කොරෝනා එන්නත් හතරවන මාත‍්‍රාවක් දෙන්න රජය සූදානම්..

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බණින එකක් නෙමේ.විය යුතු දේ වෙන්ඩ පුලුවන්.


    ඒත් බුදු පුතේ හතරක් නම් මම ගහන්නේ නෑ .
    තුන ගහල දවස් දෙකක් අහවල් එක නැග්ගෙත් බාගෙට.
    පණ බයේ හිටියේ.

    මෙහෙම ගියොත් කී අවුරුද්දෙන් මැරෙයිද දන්නේ නෑ.

    අනේ අම්මෝ මට නම් බෑ...බෑ...බෑමයි
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    22.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකට තමයි කියන්නෙ පන බය කියල වැක්සීන් එකයි අහවල් එකේ නැගීමයි අතර කිසිම සම්බන්ධයක් නැත..මම නෙමේ කියන්නෙ දොස්තරල..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බණින එකක් නෙමේ.විය යුතු දේ වෙන්ඩ පුලුවන්.


    ඒත් බුදු පුතේ හතරක් නම් මම ගහන්නේ නෑ .
    තුන ගහල දවස් දෙකක් අහවල් එක නැග්ගෙත් බාගෙට.
    පණ බයේ හිටියේ.

    මෙහෙම ගියොත් කී අවුරුද්දෙන් මැරෙයිද දන්නේ නෑ.

    අනේ අම්මෝ මට නම් බෑ...බෑ...බෑමයි
    දහයක් විතර ගහමු.
     
    • Haha
    Reactions: Solo Rider