කොරෝනා කියල දැනගත්තහම

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කොරෝනා කියල දැනගත්තහම මොකක්ද කරන්න ඕනේ.මේ ගැන අත්දැකීම් තියෙන අය කියන්න බලන්න.කිරියේ අත්දැකීම් තියෙන කට්ටිය කියන්න බලන්න අනිත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.:cool:🫁🗣️
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔව් උඹ මේක දාපු එක හොඳයි වෙන උන් මේ වගේ ඒවා දාලා තිබ්බේ නැ , මෙච්චර කෙලියක් වෙන අතරේ මිනිස්සු දන්නෙත් නැ මොකද කරන්න ඕනි කියලා , උඹ WHO ඉන්න ඕනි පොරක්, ගොන් ලබ්බා
     
    • Haha
    Reactions: pathumputha

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් උඹ මේක දාපු එක හොඳයි වෙන උන් මේ වගේ ඒවා දාලා තිබ්බේ නැ , මෙච්චර කෙලියක් වෙන අතරේ මිනිස්සු දන්නෙත් නැ මොකද කරන්න ඕනි කියලා , උඹ WHO ඉන්න ඕනි පොරක්, ගොන් ලබ්බා
    ubata theruna eka hodaiy wahalo thanks
     
    • Haha
    Reactions: Solo Rider

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මුලින්ම සැක හිතෙන රෝග ලක්ෂණ තියෙනවා නම් ( උණ \ හෙම්බිරිස්සාව \ සෙම \ කැස්ස ) බෙහෙත් ගන්න , වෙනම කාමරයකට යන්න ..mask එක දාගෙන ඉන්න ....දවස් 3ක් යද්දිත් සුව වෙන්නේ නැත්තන් Antigen \ PCR එකක් කරන්න යන්න..පරක්කු වෙන්න එපා ( අපි පරක්කු වෙනවා කියන්නේ අමාරු වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි )

    1) කලබල වෙන්න එපා
    2) නිරෝධායන මධ්‍යස්ථානයකට යවනවා නම්, දවස් 10 කට අවශ්‍ය බඩු හදා ගන්න .
    ( අපිට සැකයක් තියෙනවා නම් direct contact එකක් තිබ්බා කියලා , antigen හරි PCR කරන්න යන්න කලින් මේ බඩු ටික හදලා තියා ගන්න ..නැත්තන් බඩු ටික හදල ගෙනත් දෙන්න කෙනෙක්ට කියලා යන්න.. positive උනොත් එන්න දෙන්නේ නෑ )..ගෙදර නිරෝධායනය වෙනවා උනත් මේ දේවල් තිබ්බා කියලා අව්ලක් නෑ.
    ( ඇඳුම් \ mask පෙට්ටියක් \ sanitizer \ steam කරන්න පොඩි භාජනයක් \ තේ හදාගන්න අවශ්‍ය බඩු \ පොත් ටිකක් කියවන්න .....)

    3) දැන් ගෙදර ඉන්න අය ගැන බලන්න ඕනි ...අවශ්‍ය අහාර ගන්න සතියකට දෙකකට විතර ....ඊට අමතරව ..
    - surgical gloves ( කෙනෙක්ට සෙට් 2 ගානේවත් ගන්න \ bathroom යනකොට පාවිච්චි කරන්න )
    - Paper Serviette ( පැකට් 3 -4 කෙනෙක්ට එක ගානේ වෙන්න.කෑම බෙදාගන්න කොට පාවිච්චි කරන්න\ දොරවල් අරින්න)
    - Vitamin C ( 500 mg tablet 15ක් - දවසට එක ගානේ )
    - Vitamin D tablets ( දවසට එක ගානේ )
    - Sanitizer බෝතල් කෙනෙක්ට එක ගානේ
    - ගෙදර දොර හැඩල් / bathroom sanitizerකරන්න 500 ml sanitizer බෝතල් 2 - 3 වගේ
    - සුව ධරණී \ වෙන කසාය වගේ ප්‍රතිශක්තිය වැඩි කරන පාන වර්ග පැකට් 4 - 5
    - මස් \ මාළු \ බිත්තර ( ප්‍රෝටීන ඕනි ගොඩක් ඇගට )
    - face-mask පෙට්ටි 2 - 3ක් වගේ ( දවසට එක ගානේ )
    - අලිගැටපේර \ අන්නාසි \ දොඩම් \ නාරං වගේ පලතුරු වර්ග
    - පැරසිටමෝල් පෙට්ටියක්
    - සුදු ලුණු \ ගොරකා \ තක්කාලි වගේ දේවල් තියාගන්න ..මොකද කන්න බැරි වෙන කාලයක් එනවා ..ඒ වෙලාවට ඇඹුල් රහට කන්න පුළුවන්.
    - උණු වතුර බෝතලයක් ( හැම වෙලාවේම උණු වතුර බොන්න
    - දවසට දෙවරක් steam කරන්න ( නිකන්ම උණුවතුර විතරක් ඇති )
    - වෙන වෙනම සබන් කැට ගන්න

    4) Oximeter එකක් ගන්න ..උදේට සහ හවසට Oxygenප්‍රමාණය මනින්න.
    5) PHI \ ග්‍රාමසේවක දැනුවත් කරන්න. පවුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න
    6) නිරෝධායන කාලය ඇතුලත පොඩි හරි වෙනස්කමක් දැනුනොත් PHI ට කියන්න ..අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගන්න කටයුතු කරන්න

    වැදගත් : ගෙදර ඉන්න නිරෝගිම පුද්ගලයා මේකෙ නායකත්වය ගන්න ඕනි ..එයා බලන්න ඕනි අනිත් හැමෝම පරිස්සමින් වැඩ කරනවද කියලා ..positive කෙනත් ගෙදර නිරෝධායන වෙනවා නම් , තවත් වගකීම වැඩි ) හැම වෙලාවකදීම අත් හෝදන්න ...sanitizer පාවිච්චි කරන්න... පුළුවන් හැම වෙලාවකදීම bathroom \ kitchen එකේ තියෙන ජල කරාම \ tile එහෙම උණු වතුරෙන් හෝදන්න ....

    -----------
    මේක මගේ අත්දැකීමෙන් ලිව්වේ ...මම ගෙදර නිරෝධායන වෙනවා තවම ..මේ සිකුරාදා තමයි ඉවර වෙන්නේ..අපේ අම්මා positive උනේ ..අපි කාටවත් තාම කිසිම ලක්ෂණයක් නෑ ...අමාරුම දේ උනේ ගෙදර හැමෝම පරිස්සම් කරවන එක ..සමහර වෙලාවට හිතන්නේ නැතුව පොඩි පොඩි අතපසුවීම් වෙනවා ( උණු වතුර බෝතලයේ කට තමන්ගේ කෝප්පයේ කටට තියලා වතුර දා ගන්නවා වගේ )....හැම වෙලාවකදීම කලපනාවෙන් ඉන්න ඕනි ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,945
    54,517
    113
    Colombo
    කොරෝනා කියල දැනගත්තහම මොකක්ද කරන්න ඕනේ.මේ ගැන අත්දැකීම් තියෙන අය කියන්න බලන්න.කිරියේ අත්දැකීම් තියෙන කට්ටිය කියන්න බලන්න අනිත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.:cool:🫁🗣️

    සෙම යනකම් තේ ගහපන්.අර කලිනුත් එකෙක් අහල තිබ්බෙ
     
    • Haha
    Reactions: visalbro

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,674
    113
    එකමත් එක රටක

    patta bn thanks. dan corona hadichcha unwa gedarama nirodhayanaya karanawa neda?ethakota kohomada bn karanne beheth jathi,oxygen ehema kohenda?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,893
    113
    126
    Hogwarts
    Phi inform kala, u malata phone anser karannaha, hotel ekak book kala.
    10days hotel ekaka idiye. Ona badu tikae lap ekai gatta. Itiri tika hospital stafff eken beluwe. Kana bona, medicine ewa okkoma. gedara awama tawa 7 days quarantine kala
     
    • Like
    Reactions: visalbro

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    patta bn thanks. dan corona hadichcha unwa gedarama nirodhayanaya karanawa neda?ethakota kohomada bn karanne beheth jathi,oxygen ehema kohenda?
    බෙහෙත් නෑ බ්‍රෝ ...
    - උණ ආවම පැනඩෝල් දෙනවා පැය 6න් 6 ට
    - විටමින් C දෙනවා
    - තව පොඩි පොඩි ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන් බෙහෙත් දෙනවා ..එත් හැමෝටම නෙවෙයි ....
    - සුව ධරණී දෙන්න දවසට දෙපාරක්
    - උණු වතුර බොන්න දෙන්න ඕනි
    - steam කරන්න ඕනි.

    ගෙදර නිරෝධායන වෙනවා නම්,
    - රෝගියා හැම වෙලේම තනියම තියන්න ඕනි
    - එයාගේ කාමරයට හොදට වාතාශ්‍රය \ ඉර එලිය එන්න ඕනි.
    - උදේ 9-11 වගේ කාලය ඇතුලත හොදට අව්වේ ඉන්න කියන්න
    - Oximeter ඒකෙන උදේ හවස oxygen මනින්න ඕනි
    - රෝගියාව මානසික මට්ටම හොදට තියාගන්න ඕනි ...පුළුවන් නම් TV / radio / පොත් / පත්තර වගේ දේවල් දෙන්න

    කෑම දෙනකොට එයාගේ plate එක එයාටම room එකෙ දොර ගාව තියන්න පුළුවන් විදිහට හදාගන්න..නැත්තන් ඔයා කාමරයට යනවා නම්, ලෙඩාගේ plate එක අල්ලන්නේ නැතුව කෑම බෙදන්න..ඔයාගේ mask එක නම් ගලවන්න එපා..අල්ලන්න යන්නත් එපා....ජපුර දොස්තර කියනවා mask එක ගලවලා තප්පර 5ක් ඇතිලු ඩෙල්ටා virus එක ඇගට එන්න..

    එකම දේ රෝගියාගේ දේවල් අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන එක නවත්තන එක....අනිත් අයත් තනි තනිවම පරිස්සම් වෙන එක..හැම වෙලේම කල්පනාවෙන් ඉන්න ඕනි ...

    අපේ ගෙදර හැමෝටම නීති දාලා තියෙන්නේ මම ..අම්ම නිරෝධායන වෙලා අවා සදුදා ..ඒ නිසා එයත් එයාගේ හැම වැඩක්ම කරන්නේ මම ...

    එයාගේ නිරෝධායන වෙලා අපු දවසේ ගෙනාපු බඩු තියෙන bag එක්ක තාම අල්ලුවෙවත් නෑ ..sanitizer කරලා දවස් 2ක් අව්වේ තිබ්බා...අදට දවස් 3ක් .....

    අන්තිමට කියන්න තියෙන්නේ , අපිට ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න..ලෙඩ හදාගෙන දුක් විදිනවට වඩා හොදයි ආරක්ෂා වෙන එක...
     
    Ai oyalage kawuruhari corona ledek ekka contact thibbada
     
    • Like
    Reactions: Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    මුලින්ම සැක හිතෙන රෝග ලක්ෂණ තියෙනවා නම් ( උණ \ හෙම්බිරිස්සාව \ සෙම \ කැස්ස ) බෙහෙත් ගන්න , වෙනම කාමරයකට යන්න ..mask එක දාගෙන ඉන්න ....දවස් 3ක් යද්දිත් සුව වෙන්නේ නැත්තන් Antigen \ PCR එකක් කරන්න යන්න..පරක්කු වෙන්න එපා ( අපි පරක්කු වෙනවා කියන්නේ අමාරු වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි )
    4) Oximeter එකක් ගන්න ..උදේට සහ හවසට Oxygenප්‍රමාණය මනින්න.
    .
    Thanks! හොඳ Oximeter එකක් කියන්න පුලුවන්ද (Brand Name, ගත්ත තැන ...)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    වේරියන්ට් එක අනුවයි හැදුන අයගෙ ප්‍රතිශක්තිය අනුවයි බලපාන හැටි වෙනස් වෙනවා බන්. හොඳම දේ ෆැමිලි ඩොක්ටට කෝල් කරලා බෙහෙත් අහගෙන ෆාමසියෙන් අරන් බොන්න. ඊට අමතරව හුමාලය අල්ලන එක, කොත්තමල්ලි බොන එක කරන්න. සමහරු අන්නාසි විටමින් බ්,c,ඩ් ගන්නවා. අනිවාර්යෙන්ම ඔක්සිමීටරයක් ලඟ තියාගෙන ඉන්න.
     
    • Like
    Reactions: fallend

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Thanks! හොඳ Oximeter එකක් කියන්න පුලුවන්ද (Brand Name, ගත්ත තැන ...)
    IMDK brand eken mm gaththe....Daraz...eka nam 4900k unaa...

    normal evaa thiyenawa Rs3000+....

    Ai oyalage kawuruhari corona ledek ekka contact thibbada
    mage amma positive una....last Monday awe quarantine ivara welaa.....14 days ivara wenne me Saturday walata
    ------ Post added on Aug 18, 2021 at 9:35 PM
     
    • Wow
    Reactions: visalbro

    gurulugomi

    Well-known member
  • මුලින්ම සැක හිතෙන රෝග ලක්ෂණ තියෙනවා නම් ( උණ \ හෙම්බිරිස්සාව \ සෙම \ කැස්ස ) බෙහෙත් ගන්න , වෙනම කාමරයකට යන්න ..mask එක දාගෙන ඉන්න ....දවස් 3ක් යද්දිත් සුව වෙන්නේ නැත්තන් Antigen \ PCR එකක් කරන්න යන්න..පරක්කු වෙන්න එපා ( අපි පරක්කු වෙනවා කියන්නේ අමාරු වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි )

    1) කලබල වෙන්න එපා
    2) නිරෝධායන මධ්‍යස්ථානයකට යවනවා නම්, දවස් 10 කට අවශ්‍ය බඩු හදා ගන්න .
    ( අපිට සැකයක් තියෙනවා නම් direct contact එකක් තිබ්බා කියලා , antigen හරි PCR කරන්න යන්න කලින් මේ බඩු ටික හදලා තියා ගන්න ..නැත්තන් බඩු ටික හදල ගෙනත් දෙන්න කෙනෙක්ට කියලා යන්න.. positive උනොත් එන්න දෙන්නේ නෑ )..ගෙදර නිරෝධායනය වෙනවා උනත් මේ දේවල් තිබ්බා කියලා අව්ලක් නෑ.
    ( ඇඳුම් \ mask පෙට්ටියක් \ sanitizer \ steam කරන්න පොඩි භාජනයක් \ තේ හදාගන්න අවශ්‍ය බඩු \ පොත් ටිකක් කියවන්න .....)

    3) දැන් ගෙදර ඉන්න අය ගැන බලන්න ඕනි ...අවශ්‍ය අහාර ගන්න සතියකට දෙකකට විතර ....ඊට අමතරව ..
    - surgical gloves ( කෙනෙක්ට සෙට් 2 ගානේවත් ගන්න \ bathroom යනකොට පාවිච්චි කරන්න )
    - Paper Serviette ( පැකට් 3 -4 කෙනෙක්ට එක ගානේ වෙන්න.කෑම බෙදාගන්න කොට පාවිච්චි කරන්න\ දොරවල් අරින්න)
    - Vitamin C ( 500 mg tablet 15ක් - දවසට එක ගානේ )
    - Vitamin D tablets ( දවසට එක ගානේ )
    - Sanitizer බෝතල් කෙනෙක්ට එක ගානේ
    - ගෙදර දොර හැඩල් / bathroom sanitizerකරන්න 500 ml sanitizer බෝතල් 2 - 3 වගේ
    - සුව ධරණී \ වෙන කසාය වගේ ප්‍රතිශක්තිය වැඩි කරන පාන වර්ග පැකට් 4 - 5
    - මස් \ මාළු \ බිත්තර ( ප්‍රෝටීන ඕනි ගොඩක් ඇගට )
    - face-mask පෙට්ටි 2 - 3ක් වගේ ( දවසට එක ගානේ )
    - අලිගැටපේර \ අන්නාසි \ දොඩම් \ නාරං වගේ පලතුරු වර්ග
    - පැරසිටමෝල් පෙට්ටියක්
    - සුදු ලුණු \ ගොරකා \ තක්කාලි වගේ දේවල් තියාගන්න ..මොකද කන්න බැරි වෙන කාලයක් එනවා ..ඒ වෙලාවට ඇඹුල් රහට කන්න පුළුවන්.
    - උණු වතුර බෝතලයක් ( හැම වෙලාවේම උණු වතුර බොන්න
    - දවසට දෙවරක් steam කරන්න ( නිකන්ම උණුවතුර විතරක් ඇති )
    - වෙන වෙනම සබන් කැට ගන්න

    4) Oximeter එකක් ගන්න ..උදේට සහ හවසට Oxygenප්‍රමාණය මනින්න.
    5) PHI \ ග්‍රාමසේවක දැනුවත් කරන්න. පවුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න
    6) නිරෝධායන කාලය ඇතුලත පොඩි හරි වෙනස්කමක් දැනුනොත් PHI ට කියන්න ..අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගන්න කටයුතු කරන්න

    වැදගත් : ගෙදර ඉන්න නිරෝගිම පුද්ගලයා මේකෙ නායකත්වය ගන්න ඕනි ..එයා බලන්න ඕනි අනිත් හැමෝම පරිස්සමින් වැඩ කරනවද කියලා ..positive කෙනත් ගෙදර නිරෝධායන වෙනවා නම් , තවත් වගකීම වැඩි ) හැම වෙලාවකදීම අත් හෝදන්න ...sanitizer පාවිච්චි කරන්න... පුළුවන් හැම වෙලාවකදීම bathroom \ kitchen එකේ තියෙන ජල කරාම \ tile එහෙම උණු වතුරෙන් හෝදන්න ....

    -----------
    මේක මගේ අත්දැකීමෙන් ලිව්වේ ...මම ගෙදර නිරෝධායන වෙනවා තවම ..මේ සිකුරාදා තමයි ඉවර වෙන්නේ..අපේ අම්මා positive උනේ ..අපි කාටවත් තාම කිසිම ලක්ෂණයක් නෑ ...අමාරුම දේ උනේ ගෙදර හැමෝම පරිස්සම් කරවන එක ..සමහර වෙලාවට හිතන්නේ නැතුව පොඩි පොඩි අතපසුවීම් වෙනවා ( උණු වතුර බෝතලයේ කට තමන්ගේ කෝප්පයේ කටට තියලා වතුර දා ගන්නවා වගේ )....හැම වෙලාවකදීම කලපනාවෙන් ඉන්න ඕනි ..
    බොහොම ස්තූතියි
    බෙහෙත් නෑ බ්‍රෝ ...
    - උණ ආවම පැනඩෝල් දෙනවා පැය 6න් 6 ට
    - විටමින් C දෙනවා
    - තව පොඩි පොඩි ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන් බෙහෙත් දෙනවා ..එත් හැමෝටම නෙවෙයි ....
    - සුව ධරණී දෙන්න දවසට දෙපාරක්
    - උණු වතුර බොන්න දෙන්න ඕනි
    - steam කරන්න ඕනි.

    ගෙදර නිරෝධායන වෙනවා නම්,
    - රෝගියා හැම වෙලේම තනියම තියන්න ඕනි
    - එයාගේ කාමරයට හොදට වාතාශ්‍රය \ ඉර එලිය එන්න ඕනි.
    - උදේ 9-11 වගේ කාලය ඇතුලත හොදට අව්වේ ඉන්න කියන්න
    - Oximeter ඒකෙන උදේ හවස oxygen මනින්න ඕනි
    - රෝගියාව මානසික මට්ටම හොදට තියාගන්න ඕනි ...පුළුවන් නම් TV / radio / පොත් / පත්තර වගේ දේවල් දෙන්න

    කෑම දෙනකොට එයාගේ plate එක එයාටම room එකෙ දොර ගාව තියන්න පුළුවන් විදිහට හදාගන්න..නැත්තන් ඔයා කාමරයට යනවා නම්, ලෙඩාගේ plate එක අල්ලන්නේ නැතුව කෑම බෙදන්න..ඔයාගේ mask එක නම් ගලවන්න එපා..අල්ලන්න යන්නත් එපා....ජපුර දොස්තර කියනවා mask එක ගලවලා තප්පර 5ක් ඇතිලු ඩෙල්ටා virus එක ඇගට එන්න..

    එකම දේ රෝගියාගේ දේවල් අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන එක නවත්තන එක....අනිත් අයත් තනි තනිවම පරිස්සම් වෙන එක..හැම වෙලේම කල්පනාවෙන් ඉන්න ඕනි ...

    අපේ ගෙදර හැමෝටම නීති දාලා තියෙන්නේ මම ..අම්ම නිරෝධායන වෙලා අවා සදුදා ..ඒ නිසා එයත් එයාගේ හැම වැඩක්ම කරන්නේ මම ...

    එයාගේ නිරෝධායන වෙලා අපු දවසේ ගෙනාපු බඩු තියෙන bag එක්ක තාම අල්ලුවෙවත් නෑ ..sanitizer කරලා දවස් 2ක් අව්වේ තිබ්බා...අදට දවස් 3ක් .....

    අන්තිමට කියන්න තියෙන්නේ , අපිට ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න..ලෙඩ හදාගෙන දුක් විදිනවට වඩා හොදයි ආරක්ෂා වෙන එක...
    බොහොම ස්තූතියි
     
    • Like
    Reactions: sp4chamara

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා කියල දැනගත්තහම මොකක්ද කරන්න ඕනේ.මේ ගැන අත්දැකීම් තියෙන අය කියන්න බලන්න.කිරියේ අත්දැකීම් තියෙන කට්ටිය කියන්න බලන්න අනිත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.:cool:🫁🗣️
    https://elakiri.com/threads/ඔබට-කොරෝනා-වැලඳී-ඇත්නම්.2004160/#post-26768113
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    IMDK brand eken mm gaththe....Daraz...eka nam 4900k unaa...

    normal evaa thiyenawa Rs3000+....

    mage amma positive una....last Monday awe quarantine ivara welaa.....14 days ivara wenne me Saturday walata
    ------ Post added on Aug 18, 2021 at 9:35 PM
    quarantine center kohenda hoyaganne ?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    quarantine center kohenda hoyaganne ?
    එක අපිට කියන්න බෑ බ්‍රෝ ..ලගම තැන දෙනවා ..

    පුද්ගලික හොටෙල් යනවා නම් අපි කැමති එකක් පුළුවන්...