Guys, Join this thread:
http://www.elakiri.com/forum/showthread.php?t=1931054
Corona FIGHT - No face-touch challenge

Mama nam me thead ekata mukuth comment karanne na.
Ehema unoth me tika thamai tag walata danne.
Tramadol = RLT4U
Tramadol RLT fake.
Ubala berenawa nam beriyalla, marenawa nam mariyalla anith unta boo karanne nathuwa.
උඹ ගැන ආඩම්බර වෙයන් මං වගේ පොරක fake එකක් කියලා සැක හිතුනා ම මිනිස්සුන්ට.
සංචාරක පක්ෂීන් පැත්තකින් දාපන්, සංචාරක මත්ස්‍යයින් ගෙන් බේරාගන්නෙ කොහොමද? සංචාරක පූසන් ගෙ ඇඟේ ඉන්න සංචාරක මැක්කන් ගෙන් බේරා ගන්නේ කොහොමද?
මොඩ තර්ක දාන්න එපා. සම්භාවිතාව ඉස්කොලේ ඉගෙනගෙන නැද්ද? යකෝ තෝ කියන විදිහට බැලුවොත් මහජන සම්පත හැම මිනිහා ටම ඇදෙන එක නවත්තන්න බෑ කියලා කිව්වා වගේ.
සංචාරකයන් නැවැත්තුවා ම corona අනික් රටවල් වලට වඩා අපේ රට ට එන්න තියන chance එක ගොඩක් ම අඩු වෙනවා.
එතනින් තමයි පටන් ගන්න ඕන අපේ වගේ රටවල් වල quarantine කරන්න අමාරු නිසා.
එතකොට තව කල් අදින්න පුළුවන්. එතකොට Virus එකට බෙහෙත් හොයාගෙන mass productions පටන් අරන් ලෝකෙට spread කරන කාලේ එනකන් කල් අරගන්න පුළුවන්. ඒක smartest move එකක්. තේරෙන්නේ නැද්ද හරි සරලයි නේ බං
ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.
ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.
අනික පාස්කු ප්‍රාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍රමිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....
ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005
නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍රතික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍රම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...
අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

සංචාරක පක්ෂීන්ගෙන් මේක බෝවෙන්නෙ නෑ බං.
සංචාරක කර්මාන්තය නගා සිටුවීම කෙසේ වෙතත් මේක වසංගතයක් වගේ බෝ උනොත් අපේ රටේ ලොකු පිරිසක් මැරෙනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථිකයත් නැති බංගස්ථාන වෙනවා.

හෙනයා;25212284 said:සංචාරක කර්මාන්තය බේරගන්නවද?
රටේ ඉන්න මිනිස්සු ටික බේරගන්නවද?
මම හැදුවා ලිස්ට් එකක්..
බෙහෙත්
Azithromycin Cyrup / Tab , Ogmentin Tab, Ceprofloxacin, Dexamethasone, Panadol, Cetrizine, Omeprosol, Declofenac Na, Periton, Prednisolone, ජීවනී
අනෙකුත් බඩු
හාල්, පොල්, පොල්තෙල්, පරිප්පු, පාන්පිටි, සීනි, බිස්කට්, සමපෝෂ, ජෑම්, සැමන්, තුනපහ, ලුණුකුඩු, බිත්තර, පපඩම්, සෝයාමීට්, අල, රතුළූණු, ලොකු ළූණු, සුදු ළූණු, වියළි මිරිස්, සබන්, ගෑස්, Washing Powder
Surgical Mask
මේ ටික Buffer Stock එකක් තියාගන්නයි අදහස් කරේ සති 03කට - මාසයකට විතර ඇති වෙන්න.
උඹලටත් අයිඩියා එකක් ගන්න සහ මට අමතක වෙච්ච දෙයක් තියෙනව නම් මෙතන දාගෙන යයි කියල බලාපොරොත්තුවෙන් පළකරන ලදී.
පිටිකළ පොල්කිරි .
කරවල වර්ග .
කව්පි , කඩල
noodles සැශේ packet
ඉන්ටෙර්නෙට් බිල් ලයිට් බිල් එහෙම ඉස්සරහ මාසෙටත් හරියන්න
දෙගුණයක් විතර ගෙව්වනම් හොදයි .
ඉටිපන්දම්, කිරිපිටි
කාටහරි masks ගන්න තැනක් කියන්න පුලුවන්ද ?
Ada Kells ekata giya, minissu badu gann widiya dakkama pissu hadenawa
Rakka bageta bagayak his wela. Koththamalli wage dewal aththema na