ප්රධානතම කුකුළු මස් ෆැක්ටරියක කොරෝනා.. අධිශීතකර ලොරිවලින් රට පුරා චිකන් බෙදලා..
මෙරට ප්රධාන කළේම කුකුළු මස් නිම්පාදන ආයතනයක කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඇතැයි වාර්තා වෙයි.
ඒ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව දින තුනක කාලයක් වසා දමා කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
කෙසේ නමුත් කර්මාන්තශාලාවේ සේවකයන්ට දැනුම් දී ඇත්තේ මේ බව පිටතට නොදන්වන ලෙස ලෙසයි.
ගම්පොළ ප්රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන කුකුළු මස් ඇසුරුම් කර අධිශීතකරණ රථ මගින් රට පුරා පිහිටි ප්රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් වලට මේ වන විටත් බෙදා හැර ඇතැයි ද වාර්තා වී ඇත.
Source- News 01