කොරෝනා - දැන් මොකද කරන්නේ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    Mama nam me thead ekata mukuth comment karanne na.
    Ehema unoth me tika thamai tag walata danne.

    Tramadol = RLT4U
    Tramadol RLT fake.

    Ubala berenawa nam beriyalla, marenawa nam mariyalla anith unta boo karanne nathuwa.

    උඹ මගේ fake එකක් කියලා මිනිස්සු කියනකොට හරිනම් උඹ Proud වෙන්න ඕන :P උඹ ගැන ආඩම්බර වෙයන් මං වගේ පොරක fake එකක් කියලා සැක හිතුනා ම මිනිස්සුන්ට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැනටමත් හලාවතයි අනුරාධපුරෙයි ‌හොයාගෙන කියල ආරන්චියක් යනව. :(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    අන්න කෙළ වුණහම විතරක් ලංකාව මතක්වෙන සිංහලු ඉතාලි පැත්තෙ ඉඳලා එහෙම ලංකන් එයාපෝට් එකට පෝලිමේ ඇවිත් දවස් 14 නිරෝධායනයට යන්න බැහැ ගෙදර යන්න ඕනි කියලා ගේම ඉල්ලනවා. සමහර උන් නිරෝධායනයට යන්නෙ නැතුව මොන ක්‍රමෙන් හරි ලිස්සලා ගෙවල් වලට ගිහින් පාටිත් දාළලු. ඒ වගේ මහ ගොබ්බ ආත්මාර්ථකාමී ජාතියක් බොලව් සිංහලු කියන්නෙ. තමන්ගෙ පත විතරයි. අනිත් එකාට මොනව උනත් කමක් නැහැ.

    Gov වැඩ නිසා දැන් ඉක විලා ඉවරයි. ඒ කාලෙම මාස කිහිපයකට Travel Bang එකක් දැම්ම නම් ආර්ථිකෙයි සුද්දගෙ ඩොලර් එකටයි පෙරේතකමේ කෙල හල හල ඉන්නෙ නැතුව, රට ඇතුලෙ ඉන්න මිනිස්සු ටිකටවත් බේරෙන්න තියෙන අවස්ථාව මීට වැඩිය වැඩි වෙන්න තිබුණා. දියුණු රටවල් වලටවත් මේක පාලනය කරගන්න බැරුව ඉන්නවා. ඉතාලිවල නගර පිටින් සීල් තියනවා. මේ උකන්නලා මයික් එක ඉස්සරහට ඇවිත් උදේ ඉඳන් හවස් වෙනකන් පොර ටෝක් දි දී හත්පලේ ගාගන්නවා.

    2020 මාර්තු 10 දවල් Positive වුණ 1st ලංකන් ගයිඩ් case එක ගැන මාර්තු 11 දවල් තමයි Media වලින් දෙන්නෙ. කයියයි පඩ ගඳයි විතරයි සිංහලුන්ගෙ. රනිල්ට පඩයක් ගියා නම් මහින්දගෙ පුකේ උෂ්න ගෙඩියක් දැම්ම නම් just a sec Breaking News දෙන රටක් මේක. අඹ සරණයි සිංහලුන්ට. තමන්ගෙ ජීවිතේ සහ පවුලේ අනිත් අයගෙ ජීවිත බේරගන්න එක තමන්ගෙ අතේ. ඔය කරුම ලෙඩේ නම් හදාගන්න එපා. ජීවිත කාලෙම විඳවන්න වෙන්නෙ. :dull:
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    සංචාරක පක්ෂීන් පැත්තකින් දාපන්, සංචාරක මත්ස්‍යයින් ගෙන් බේරාගන්නෙ කොහොමද? සංචාරක පූසන් ගෙ ඇඟේ ඉන්න සංචාරක මැක්කන් ගෙන් බේරා ගන්නේ කොහොමද?
    මොඩ තර්ක දාන්න එපා. සම්භාවිතාව ඉස්කොලේ ඉගෙනගෙන නැද්ද? යකෝ තෝ කියන විදිහට බැලුවොත් මහජන සම්පත හැම මිනිහා ටම ඇදෙන එක නවත්තන්න බෑ කියලා කිව්වා වගේ. :lol:
    සංචාරකයන් නැවැත්තුවා ම corona අනික් රටවල් වලට වඩා අපේ රට ට එන්න තියන chance එක ගොඩක් ම අඩු වෙනවා.

    එතනින් තමයි පටන් ගන්න ඕන අපේ වගේ රටවල් වල quarantine කරන්න අමාරු නිසා.
    එතකොට තව කල් අදින්න පුළුවන්. එතකොට Virus එකට බෙහෙත් හොයාගෙන mass productions පටන් අරන් ලෝකෙට spread කරන කාලේ එනකන් කල් අරගන්න පුළුවන්. ඒක smartest move එකක්. තේරෙන්නේ නැද්ද හරි සරලයි නේ බං

    මම මොඩ තර්ක දාන්නේ නෑ.... බුද්ධියෙන් තේරුම් අරන් කරන්න ආරක්ෂක පියවර කීපයක් ගැන මම දන්න විදියට දැනුවත් කිරීමක් කලා. පිළිගන්නවා නම් පිළිගනින්. නැත්තන් නිකන් හිටපන්... උබ කොරෝනා වලින් මැරුනා කියලා මට කිසිම පාඩුවක් නෑ. මම දන්න දැනුම ප්‍රයෝජනයට අරන් මට පුඵවන් විදියට මාත් මගේ පවුලේ අයත් මේ ව්‍යසනයෙන් බෙරෙන්න උත්සාහ කරනවා.

    අනික මම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට තිබුන සම්භාවිතාවය පාඩම නම් ඉගනගෙන තියනවා. ඒ විදියට ලබපු සම්භාවිතා දැනුමෙන් නම් මට කොරොනා වලින් බේරෙන්න උදව්වක් ගන්න අමාරුයි. හැබැයි මම ඉගෙනගෙන තියන වෙනත් විෂය කරුණු වලට අනුව නම් ආසාධනය පවතින රට වලින් සංචාරක පක්ෂීන් අපේ රටට එන්න පුඵවන්.

    කොවිඩ් 19 වෛරසය ගැන මම දැනුවත් උන විදියට සත්තුන් මගිනුත් බෝ වෙන්න පුඵවන්. මම පෙර අදහස් දැක්වීමේදී කිව්වේ ගුවන්තොටුපල, වරාය සිල් තිබ්බා කියලා අපිට 100% ක් වෛරසය රට තුලට පැමිණිම වලක්වන්න බෑ කියන එකට උදාහරණයක් දුන්නා. උබ ඒකට පට්ට විදයඥයෙක් විදියට කරැණු කාරනා සහිතව පිලිතුරු ලබා දීලා තියනවා. ඒක කියවන එවුන් අපි දෙන්නගේම අදහස් දැක්වීම් හරහා දෙයක් තේරැම් අරන් මේ ව්‍යසනයෙන් ගොඩ යන්න යම් කිසි දෙයක් ලබා ගනි.

    අනික උබ දෙයක් තේරැම් ගනින්... මේ රටට තාම පින තියනවා ඔය ව්‍යසනයෙන් ගොඩ යන්න. මොකද උබේ අම්මා උබව මේ ලොකෙට බිහි කලාට පස්සේ අත්තම්ලාගේ උපදෙස් වලට අනුව රත කල්කය වගේ දේවල් දීලා උබේ ප්‍ර‍තිශක්තිය වර්ධනය කරන්න කටයුතු කරලා තියනවා... තව උබේ කෑම එකට කහ, තුනපහ, කරපිංචා, ගම්මිරිස්, කුරුදු, එනසාල්, කරාඹු වැනි ඖෂධ එක්කරලා උබට නොමැරි ජීවත් වෙන්න ඔනේ ශක්තිය ටික ටික දුන්නා.... අම්මා උබේ කැම එකෙන් උබට පරිසරයේ නොමැරී ඉන්න පුඵවන් බෙහෙත් ටික දීලා තියනවා කියලා හොදට මතක තියා ගනින්.

    යකෝ කොරියා වල ඉන්න අපේ කොල්ලෝ එකෙක්වත් තාම වෛරස් ආසාධනයට ගොදුරු වෙලා නෑ. ඒකට හේතුව පුංචි කාලේ ඉදන් අපේ රත්තරන් අම්මලා අපේ ප්‍ර‍තිශක්තිය වර්ධනය වන විදියට ආහාරවේලක් හදලා දුන්න නිසා. අනික රජය මගින් අපි පොඩි කාලෙදි ප්‍ර‍තිශක්තිය වර්ධනය වෙන්න එන්නත් කරලා තියනවා. ඒකත් ලොකු සේවාවක් ඒ හැම දේම එවකට පැවති සියඵම රජයන් මගින් උබටයි මටයි අපි හැමෝටමයි දිලා තියෙන්නේ නොමිලම කියන එකත් මතක තියා ගනින්.

    අනිත් එක තමයි දැන් අපේ රටට වෛරසය ඇතුල් වෙලා ඉවරයි. උබ කියන විදියට ලොකු ලොකු සීන් කරන්න අපේ රට පොසත් රටක් නෙවෙයි නේ. හැබැයි අපේ මුතුන්මිත්තෝ අපේ අවට පරිසරයේ තිබුන දේවල් භාවිතයට අරන් වියදමක් නැතිවම සාර්ථක වෛරස් නිරෝධායනය කරපු මිනිස්සු බව මතක තියා ගනින්. ඒකට මම පෙර අදහස් දැක්වීමේදී පැපොල රෝගයේදී අපේ මිනිස්සු කටයුතු කරපු විදිය උදාහරණයට අරගත්තා.

    අන්තිමට කියන්න තියෙන්නේ මම නම් උබ කියන විදියට පයිතගරස් කෙනෙක් නෙවෙයි. ඒත් මම පොළවේ පය ගහලා නොමැරි ජීවත් වෙන්න මම දන්න දැනුම යොදා ගන්න එකෙක්. උබට මගේ අදහස් වලින් නොමැරී ජීවත් වෙන්න අදහසක් තියනවා නම් ගනින්. නැත්තන් නිකන් හිටපන්. ඒක උබේ කැමැත්ත. ආයේ මට කුණුහරුපෙන් බැනගෙන ඇවිත් වාද කරන්න හදන්න එපා. මම උබත් එක්ක ආයේ වාද කරන්න එන්නේ නෑ. ඒ උබට තියන බය නිසා නෙවෙයි. හිස් දේවල් කථා කරලා මට වටින මගේ කාලය කන්න බැරි නිසා.....
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    lol :rofl::rofl::rofl:

    14sjmt.jpg

    මට උබටත් කියන්න තියෙන්නේ අර උඩින් කියපු එකාට කියපු දේම තමයි.....

    මේ තියෙන්නේ මම උට දීපු උත්තරේ....

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

    ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

    අනික පාස්කු ප්‍ර‍ාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍ර‍මිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

    ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

    :lol:
    සංචාරක පක්ෂීන්ගෙන් මේක බෝවෙන්නෙ නෑ බං.
    සංචාරක කර්මාන්තය නගා සිටුවීම කෙසේ වෙතත් මේක වසංගතයක් වගේ බෝ උනොත් අපේ රටේ ලොකු පිරිසක් මැරෙනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථිකයත් නැති බංගස්ථාන වෙනවා.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    :lol:
    සංචාරක පක්ෂීන්ගෙන් මේක බෝවෙන්නෙ නෑ බං.
    සංචාරක කර්මාන්තය නගා සිටුවීම කෙසේ වෙතත් මේක වසංගතයක් වගේ බෝ උනොත් අපේ රටේ ලොකු පිරිසක් මැරෙනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථිකයත් නැති බංගස්ථාන වෙනවා.

    මේ වෛරසය අධික ව්‍යාප්තියකින් යුක්තයි. ඒකට හේතුව මොකද්ද? ඒක තමයි ස්පර්ශය, ශ්ලේෂ්මල කොටස් ගෑවීම, සතුන් මගින් වැනි කාරණා වගේම විශේෂයෙන්ම වාතය හරහා මෙම වෛරසය පැතිරීම සිදු වීම වෛරසයේ වේගවත් ව්‍යාප්තියට ලොකු හේතුවක් වෙලා තියනවා. ඒක තමයි දවසකට රෝගීන් අච්චරක් වාර්ථා උනා මෙච්චරක් වාර්ථා උනා කියලා ලෝකේ හැම පැත්තෙන්ම ඇහෙන්නේ.

    අනික සංචාරක පක්ෂීන්ගෙන් මේක ව්‍යාප්ත වෙන්නේ නෑ කියලා ඔබ හරියටම කියන්නේ කොහොමද? මමත් මේ සම්බන්ධව විදයාඥයෙක් හෝ පයිතගරස් කෙනෙක් නෙවෙයි. නමුත් මේ සම්බන්ධව කියවලා තොරතුරු හොයා බලලා මට තියන පොඩි දැනුමට අනුව නම් මේ රෝගය සංචාරක පක්ෂීන් මගිනුත් බෝ වෙන්න ඉහල හැකියාව පවතිනවා.

    ඒ කරුණ මම උදාහරණයකට ගත්තේ අපි වරායවල් හෝ ගුවන් තොටුපළ සීල් කලා කියලා 100% කින් අපේ රටට රෝගය ව්‍යාප්තවීමේ අවදානම වලක්වන්න බෑ කියන එක තේරුම් කරවන්න. ඔබ ඒක වැරදියට තේරුම් අරන් මට හිනා වෙලා විහිලුවකට ගත්තට මට කරන්න දෙයක් නෑ. මොකද දැන් ඇති වෙලා තියන අවදානම් තත්ත්වය ඇත්තටම විහිලුවක් නොවන නිසා.

    ඒත් අපි පුරවැසියන් විදියට තියන වගකීම අනුව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගන්නේ නැතිව පවතින අවධානම අවතක්සේරු නොකර රජයෙන් ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන්න ඕනේ. අපිට මිල අධික අරක නෑ මේක නෑ අර පහසුකම නෑ අපිට AC නෑ කියලා හරියන්නේ නෑ. ප්‍රයෝජනයට ගන්න පුඵවන් මොනවද ‍වැලි ඇටේ හරි ප්‍රයෝජනයට අරන් මේකෙන් ආරක්ෂාවීමට ක්‍රියා කරන්න ඕනේ.

    එලෙස ප්‍රයෝජනයට ගන්න පුඵවන් අපේ මුතුන්මිත්තන් යොදා ගත්ත සරල මිලෙන් අඩු ආරක්ෂක පියවර දෙකක් ගැන පෙර අදහස් දැක්වීමේදී මම සදහන් කලා. ඔය වගේ රෝග ව්‍යාප්ති අවධානම නැති කරන දහසක් විතර පුර්ව උපක්‍ර‍ම අපේ මුතුන්මිත්තන් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් භාවිතයට ගමු. විශේෂයෙන්ම විෂබීජ නාශකයක් වගේ දෙයක් නැත්නම් ගෙදරදීම කහ දියර වගේ විෂබීජ නාශකයක් අපට හදා ගන්න පුඵවන්. ගෙදර කොහොඹ ගහක් තියනවා නම් උදේ හවස කොහොඹ කොළ දුම් අල්ලලා වාතයේ පවතින වෛරස් විනාශ කරන උපක්‍ර‍ම භාවිතයට ගන්න පුඵවන්.

    අනික දැනට අපේ රටේ පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය රෝග ව්‍යාප්තිය අඩු වෙන්න ආශිර්වාදයක් වෙලා තියනවා. මොකද කිව්වොත් අධික උෂ්නත්වය තුල මෙම වෛරසය විනාශ වන නිසා. ඒක තමයි ආරක්ෂක පියවරක් විදියට උණු වතුර පානය කරන්න කියන්නේ.

    ඒක නිසා මන් කියපු එක කරුණක් අල්ලන් ඒකට හිනා වෙන්න එපා. ඔබත් පුරවැසියෙක් විදියට ඔබට පැවරිලා තියන වගකීම තේරුම්ගෙන ඔබගේ දැන්වත්වීමට අනුව මේකෙන් ගොඩ යන්න පුඵවන් උපක්‍ර‍මයක් තියනවානම් ඒ පිළිබදව අනික් අය දැනුවත් කරන්න. මිනිස්සු අනවශ්‍ය විදියට බියට පත් කරන්න එපා. ඒකෙන් වෙන්නේ විනාශය තවත් වැඩි වෙන එක. ඇවිලෙන ගින්නට පිදුරු දාන්න යන්න එපා. ඔබ පිළිගන්නවා නම් පිළිගන්න. නැත්නම් නිකන් ඉන්න.. මට ඒකේ කිසිම ගැටඵවක් නෑ...

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මම හැදුවා ලිස්ට් එකක්..

    බෙහෙත්
    Azithromycin Cyrup / Tab , Ogmentin Tab, Ceprofloxacin, Dexamethasone, Panadol, Cetrizine, Omeprosol, Declofenac Na, Periton, Prednisolone, ජීවනී

    අනෙකුත් බඩු

    හාල්, පොල්, පොල්තෙල්, පරිප්පු, පාන්පිටි, සීනි, බිස්කට්, සමපෝෂ, ජෑම්, සැමන්, තුනපහ, ලුණුකුඩු, බිත්තර, පපඩම්, සෝයාමීට්, අල, රතුළූණු, ලොකු ළූණු, සුදු ළූණු, වියළි මිරිස්, සබන්, ගෑස්, Washing Powder

    Surgical Mask

    මේ ටික Buffer Stock එකක් තියාගන්නයි අදහස් කරේ සති 03කට - මාසයකට විතර ඇති වෙන්න.

    උඹලටත් අයිඩියා එකක් ගන්න සහ මට අමතක වෙච්ච දෙයක් තියෙනව නම් මෙතන දාගෙන යයි කියල බලාපොරොත්තුවෙන් පළකරන ලදී.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    සංචාරක කර්මාන්තය බේරගන්නවද? :nerd:

    රටේ ඉන්න මිනිස්සු ටික බේරගන්නවද? :nerd:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

    ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

    අනික පාස්කු ප්‍ර‍ාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍ර‍මිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

    ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

    මේක තමයි මම අහපු බුරුම කතාව .
    රටේ මේක පැතිරුනොත් hospitals වල resources නැහැ
    කියල හැමෝම දන්නවා .
    අඩුමතරමේ ඉස්පිරිතාලෙකට යන්න 3weel එකක්වත් හොයාගන්න වෙන්නේ නැහැ .
    රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම ඇදගෙන වැටෙනවා මේක පැතිරුනොත් .
    උබ මෙතන කියනවා අනී තුද්දෝ ඉන ඉකක් නිහි කියල .
    උබ කොත්තමල්ලි බිබී ඔයවගේ ගොන් කතා
    කිය කිය ඉදපන් .
    උබලයි ලොක්ක ඇවිත් උබව බේරාගනී .
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    හෙනයා;25212284 said:
    සංචාරක කර්මාන්තය බේරගන්නවද? :nerd:

    රටේ ඉන්න මිනිස්සු ටික බේරගන්නවද? :nerd:

    දැන් ඔක ගැන වද වෙන එක තේරුමක් නෑ නේද? අපි වඳවෙන එක නවත්තගන්න විදියකුයි කල්පනා කරන්න ඕනි!!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    ගිය අවුරුද්දේ පාස්කුව අවුරුදු වලට / මේ අවුරුද්දේ කොරෝනා ලොකෙටම අසුභයි
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    මම හැදුවා ලිස්ට් එකක්..

    බෙහෙත්
    Azithromycin Cyrup / Tab , Ogmentin Tab, Ceprofloxacin, Dexamethasone, Panadol, Cetrizine, Omeprosol, Declofenac Na, Periton, Prednisolone, ජීවනී

    අනෙකුත් බඩු

    හාල්, පොල්, පොල්තෙල්, පරිප්පු, පාන්පිටි, සීනි, බිස්කට්, සමපෝෂ, ජෑම්, සැමන්, තුනපහ, ලුණුකුඩු, බිත්තර, පපඩම්, සෝයාමීට්, අල, රතුළූණු, ලොකු ළූණු, සුදු ළූණු, වියළි මිරිස්, සබන්, ගෑස්, Washing Powder

    Surgical Mask

    මේ ටික Buffer Stock එකක් තියාගන්නයි අදහස් කරේ සති 03කට - මාසයකට විතර ඇති වෙන්න.

    උඹලටත් අයිඩියා එකක් ගන්න සහ මට අමතක වෙච්ච දෙයක් තියෙනව නම් මෙතන දාගෙන යයි කියල බලාපොරොත්තුවෙන් පළකරන ලදී.

    පිටිකළ පොල්කිරි .
    කරවල වර්ග .
    කව්පි , කඩල
    noodles සැශේ packet
    ඉන්ටෙර්නෙට් බිල් ලයිට් බිල් එහෙම ඉස්සරහ මාසෙටත් හරියන්න
    දෙගුණයක් විතර ගෙව්වනම් හොදයි .
    ඉටිපන්දම්, කිරිපිටි

    කාටහරි masks ගන්න තැනක් කියන්න පුලුවන්ද ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    News 1st
    @NewsfirstSL
    ·
    23s
    Update: කොරෝනා වෛසරය ආසාදන වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    පිටිකළ පොල්කිරි .
    කරවල වර්ග .
    කව්පි , කඩල
    noodles සැශේ packet
    ඉන්ටෙර්නෙට් බිල් ලයිට් බිල් එහෙම ඉස්සරහ මාසෙටත් හරියන්න
    දෙගුණයක් විතර ගෙව්වනම් හොදයි .
    ඉටිපන්දම්, කිරිපිටි

    කාටහරි masks ගන්න තැනක් කියන්න පුලුවන්ද ?

    ස්තූතියි සහෝදරයා රිප්ලයි එකට.. Sam Associates ගාව N95 Masks තියෙනව කිවුව.. හැබැයි ගොඩක් ගන්න නම් බැරි වෙයි..
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    තව සැමන්, චීස් ටින් එහෙමත් ගන්න බලපල්ලා
    මොනවා තිබ්බත් වැඩක් නැහැ මැටි ලිපකුයි දරයි නැතුව