මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බණින එකක් නෙමේ.විය යුතු දේ වෙන්ඩ පුලුවන්.
ඒත් බුදු පුතේ හතරක් නම් මම ගහන්නේ නෑ .
තුන ගහල දවස් දෙකක් අහවල් එක නැග්ගෙත් බාගෙට.
පණ බයේ හිටියේ.
මෙහෙම ගියොත් කී අවුරුද්දෙන් මැරෙයිද දන්නේ නෑ.
අනේ අම්මෝ මට නම් බෑ...බෑ...බෑමයි
වැක්සීන් ගහල ඔච්චර අමාරු උනානං හැදුනොත් කොහොම හිටිද බන්අම්බෝ මටත් බෑ..දෙක ගහල වින්ඳ දුක තාම මතකයි..
ගුපියන්ගෙ පොන්න කතා ,වයස්ගත මිනිස්සුන්ට තමයි ඉස්සෙල්ලාම වැක්සීන් කරේ..Pena widiyata wayasgath janagahanaya adu karawanna hadanne...mun
මේ දෙක නම් වෙනවනෙ.Bowela lede wedi wena eka welaken nattan,
Merena eka welaken nattan,
දහයක් විතර ගහමු.මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බණින එකක් නෙමේ.විය යුතු දේ වෙන්ඩ පුලුවන්.
ඒත් බුදු පුතේ හතරක් නම් මම ගහන්නේ නෑ .
තුන ගහල දවස් දෙකක් අහවල් එක නැග්ගෙත් බාගෙට.
පණ බයේ හිටියේ.
මෙහෙම ගියොත් කී අවුරුද්දෙන් මැරෙයිද දන්නේ නෑ.
අනේ අම්මෝ මට නම් බෑ...බෑ...බෑමයි