ඔව් ඉතින් ඕකෙන් විදින්නැතුව ප්‍රෙග්නන්ට් වෙන්නේ කොහොමදඅලුත කසාද බැදපු දෙන්නෙකුට මේ කාලයේ දරුවෙක් හදාගන්න .
ගැහැණු කෙනා එන්නත විදගත යුතුද ?
You do not need to avoid becoming pregnant before or after vaccination. Getting the vaccine before will ensure your protection against the virus throughout your pregnancy. Pregnant mothers are at a higher risk and it makes a lot of sense to take the vaccine. The antibodies will pass onto the baby as well.
මමත් ඕකට බයේ හිටියේ. අපි කලීන් channel කරපු VOG Doctor ගෙන් ඇහුවා. එයා කිව එහෙම අවුලක් නෑ කියලා. Vaccine එක ලැබුණොත් ගන්න කියලා.
තව දෙයක් ඔහොම test කරන්න දැනට vaccine එක ගහලා pregnantඋන කවුරුත් නෑ බං. Vaccine එක ඇවිල්ල මාස 9 වත් නැති නිසා. අවුල එකයි.
Health ministry එකෙන් දාලා තියෙන්නේ මෙකේ pregnant අයට test කරලා නෑ කියලා.
ළමයි හදන්න එන්නතෙන් අවුලක් නැ.එහෙම කිසිම ප්‍රශ්නයක් මෙතෙන් රිසර්ච් වලින් හම්බෙලා නැ.නිවැරදි තොරතුරු දීපල්ලා ..කොරෝනා එන්නත සම්බන්දව
තවත් කෙනෙකුට වැදගත් වෙන ,දන්න අත්දැකීම් ඇති අය .
අලුත කසාද බැදපු දෙන්නෙකුට මේ කාලයේ දරුවෙක් හදාගන්න .
ඔව්. ගැනි විතරක් නෙවෙයි පිරිමියාත්ගැහැණු කෙනා එන්නත විදගත යුතුද ?
අනිවාර්යයෙන්ම. ලමයාටත් ආරක්ෂාවක් ලැබෙනවාගැබ් ගත් පසුව එන්නත විදගත යුතුද ( මාස ගණන )
The "World" is not only "SriLanka"...මමත් ඕකට බයේ හිටියේ. අපි කලීන් channel කරපු VOG Doctor ගෙන් ඇහුවා. එයා කිව එහෙම අවුලක් නෑ කියලා. Vaccine එක ලැබුණොත් ගන්න කියලා.
තව දෙයක් ඔහොම test කරන්න දැනට vaccine එක ගහලා pregnantඋන කවුරුත් නෑ බං. Vaccine එක ඇවිල්ල මාස 9 වත් නැති නිසා. අවුල එකයි.
Health ministry එකෙන් දාලා තියෙන්නේ මෙකේ pregnant අයට test කරලා නෑ කියලා.

නැහැ මම කීවෙ ලංකාව ගැන නම් නෙවේ. ඔය vaccine බං ඇවිල්ලා අවුරුද්දක් වත් නැ නේද?The "World" is not only "SriLanka"...
There were a couple of cases of pregnancies even during the Phase I trial group of vaccines....
As I said before all vaccine developers do what's called a DART study (Developmental & Reproductive Toxicology) using animal models.
Anyway, by the end of 2020, there were more than 30,000 registered cases of pregnancies listed with CDC. Children have been born and there was no no difference in miscarriage, stillbirth, pregnancy complications than that would appear on average unvaccinated group. All other countries do vaccinate women.
Don't worry about no data availability within SriLanka. We are not a different species.![]()
With the trial Phases, it's over an year now.... The emergency use approval was early Dec 2020. If there was any concern it would have come to light by now.නැහැ මම කීවෙ ලංකාව ගැන නම් නෙවේ. ඔය vaccine බං ඇවිල්ලා අවුරුද්දක් වත් නැ නේද?