කොරෝනා නිසා කෙල වෙන උන්
කොරෝනා හැදුනෙ නැතත් රටේ වැඩි පිරිසකට මේකෙන් ලොකු බඩේ පාරක් වදිනවා.
1) යන්තන් ඔලුව උස්සගන ආපු ටුවරිසම් ආයි 0ටම වැටෙනවා. ඒකෙන් සංචාරක හෝටල් කරන මිනිස්සු, ඒවගේ වැඩකරන මිනිස්සු හැමෝටම බඩේ පාර වදිනවා. ටුවරිස් ගයිඩ් ලට කෙල වෙනවා.
2) කුලියක් මලියක් කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට, දවස් පඩියට රෙදි කඩවල, විවිද තැන් වල වැඩ කරන අයට දැන් වැඩ කරගන්න අමාරුයි. ඒ මිනිස්සුන්ට බඩේ පාර වදිනවා.
3) ටියුෂන් ගුරුවරු නන්නත්තාරයි. හැමෝම ළමයි දහස් ගානකට පංති කරන ටියුෂන් ගුරුවරු නෙවෙයිනේ. සාමාන්‍ය මට්ටමෙන් මේකෙන්ම ජීවත් වෙන ගුරුවරුන්ට බඩේ පාර වදිනවා.
4) රෙදි කඩ කරන අය අව්රුද්දට නයට එහෙමත් නැත්තන් වැඩි වියදමක් දරලා රෙදි ස්ටොක් කරගන ඇති. එයාලගේ බිස්නස් සෑහෙන්න වැටෙනවා.
5) මේ පාර රතිඥ්ඥා වෙළදාම අඩු වෙයි. ඒකෙන් ඒවා හදලා, විකුනලා ජීවත් වෙන මිනිස්සුන්ට බඩා පාර වදිනවා.
6) පොලියට සල්ලි අරන් තියන මිනිස්සු, ලීස් කරලා වාහන අරන් හම්බු වෙන සල්ලි වලින් ගෙව ගෙව ජීවත් වෙන මිනිස්සු නන්නත්තාරයි.
7) හෝටල්වල උත්සව නෑ, කෑම කන්න වැඩිය මිනිස්සු යන්නෙ නෑ ඉතිං හෝටල් කරන මිනිස්සුන්ටත් බඩේ පාර වදිනවා.
8) සිරීපාදේ, සීගිරිය, අනුරාධ පුරේ, කතර ගම වගේ තැන් වලට එන මිනිස්සුන්ගෙන් යැපෙන පොඩි පොඩි වෙළෙන්දෝ ඉන්නවා. ඒ මිනිස්සු ඉවරයි. දුන්හිද යන මිනිස්සුන්ට බෙලිමල් විකුණලා ජීවත් වෙන මනුස්සයා පවා අමාරුවේ වැටෙනවා.
මම ටයිප් කරරේ මතක් උන කීපයක් විතරයි. තව කොච්චර නම් තියනවද, සුපර්මාකට්, බෙහෙත් බඩු කඩ නම් මේකෙන් ගොඩ ගියා. හැබැයි සමාජයක් විදිහට මේක මාරම ආර්ථික මරු පහරක්.
පස්සේ එකතු උන දේවල්

Exports industry ekatath padui (clothing) mokada ape orders ganna buyers lage sales nathi hinda un apita claims danava, apita orders yawwata money (Euro) enne naha.
Ape main buyers la Europe market eka unta kela una hinda apitath kela wenava..
![]()
![]()
මොනා කරන්නද බන් ,
සංචාරක කර්මාන්තය වැටෙන නිසා ඒ ආශ්රිත සේවා විතරක් නෙවේ මුළු ලංකාවටම කෙල වෙනවා , ලංකාවේ ආර්ථිකයෙන් වැඩි බරක් අදින්නේ සංචාරක ව්‍යාපාරය.
එදාවේල සපයාගන්න ඔක්කොම වගේ සොරි, ඔය පොඩි පොඩි කඩවල අවුරුද්දට ඇදුම් ගොඩ ගහන්නේ ණයට අරගෙන, උන්ට බිස්නස් නැති උනොත් සොරි තමා..
අවුරුදු නිවාඩුව කියන්නේ නුවර එළියේ season කාලේ , නුවර එළියේ ඉන්න උන් අවුරුද්ද ගෙවන්න සෑහෙන්න කොටසක් හම්බකරන්නේ ඔය කාලේ..
කොරෝනාවෙන් උන්ටත් බඩේ පහර.
සිගිරිය / දඹුල්ල වැඩිම සෙනගක් යන එන කාලේ , ඒ වටේ තියෙන නෙලුම් මල් කඩ/ තේ බිම / කඩ ඔක්කොම වේලිලා යනවා
කොරෝනාවෙන් ඇත්තටම පොඩි මිනිහට පාර වදිනවා ,
අවුරුද්දට කැවිලි පෙවිලි හදන අය; සංගීත ගහන උන්; සින්දුකියන ගායක ගායිකාවෝ;
Last edited: