කොරෝනා කොහොමද එන්න ඇත්තේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    අගෝස්තු වෙන කොට බාහිර සමාජේ කොරෝනා ලෙඩ්ඩු එකෙක් වත් හිටියේ නෑ

    පිටරටින් එන සේරම නිරෝධායනය කළා

    දැන් එතකොට කොහොමද මෙහෙම එක පාරටම පොකුරක් ආවේ

    sure එකටම මේක නම් කාගේ හරි game එකක්

    මේ බලපන් ඉතින් ඕවගේ අතුරු ප්‍රතිඵල

    GkvMssC.png

    tNFSEQR.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාව ඈතුලේ තිබුනේ නෑනේ බන්. පේන විදිහට වයිරස් ලෝඩ් එකත් වෑඩිලුනේ.. මට හිතෙන්නෙම එලියෙන් ඈවිත් තියෙනවා. එක්කෝ බෝට්ටු වලින් හොර බඩු ජාවාරාම් කාරයෝ හරි මිනිස් ජාවාරම් කාරයෝ හරි හරහා. එහෙම නෑත්නම් අර රුසියන් කාරයා වගේ එයාපෝට් එකෙන් පෑනපු වුන් හරහා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ලන්කාව ඈතුලේ තිබුනේ නෑනේ බන්. පේන විදිහට වයිරස් ලෝඩ් එකත් වෑඩිලුනේ.. මට හිතෙන්නෙම එලියෙන් ඈවිත් තියෙනවා. එක්කෝ බෝට්ටු වලින් හොර බඩු ජාවාරාම් කාරයෝ හරි මිනිස් ජාවාරම් කාරයෝ හරි හරහා. එහෙම නෑත්නම් අර රුසියන් කාරයා වගේ එයාපෝට් එකෙන් පෑනපු වුන් හරහා
    කවුද බං air port එකෙන් පාන්නේ :rolleyes2:
     
    • Like
    Reactions: malakadss

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113
    vi
    ලන්කාව ඈතුලේ තිබුනේ නෑනේ බන්. පේන විදිහට වයිරස් ලෝඩ් එකත් වෑඩිලුනේ.. මට හිතෙන්නෙම එලියෙන් ඈවිත් තියෙනවා. එක්කෝ බෝට්ටු වලින් හොර බඩු ජාවාරාම් කාරයෝ හරි මිනිස් ජාවාරම් කාරයෝ හරි හරහා. එහෙම නෑත්නම් අර රුසියන් කාරයා වගේ එයාපෝට් එකෙන් පෑනපු වුන් හරහා

    virus load eka wedi indiawe unge,indiawen news dalath tibba unge patientlage virus load eka godak wediy kiyala.oka sure indiawen awa ekak
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද බං air port එකෙන් පාන්නේ :rolleyes2:
    ඈයි බන් අර රුසියන් සෙට් එකක් මත්තලින් ඈවිත් වෙන හෝටලේක ඉදලා තිබ්බේ. උන් මාතර පුරා ඈවිදලා අන්තිමට ලන්කාවෙන් යන්න හදන කොට එකෙක් false positive වුනේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    ගුවනින් එන සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි ඔය නිරෝධායන නීතී අදාල වෙන්නේ.
    VIP/VVIP අයට ඕවා අදාලම නෑ.. :D
    ඕක මම එදත් කියව්වා අදත් කියනවා.
    සාමාන්‍ය මිනිස්සු අතරේ ඉන්න සමහර අයත් විවිධ වු ඉහල ඇදුනුම් කම් මත නිරෝධායනය වූවා සේ ලිස්සලා යනවා බාහිර සමාජයට.:growl:
    ඒවගේ සීන් එකක් ඕකත් :shocked:
    ඔක්කොම සල්ලි වලට යටයි බන්.
    මිනිස්සු නිකන් ජනාධිපතිට බනින්නේ එයාර්පෝට් එකෙන් එලියට එන ඔක්කොම අය ගැන එයා ඇස් අරන් බලන් ඉන්න ඕනී වගේ. :lol:
    රාජ්‍ය නිලධාරීන් තම වගකීම පැහැර ඇරියාම ඔහොම දේවල් වෙන්න පුලුවන්.
    ඊට පස්සේ දෙයක් උනාම් අරයගේ වැ‍රැද්ද මෙයාගේ වැ‍රැද්ද ඉහලින් බලපෑම් ආවා කියලා බෝලේ පාස් කර කර ඉන්නවා.
    ඒකනේ රටට කිසි දියුණුවක් නැත්තේ. :confused:
     
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: charitha2011

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගුවනින් එන සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි ඔය නිරෝධායන නීතී අදාල වෙන්නේ.
    VIP/VVIP අයට ඕවා අදාලම නෑ.. :D
    ඕක මම එදත් කියව්වා අදත් කියනවා.
    සාමාන්‍ය මිනිස්සු අතරේ ඉන්න සමහර අයත් විවිධ වු ඉහල ඇදුනුම් කම් මත නිරෝධායනය වූවා සේ ලිස්සලා යනවා බාහිර සමාජයට.:growl:
    ඒවගේ සීන් එකක් ඕකත් :shocked:
    ඔක්කොම සල්ලි වලට යටයි බන්.
    මිනිස්සු නිකන් ජනාධිපතිට බනින්නේ එයාර්පෝට් එකෙන් එලියට එන ඔක්කොම අය ගැන එයා ඇස් අරන් බලන් ඉන්න ඕනී වගේ. :lol:
    රාජ්‍ය නිලධාරීන් තම වගකීම පැහැර ඇරියාම ඔහොම දේවල් වෙන්න පුලුවන්.
    ඊට පස්සේ දෙයක් උනාම් අරයගේ වැ‍රැද්ද මෙයාගේ වැ‍රැද්ද ඉහලින් බලපෑම් ආවා කියලා බෝලේ පාස් කර කර ඉන්නවා.
    ඒකනේ රටට කිසි දියුණුවක් නැත්තේ. :confused:

    සිරා case එක..මත්තල ලොක්කා රුසියන් උන් පාස් කර එකටත් බැනුම් ඇහුවේ ජනාදිපති...ඒ මනුස්සයා මොනවා කරන්නද අරුන් ගාන කපා ගන්න කුප්ප වැඩ කලාට
     
    • Like
    Reactions: charitha2011

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    කහ, රත්තරන් බෝට්ටු වලින් ගේනකොට ඇල්ලුවා මතකද? මේක ලොකු සම්බවිතාවක් තියෙනවා india වල ඉදන් එන්න.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    කහ, රත්තරන් බෝට්ටු වලින් ගේනකොට ඇල්ලුවා මතකද? මේක ලොකු සම්බවිතාවක් තියෙනවා india වල ඉදන් එන්න.
    :rolleyes2: එහනම් ඉස්සෙල්ලම හමු navy වගේ අයට එන්න එපැයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලංකාව කොරෝනා පාලනය අතින් ලෝකෙන්ම 2 කියලා නිව්ස් ඵකක් අාවට පස්සෙ තමා ඵක පාරම මෙහෙම වුනේ..හිතාගන්න බෑ ඉතිං..අපේ රටේ උන් දේශපාලනයට මරා ගත්තට මෙහෙම දෙයක් ඕනකමින් කරයි කියල මම නම් හිතන්නෙ නෑ..සමහරවිට ඉන්දියාවේ ගේමක් වෙන්න පුළුවන්..
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    විය හැකි ගේම්.

    1) චීන ලැයිතුවේ දෙක වෙලා දවස් කීයද ගියේ ! එහෙම බැලුවහම මේක අල්ලපු රටේ ගේමක් වෙන්න පුළුවන්. ( පාස්කු එකෙත් උන්ගේ හුටපටයක් තියෙනවනේ. එහෙම එකේ මේවා සිම්පල් වැඩ )
    2) රුසියානු ආණ්ඩුවේ විශ්වවිද්‍යාල අපේ හරක් ටිකක් තහනම් කරනේ. ඒකට ලැබුණු තෑග්ගක් වෙනනත් පුළුවන්.

    එහෙම නැත්තම් ඉතින් රටින් ආපු සෙට් එකකින් හරි හොරෙන් බෝට්ටුවෙන් පැනපු සෙට් එකකින් බෝ වුණා වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: sandaru1rox and dxx

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මටත් හිතෙන්නේ ඉන්දියාවෙන් ආවා කියලා. යාපනය පැත්ත නිකන් චින්න චෙන්නායි වගේලු. රෙන්ඩියන්ස්ලා බෝට්ටු වලින් ඇවිල්ලා යන්නේ නිකන් අපි අල්ලපු ගෙදරට යනව වගේලු. නේවි එකෙන් අල්ලන්නෙ නැද්ද මන්දා... :confused:
     
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    විය හැකි ගේම්.

    1) චීන ලැයිතුවේ දෙක වෙලා දවස් කීයද ගියේ ! එහෙම බැලුවහම මේක අල්ලපු රටේ ගේමක් වෙන්න පුළුවන්. ( පාස්කු එකෙත් උන්ගේ හුටපටයක් තියෙනවනේ. එහෙම එකේ මේවා සිම්පල් වැඩ )
    2) රුසියානු ආණ්ඩුවේ විශ්වවිද්‍යාල අපේ හරක් ටිකක් තහනම් කරනේ. ඒකට ලැබුණු තෑග්ගක් වෙනනත් පුළුවන්.

    එහෙම නැත්තම් ඉතින් රටින් ආපු සෙට් එකකින් හරි හොරෙන් බෝට්ටුවෙන් පැනපු සෙට් එකකින් බෝ වුණා වෙන්න පුළුවන්.

    ඊට කලින් ඉදලම වයිරස් එක රටේ තිබිලා තියෙනවනේ බන්
    ඔය ලෝකෙන්ම දෙවෙනි කතන්දරේ ආවේ ලගදිනේ
     
    • Like
    Reactions: johnyh

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    විය හැකි ගේම්.

    1) චීන ලැයිතුවේ දෙක වෙලා දවස් කීයද ගියේ ! එහෙම බැලුවහම මේක අල්ලපු රටේ ගේමක් වෙන්න පුළුවන්. ( පාස්කු එකෙත් උන්ගේ හුටපටයක් තියෙනවනේ. එහෙම එකේ මේවා සිම්පල් වැඩ )
    2) රුසියානු ආණ්ඩුවේ විශ්වවිද්‍යාල අපේ හරක් ටිකක් තහනම් කරනේ. ඒකට ලැබුණු තෑග්ගක් වෙනනත් පුළුවන්.

    එහෙම නැත්තම් ඉතින් රටින් ආපු සෙට් එකකින් හරි හොරෙන් බෝට්ටුවෙන් පැනපු සෙට් එකකින් බෝ වුණා වෙන්න පුළුවන්.
    ඉතාම ලඟකදී වෙච්චිදෙයක් නෙවෙයි
    එක්කෙනෙක් ගෙන් තව දහදෙනෙකුට බෝවෙනවා කියල ගත්තත් මට මතක විදියට 10 කට බෝවෙනන්ත් අඩු ගානේ දවස් හතරක් වත් යනවා එතකොට සතියකට ලෙඩ වෙන්න පුළුවන් 100 , 1000 ක් වගේ ගානකට හැදෙන්න නම් අඩුම සති දෙකක් වත් යන්න ඕනි නේද
    මට නම් හිතෙන්නේ මේක ඊටත් කලින් එවෙච්ච් දෙයක් ප්‍රතිඵලයක්
     
    • Like
    Reactions: johnyh