කොරෝනා එන්නත් කරණය නවතී

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ජර්මනියේ එහෙමත් නැවත්තුවනේ කොවිශිල්ඩ් එක අවුල් කියල. ලේ කැටි ගැහිලා හය දෙනෙක් මැරිලා.

    AstraZenecca දෙන්නේ නෑ වයස 60 ට අඩු නම්.
    අපිට BioNTech
     
    • Like
    Reactions: Solo Rider

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    කොරෝනා පැතිර යාමක් නැත්නන් ?
    අලුත් රෝගීන් වාර්තා වීමක් නැත්නන් ?


    මොන මගුලටද වැක්සින් ගහන්නෙ
    හරියට චෙක් කරලද ?මෙහෙමත් ගොන්නු.
     
    • Wow
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එන්නත් හොද නෑ කියල සුලු පරිමානෙන් නිපදවපු කසිප්පු වීදුරුව ගානෙ දිනපතා බිව්වම කොවිඩ් හොද වෙනව කියයි
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    පට්ට පල් බොරු දාන්න එපා

    එහෙම තීරනයක් අරන් නැහැ. නැවත එන්නත දෙනවා



    http://www.ada.lk/breaking_news/එන්නත්කරණය-නැවැත්වීමේ-තීරණය-ආපසු-හරවයි/11-376751
    මේක බොරුවක් නොවෙයි.

    එන්නත්කරණය 02/04/2021 දා උදේ නැවැත්තුවා. ඒත් එදාම හවස GR (GR කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි, Gazette Reverse) ප්‍රතිපත්තිය අනුව ඒක නැවත පටන් ගත්තා.

    ලංකා ආණ්ඩුවේ තීරණ වලට පින්සිද්ද වෙන්න ඇත්ත බොරුව වෙන්න හෝ බොරුව ඇත්ත ගතවන කාලය පැය කිහිපයක් පමණයි.



    කොරෝනා එන්නත්කරණය යළි අරඹයි

    ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අත්හිටුවීමේ තීරණය වෙනස් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    ඒ අනුව සාමාන්‍ය පරීදි වයස අවුරුදු 60 වැඩි පුද්ගලයනට එම එන්නත ලබාදීම අඛණ්ඩව සිදු කරන බව වෛද්‍ය සමරවීර මහතා කියයි.

    ඇස්ට්‍රාෙසනෙකි එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයනට දෙවැනි මාත්‍රාව ලබාදීමට ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස් කරන බව ද සුදත් සමරවීර මහතා සඳහන් කරයි

    ඇස්ට්‍රාෙසනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශ අද (2) පෙරවරුවේ තීන්දුවක් ගෙන තිබිණි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    අපේ ගෙවල් පැත්තෙ නම් අද උදේ වැක්සීන් එක දුන්නා.
     
    • Like
    Reactions: Solo Rider

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හැම හුයන්නකම වැරදි දකින්ඩ එපා මම් නම් පුද්ගලිකව ඔය කොවිඩ් වැක්සීන් ගහනවට කැමත්තක් නැ ඕව ඔක්කොම පරික්ශන මට්ටමේ තියෙන්නෙ, සයිඩ් ඉෆෙක්ට් එකක් පසුකාලීනව ආවොත් මොන දෙයියන්ට කියන්ඩද..
    apiwa anduwa ban............ mun seramala eka walle pol/. eka parayekuta aye chande denne ne...........
     
    • Like
    Reactions: Solo Rider