කොරෝනා ඉවර වේගෙනද යන්නේ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    මිනිස්සු දෑන ගන්න ඕනේ පරිස්සම් වෙන්න. වෑක්සීන් ගෑහුවම මෑරෙන එක අමාරු වෙන එක අඩු වුනාට හෑදෙන්න ඉඩ තියෙනවා.. ඒ හින්දා පරිස්සම් වෙන්න ඕනේ.. එකම දේ ඉතින් බස් වල කෝච්චි වල ලන්කාවේ වගේ රටක එහෙම පරිස්සම් වෙන එක හරිම අමාරු දෙයක්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    2022 වත් අපිට පරණ විදියට ඉන්න ලැබේවිද ?

    ආයෙත් සංචාරකයො ගෙන්නලා නග්ගල ගනියි.
    කලබල වෙන්නෙ නැතුව හිටපන්.
    මයිනා වැඩේ ගොඩ දායි.

    Corona kiyala ekak thiyenawada? :rolleyes2:

    Samaje nehe
    ------ Post added on Nov 12, 2021 at 2:32 PM
     
    • Like
    Reactions: Stimulus mind

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගොඩක් රටවල් දැන් කොරෝනා පොසිටිව් ගාන ගණන් ගන්නේ නැහැ. අමාරු වෙන ගාන තමයි බලන්නේ. ඒකනේ වැක්සින් ගැහුවෙත්.

    ගොඩක් රටවල් දැන් කොරෝනා පොසිටිව් උන් ගොඩක් හිටියත් සාමාන්‍ය විදිය කිට්ටුවට දුවනවා. රට වහන්නේ නැහැ කොරෝනා පොසිටිව් ගාන වැඩි වුනා කියලා (අමාරු වෙන උන් ගොඩක්ම වැඩි උනේ නැත්තන්))
    පිටදී මාස්ක් දාන්න ඕනත් නැහැ.
    ලංකාවේ උන් වවාගෙන කන සීන් එකක් තියෙන්නේ.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ගොඩක් රටවල් දැන් කොරෝනා පොසිටිව් ගාන ගණන් ගන්නේ නැහැ. අමාරු වෙන ගාන තමයි බලන්නේ. ඒකනේ වැක්සින් ගැහුවෙත්.

    ගොඩක් රටවල් දැන් කොරෝනා පොසිටිව් උන් ගොඩක් හිටියත් සාමාන්‍ය විදිය කිට්ටුවට දුවනවා. රට වහන්නේ නැහැ කොරෝනා පොසිටිව් ගාන වැඩි වුනා කියලා (අමාරු වෙන උන් ගොඩක්ම වැඩි උනේ නැත්තන්))
    පිටදී මාස්ක් දාන්න ඕනත් නැහැ.
    ලංකාවේ උන් වවාගෙන කන සීන් එකක් තියෙන්නේ.
    ඔය විදිහට මෙහෙ කරන්න බෑ බන්... හොස්පිටල්ස් වල කැපෑසිටි එක මදි අල්ලන් ඉන්න... කට්ටිය පිස්සු කෙලියොත් ආයේ මැරෙන්න ගන්නවා ඉතින්..