samples aran analyze kaloth tamai harima answer ekak denna puluwan)
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    India population -> 1.366billion
    India daily cases -> 350000
    India daily cases to population ratio -> 0.00025622254

    Sri lanka population -> 21.8 million
    Sri lanka daily cases ->1900

    Sri lanka daily cases to population ratio -> 0.00008715596

    So far Sri lanka is good. Habai daily cases gana 6000k wage unoth dan india walata wada worse
    Won't happen.......Check testing numbers. :LOL: Numbers started dropping today.
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    ලංකාවේ තත්වය ඉන්දියාවට වඩා බරපතලය් නේද?

    1. දෛනිකව කොරෝනා රෝගීන් හමුවීමේ ප්‍රතිශතය ඉන්දියාවට වඩා වැඩි
    2. රෝහල් ඩාරිතාවය හා එයට අදාල අනෙකුත් පහසුකම් ජනගහන ප්‍රතිශතය සාපේක්ෂව අඩුයි

    මෙහෙම ගියොත් අපි ඉන්දියාව පරද්දනව, පැතිරීමේ ප්‍රවණතාව අවම කරේ නැතිනම්
    1. දෛනිකව කොරෝනා රෝගීන් හමුවීමේ ප්‍රතිශතය ඉන්දියාවට වඩා වැඩි
    india 300000 ÷ 1380000000 × 100= 0.0217%
    LK 1800 ÷ 21400000 × 100 =0.0084%
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    India population -> 1.366billion
    India daily cases -> 350000
    India daily cases to population ratio -> 0.00025622254

    Sri lanka population -> 21.8 million
    Sri lanka daily cases ->1900

    Sri lanka daily cases to population ratio -> 0.00008715596

    So far Sri lanka is good. Habai daily cases gana 6000k wage unoth dan india walata wada worse
    population එකත් එක්ක නෙවෙයි බලන්න ඕනේ බන්. indiyaweyi ලංකාවෙයි කරන tests ගානත් එක්ක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    population එකත් එක්ක නෙවෙයි බලන්න ඕනේ බන්. indiyaweyi ලංකාවෙයි කරන tests ගානත් එක්ක.
    උබ ඒ ගාන හදල දාපන් බලන්ඩ අපිත් ආසයි දැන ගන්ඩ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    අනිවාර්යෙන් අර කුණු ඉන්දියාවෙ උන්ට වඩා අපේ උන් පරිස්සම්..ඒව පිලිගන්ඩ දිව නැමෙන් නැ කුහකකමනෙ
    අඩුයි කියන්ඩැත්තෙ ටෙස්ට් කිරීම නෙහ්
     
    • Like
    Reactions: Solo Rider