වැඩිම අවදානම් සහිත දෙයක් නේ මේ කාලේ කොන්ඩේ කැපීම ! උබලා කොහොමද මේ දවස් වල කොන්ඩේ කපන්නේ ? නියම සවුක්ය පුරුදු අනුගමනය කරලා කොලබ කොන්දේ කපන තැනක් තියනවද ? ගාන ප්රශ්නයක් නෑ.
නැතිනම් ගෙදරදීම මැෂින් එකකින් කොන්ඩේ කපාගන්නවද ? ඒක තමන්ටම කරගන්න පුලුවන්ද ?
නැතිනම් ගෙදරදීම මැෂින් එකකින් කොන්ඩේ කපාගන්නවද ? ඒක තමන්ටම කරගන්න පුලුවන්ද ?