කොරෝනා කුකුළු මස්

thomian

Well-known member
  • May 20, 2011
    12,537
    17,702
    113
    ප‍්‍රධානතම කුකුළු මස් ෆැක්ටරියක කොරෝනා.. අධිශීතකර ලොරිවලින් රට පුරා චිකන් බෙදලා..


    මෙරට ප්‍රධාන කළේම කුකුළු මස් නිම්පාදන ආයතනයක කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඇතැයි වාර්තා වෙයි.

    ඒ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව දින තුනක කාලයක් වසා දමා කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

    කෙසේ නමුත් කර්මාන්තශාලාවේ සේවකයන්ට දැනුම් දී ඇත්තේ මේ බව පිටතට නොදන්වන ලෙස ලෙසයි.

    ගම්පොළ ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන කුකුළු මස් ඇසුරුම් කර අධිශීතකරණ රථ මගින් රට පුරා පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් වලට මේ වන විටත් බෙදා හැර ඇතැයි ද වාර්තා වී ඇත.

    Source- News 01
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    SARS-CoV-2 can survive on frozen meat and fish for periods up to 3 weeks... but note that finding virus genetic material on food isn't exactly the same as getting infected by a live replicating virus. The chances of getting an infection from consuming the cooked frozen food is very minimal.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SARS-CoV-2 can survive on frozen meat and fish for periods up to 3 weeks... but note that finding virus genetic material on food isn't exactly the same as getting infected by a live replicating virus. The chances of getting an infection from consuming the cooked frozen food is very minimal.
    අවුල වෙන්නේ ඕක සුද්දකරන්න ගිහාම කොහේ කොහේ ගැවේනවද. නිකන් risk එකක් ගන්නේ මොකද?
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    අවුල වෙන්නේ ඕක සුද්දකරන්න ගිහාම කොහේ කොහේ ගැවේනවද. නිකන් risk එකක් ගන්නේ මොකද?
    Yes.. There is a minute risk... but to get infected you need a certain viral load. Not just traces of viral contamination on the food or the packaging. But as you say better take care.
     
    • Like
    Reactions: U-tag

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Sinhalu baya nowanu, thopila Dan thambi products warjanaya karanawa rata jaathiya wenuwen. Dan thambila okkama oya crysbro mas kala walalila yai apita aathal eke inne thiyenne.thambi products gaththu sinhalunuth marunata kamak nha 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    අල්ලාහ් දෙවියන්ගේ කොරෝනා බැහැ කියලා බැහැ කොහොම හරි හම්බ Chicken කළා බෝකර ගනිල්ලා