කොරෝනා නිසා කෙල වෙන උන්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    කොරෝනා නිසා කෙල වෙන උන්

    කොරෝනා හැදුනෙ නැතත් රටේ වැඩි පිරිසකට මේකෙන් ලොකු බඩේ පාරක් වදිනවා. :nerd:
    1) යන්තන් ඔලුව උස්සගන ආපු ටුවරිසම් ආයි 0ටම වැටෙනවා. ඒකෙන් සංචාරක හෝටල් කරන මිනිස්සු, ඒවගේ වැඩකරන මිනිස්සු හැමෝටම බඩේ පාර වදිනවා. ටුවරිස් ගයිඩ් ලට කෙල වෙනවා.

    2) කුලියක් මලියක් කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට, දවස් පඩියට රෙදි කඩවල, විවිද තැන් වල වැඩ කරන අයට දැන් වැඩ කරගන්න අමාරුයි. ඒ මිනිස්සුන්ට බඩේ පාර වදිනවා.

    3) ටියුෂන් ගුරුවරු නන්නත්තාරයි. හැමෝම ළමයි දහස් ගානකට පංති කරන ටියුෂන් ගුරුවරු නෙවෙයිනේ. සාමාන්‍ය මට්ටමෙන් මේකෙන්ම ජීවත් වෙන ගුරුවරුන්ට බඩේ පාර වදිනවා.

    4) රෙදි කඩ කරන අය අව්රුද්දට නයට එහෙමත් නැත්තන් වැඩි වියදමක් දරලා රෙදි ස්ටොක් කරගන ඇති. එයාලගේ බිස්නස් සෑහෙන්න වැටෙනවා.

    5) මේ පාර රතිඥ්ඥා වෙළදාම අඩු වෙයි. ඒකෙන් ඒවා හදලා, විකුනලා ජීවත් වෙන මිනිස්සුන්ට බඩා පාර වදිනවා.

    6) පොලියට සල්ලි අරන් තියන මිනිස්සු, ලීස් කරලා වාහන අරන් හම්බු වෙන සල්ලි වලින් ගෙව ගෙව ජීවත් වෙන මිනිස්සු නන්නත්තාරයි.

    7) හෝටල්වල උත්සව නෑ, කෑම කන්න වැඩිය මිනිස්සු යන්නෙ නෑ ඉතිං හෝටල් කරන මිනිස්සුන්ටත් බඩේ පාර වදිනවා.

    8) සිරීපාදේ, සීගිරිය, අනුරාධ පුරේ, කතර ගම වගේ තැන් වලට එන මිනිස්සුන්ගෙන් යැපෙන පොඩි පොඩි වෙළෙන්දෝ ඉන්නවා. ඒ මිනිස්සු ඉවරයි. දුන්හිද යන මිනිස්සුන්ට බෙලිමල් විකුණලා ජීවත් වෙන මනුස්සයා පවා අමාරුවේ වැටෙනවා.

    මම ටයිප් කරරේ මතක් උන කීපයක් විතරයි. තව කොච්චර නම් තියනවද, සුපර්මාකට්, බෙහෙත් බඩු කඩ නම් මේකෙන් ගොඩ ගියා. හැබැයි සමාජයක් විදිහට මේක මාරම ආර්ථික මරු පහරක්. :(

    පස්සේ එකතු උන දේවල්
    Exports industry ekatath padui (clothing) mokada ape orders ganna buyers lage sales nathi hinda un apita claims danava, apita orders yawwata money (Euro) enne naha.
    Ape main buyers la Europe market eka unta kela una hinda apitath kela wenava..
    :( :(

    මොනා කරන්නද බන් ,
    සංචාරක කර්මාන්තය වැටෙන නිසා ඒ ආශ්‍රිත සේවා විතරක් නෙවේ මුළු ලංකාවටම කෙල වෙනවා , ලංකාවේ ආර්ථිකයෙන් වැඩි බරක් අදින්නේ සංචාරක ව්‍යාපාරය.
    එදාවේල සපයාගන්න ඔක්කොම වගේ සොරි, ඔය පොඩි පොඩි කඩවල අවුරුද්දට ඇදුම් ගොඩ ගහන්නේ ණයට අරගෙන, උන්ට බිස්නස් නැති උනොත් සොරි තමා..
    අවුරුදු නිවාඩුව කියන්නේ නුවර එළියේ season කාලේ , නුවර එළියේ ඉන්න උන් අවුරුද්ද ගෙවන්න සෑහෙන්න කොටසක් හම්බකරන්නේ ඔය කාලේ..
    කොරෝනාවෙන් උන්ටත් බඩේ පහර.

    සිගිරිය / දඹුල්ල වැඩිම සෙනගක් යන එන කාලේ , ඒ වටේ තියෙන නෙලුම් මල් කඩ/ තේ බිම / කඩ ඔක්කොම වේලිලා යනවා

    කොරෝනාවෙන් ඇත්තටම පොඩි මිනිහට පාර වදිනවා ,

    අවුරුද්දට කැවිලි පෙවිලි හදන අය; සංගීත ගහන උන්; සින්දුකියන ගායක ගායිකාවෝ;
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කරන්න දෙයක් නෑ බන් ඒවා එහෙම තමයි.. ගිය අවුරුද්දේ නානා බෝම්බ ගහද්දිත් එහෙමයි
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ලොක් ඩවුන් ඉල්ලුවට දෙන එක ලේසි නැහැ කියන්නේ මේකයි.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Exports industry ekatath padui (clothing) mokada ape orders ganna buyers lage sales nathi hinda un apita claims danava, apita orders yawwata money (Euro) enne naha.
    Ape main buyers la Europe market eka unta kela una hinda apitath kela wenava..
    :( :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    කරන්න දෙයක් නෑ බන් ඒවා එහෙම තමයි.. ගිය අවුරුද්දේ නානා බෝම්බ ගහද්දිත් එහෙමයි

    සමස්ථයක් විදිහට නානගේ බෝම්බෙට වඩා මේකෙන් එක එක මිනිහට ඇති වෙන හානිය වැඩී බං. අනික කවදා ඉවර වෙයිද කියලා තාම හිතාගන්න බෑ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Thats why i dont have kids

    Uba kiyana eka aththa dan lamayi hadana eka e lamayintath karana pawak.me loke enna ennama winasa wenawa..virus eken passeth mona wei da kiyala kawuda danne.me virus ekenma mata nam okkoma epa una..dan nam hithenawa aparade lamayi haduwe kiyala..eeta kalin eka hithune lamayi daana school ekak nathi unahama.ewata nam mokak hari karanna puluwan eth me wage virus walata api mona karannada.lamayi nathnam ada malath kamak naha..eth dan ehema bahane..loku dukakin inne me tike.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    ලොක් ඩවුන් ඉල්ලුවට දෙන එක ලේසි නැහැ කියන්නේ මේකයි.

    ඔව් ඒක ලේසි නෑ. එහෙම දෙනවනම් අඩු ආදායම් ලාභීන් අදුරගන ඒ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවත් දෙන්න වෙනවා. ඒත් ඒක ප්‍රායෝගිකව මාර අමාරු වැඩක්නේ. වැඩි හරියක් පහළ සහ පහළ මධ්‍යම පාංතික මිනිස්සු ජීවත් වෙන අපේ රටේ හැමෝටම අත්‍යවශ්‍ය දේවල් ස්ටොක් කරගන්න සල්ලි නෑනේ. :(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Oka 2 weeks walin control karagannath puluwan.... Nathnam wawagena kannath puluwan...

    Rate maha ewun dennata owa ganak na ubala hithanawa wage.. un denna chandeta wada...

    Surakshitha ratak, bambuwa

    Ube politics nam me deta adalama na.meka loketama una awulak..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    Exports industry ekatath padui (clothing) mokada ape orders ganna buyers lage sales nathi hinda un apita claims danava, apita orders yawwata money (Euro) enne naha.
    Ape main buyers la Europe market eka unta kela una hinda apitath kela wenava..
    :( :(

    :(:nerd: මේක මට මත් උනේ නෑ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මොනා කරන්නද බන් ,
    සංචාරක කර්මාන්තය වැටෙන නිසා ඒ ආශ්‍රිත සේවා විතරක් නෙවේ මුළු ලංකාවටම කෙල වෙනවා , ලංකාවේ ආර්ථිකයෙන් වැඩි බරක් අදින්නේ සංචාරක ව්‍යාපාරය.
    එදාවේල සපයාගන්න ඔක්කොම වගේ සොරි, ඔය පොඩි පොඩි කඩවල අවුරුද්දට ඇදුම් ගොඩ ගහන්නේ ණයට අරගෙන, උන්ට බිස්නස් නැති උනොත් සොරි තමා..
    අවුරුදු නිවාඩුව කියන්නේ නුවර එළියේ season කාලේ , නුවර එළියේ ඉන්න උන් අවුරුද්ද ගෙවන්න සෑහෙන්න කොටසක් හම්බකරන්නේ ඔය කාලේ..
    කොරෝනාවෙන් උන්ටත් බඩේ පහර.

    සිගිරිය / දඹුල්ල වැඩිම සෙනගක් යන එන කාලේ , ඒ වටේ තියෙන නෙලුම් මල් කඩ/ තේ බිම / කඩ ඔක්කොම වේලිලා යනවා

    කොරෝනාවෙන් ඇත්තටම පොඩි මිනිහට පාර වදිනවා ,

    අවුරුද්දට කැවිලි පෙවිලි හදන අය; සංගීත ගහන උන්; සින්දුකියන ගායක ගායිකාවෝ;
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,410
    67,750
    113
    Uba kiyana eka aththa dan lamayi hadana eka e lamayintath karana pawak.me loke enna ennama winasa wenawa..virus eken passeth mona wei da kiyala kawuda danne.me virus ekenma mata nam okkoma epa una..dan nam hithenawa aparade lamayi haduwe kiyala..eeta kalin eka hithune lamayi daana school ekak nathi unahama.ewata nam mokak hari karanna puluwan eth me wage virus walata api mona karannada.lamayi nathnam ada malath kamak naha..eth dan ehema bahane..loku dukakin inne me tike.

    Man nan hadanne ne ban.mae widina duk tawa manusyekta upaddawanna man kemathi ne.2020 mehemanan 2050 wage wenakota pissan kotuwak wage tiyey
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මොනා කරන්නද බන් ,
    සංචාරක කර්මාන්තය වැටෙන නිසා ඒ ආශ්‍රිත සේවා විතරක් නෙවේ මුළු ලංකාවටම කෙල වෙනවා , ලංකාවේ ආර්ථිකයෙන් වැඩි බරක් අදින්නේ සංචාරක ව්‍යාපාරය.
    එදාවේල සපයාගන්න ඔක්කොම වගේ සොරි, ඔය පොඩි පොඩි කඩවල අවුරුද්දට ඇදුම් ගොඩ ගහන්නේ ණයට අරගෙන, උන්ට බිස්නස් නැති උනොත් සොරි තමා..
    අවුරුදු නිවාඩුව කියන්නේ නුවර එළියේ season කාලේ , නුවර එළියේ ඉන්න උන් අවුරුද්ද ගෙවන්න සෑහෙන්න කොටසක් හම්බකරන්නේ ඔය කාලේ..
    කොරෝනාවෙන් උන්ටත් බඩේ පහර.

    සිගිරිය / දඹුල්ල වැඩිම සෙනගක් යන එන කාලේ , ඒ වටේ තියෙන නෙලුම් මල් කඩ/ තේ බිම / කඩ ඔක්කොම වේලිලා යනවා

    කොරෝනාවෙන් ඇත්තටම පොඩි මිනිහට පාර වදිනවා ,

    අවුරුද්දට කැවිලි පෙවිලි හදන අය; සංගීත ගහන උන්; සින්දුකියන ගායක ගායිකාවෝ;

    :( ඔව් බං. පිස්සු හැදෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    FB-IMG-1584080324282.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මෝඩ පක්කු කොච්චර ඉන්නවද
    reputation_neg.gif
    කොරෝනා නිසා කෙල වෙන උන් 03-18-2020 11:19 AM බලු හෝටල් කාරයොන්ට හොදම වැඩේ.
     
    • Like
    Reactions: LazyLizard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    සිරිමාවෝගෙ කාලෙ ඔයිට වඩා අමරුවෙන් මිනිස්සු හිටියා. දුක් වින්දට කන්න නැතුව මැරුනෙ නෑ. බෙහෙතක් හියාගන්නකම් ගස් වල කොල කඩන් කාල හරි ජීවත් වෙන්න බලන්න ඕනේ.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    Meke aula lankawata hadunu eka neme posath ratawalata hadunu eka. Lankawe industry eka yapune ehen.