මෙරට කොවිඩ් එන්නත්කරණය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා ඇත.
හේතුවක් දන්වා නැත
හේතුවක් දන්වා නැත
hethuwa aurudu kaala rata wahanna puluwan, minissu hamathanama yanawa awuruddata, itapasse aluthma rallak ayeth, povincial election ekata lockdown, kohomada nandarege mole...මෙරට කොවිඩ් එන්නත්කරණය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා ඇත.
හේතුවක් දන්වා නැත
First dose eka dena eka nawaththala thiyenne , mm hithanne Covishield stock aluthin gennanna bari nisa. Thiyana tika thiyagani second dose ekataමෙරට කොවිඩ් එන්නත්කරණය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා ඇත.
හේතුවක් දන්වා නැත
එතකොට ස තොරන් ගහලා උත්සව තියලා රටම අන්දලාහැම හුයන්නකම වැරදි දකින්ඩ එපා මම් නම් පුද්ගලිකව ඔය කොවිඩ් වැක්සීන් ගහනවට කැමත්තක් නැ ඕව ඔක්කොම පරික්ශන මට්ටමේ තියෙන්නෙ, සයිඩ් ඉෆෙක්ට් එකක් පසුකාලීනව ආවොත් මොන දෙයියන්ට කියන්ඩද..
හැම හුයන්නකම වැරදි දකින්ඩ එපා මම් නම් පුද්ගලිකව ඔය කොවිඩ් වැක්සීන් ගහනවට කැමත්තක් නැ ඕව ඔක්කොම පරික්ශන මට්ටමේ තියෙන්නෙ, සයිඩ් ඉෆෙක්ට් එකක් පසුකාලීනව ආවොත් මොන දෙයියන්ට කියන්ඩද..
මේවනම් ටොන් පච නොදැන කියන්ඩ එපා අපේ ග්‍රාමසේවක කොඨටාසෙ හැමෝටම ගැහුව 60+අයට, ඒ හැම මනුස්සයම ඔය උබ කියන ගොඩට අයිති නැ..ඔය ගැහුවෙ ගහගන්‍න ඕනම අයට විතරයි..වට්ස්අප් හරහා FB හරහා ගහගන්න ඉන්න මිනිස්සු බය කෙරෙව්‍ව කට්ටියක් ඒකත් මුංගෙම වැඩක් වෙන්න අැති..
මම කිවෙ මගෙ මතය, මගෙ මතය ආණ්ඩුවෙ මතය වෙන්ඩ ඕන කමක් නැ,එතකොට ස තොරන් ගහලා උත්සව තියලා රටම අන්දලා
pissu ballanta kawuda keewe oka gahanawa kiyala? lolහැම හුයන්නකම වැරදි දකින්ඩ එපා මම් නම් පුද්ගලිකව ඔය කොවිඩ් වැක්සීන් ගහනවට කැමත්තක් නැ ඕව ඔක්කොම පරික්ශන මට්ටමේ තියෙන්නෙ, සයිඩ් ඉෆෙක්ට් එකක් පසුකාලීනව ආවොත් මොන දෙයියන්ට කියන්ඩද..

මම් නම් පුද්ගලිකව ඔය කොවිඩ් වැක්සීන් ගහනවට කැමත්තක් නැ ඕව ඔක්කොම පරික්ශන මට්ටමේ තියෙන්නෙ, සයිඩ් ඉෆෙක්ට් එකක් පසුකාලීනව ආවොත් මොන දෙයියන්ට කියන්ඩද..
රෙකමන්ඩ් කරල තිබ්බෙ නොදන්න බයිල කියවන්ඩ එපා කුහකකමට
මහාචාර්ය තුමා කියන එකක් තමා. අපි නොදන්නා කමටනොවෑ අහන්නේහැම හුයන්නකම වැරදි දකින්ඩ එපා මම් නම් පුද්ගලිකව ඔය කොවිඩ් වැක්සීන් ගහනවට කැමත්තක් නැ ඕව ඔක්කොම පරික්ශන මට්ටමේ තියෙන්නෙ, සයිඩ් ඉෆෙක්ට් එකක් පසුකාලීනව ආවොත් මොන දෙයියන්ට කියන්ඩද..
පිස්සු බලු එක අවුරුද්දෙන් අවුරුද්ද ගහනවනෙ. බය වෙන්න එපා. කෝකටත් පොත අරන් බලපන් පාවො එක ගහලද කියල ඒක නන් මේ ටිකේ තියෙනවහැම හුයන්නකම වැරදි දකින්ඩ එපා මම් නම් පුද්ගලිකව ඔය කොවිඩ් වැක්සීන් ගහනවට කැමත්තක් නැ ඕව ඔක්කොම පරික්ශන මට්ටමේ තියෙන්නෙ, සයිඩ් ඉෆෙක්ට් එකක් පසුකාලීනව ආවොත් මොන දෙයියන්ට කියන්ඩද..