කොරෝනා කාලේ කොන්ඩේ කැපීම???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    වැඩිම අවදානම් සහිත දෙයක් නේ මේ කාලේ කොන්ඩේ කැපීම ! උබලා කොහොමද මේ දවස් වල කොන්ඩේ කපන්නේ ? නියම සවුක්‍ය පුරුදු අනුගමනය කරලා කොලබ කොන්දේ කපන තැනක් තියනවද ? ගාන ප්‍රශ්නයක් නෑ.

    නැතිනම් ගෙදරදීම මැෂින් එකකින් කොන්ඩේ කපාගන්නවද ? ඒක තමන්ටම කරගන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: silent one

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    hair clipper ekak ganna. 10 parak konde kapana salli witarayi ne. 10 parak use karala wisi karath kamak na.
    mama nam godak short hair kapana hinda ideal. february walin passe barber kenek gawata giye na.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    පුලුවන් විදියට කතුරෙන් කපනවා බන්. :D

    rcVNK9Qt.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    කොණ්ඩෙ වවනවා , මාස පහකින් කොන්ඩේ කපලා නෑ , June wala anthimata kapuwe , june mula sathiye , office giya June 9 , ita issarala kapuwa

    ow යකෝ :lol:
    යකෝ මේකේ කදුකර ගොරිල්ලොත් ඉන්නවද ???
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මැසිමෙන් කපාපන් පුතී... යූටියුබ් බලලා එහෙම.. වටේ ටික ගානට මැෂින් එකෙන් කපලා... උඩ ටික වතුර ඉහල කතුරෙන් ගානට ට්‍රීම් කරපං.. ආයේ සෙලුන් යන්නේ මොකටද කියලා හිතෙයි..👍👍
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    වැඩිම අවදානම් සහිත දෙයක් නේ මේ කාලේ කොන්ඩේ කැපීම ! උබලා කොහොමද මේ දවස් වල කොන්ඩේ කපන්නේ ? නියම සවුක්‍ය පුරුදු අනුගමනය කරලා කොලබ කොන්දේ කපන තැනක් තියනවද ? ගාන ප්‍රශ්නයක් නෑ.

    නැතිනම් ගෙදරදීම මැෂින් එකකින් කොන්ඩේ කපාගන්නවද ? ඒක තමන්ටම කරගන්න පුලුවන්ද ?
    menna me meshine ekak gatta 2015.. thama kapanawa..... babar lage loku seen balanna berima thena gatte... eka eka style ne. kotatama kapana eka tama mage widiha
    1605256902336.png
     
    • Like
    Reactions: Starry Night