කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට අවසර ලැබේ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    123723392_145318687280756_3997400233944908621_n.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මුසල්මානුවන් සැමදාම ඉන්නේ එකට, උන්ට පක්ෂ පාට තිබුනත් ඔක්කොම එකට එකාවගේ තමන්ගේ දේට සටන් කරනවා
    අපේ ගොබ්බ බෞද්ධයෝ පක්ෂ පාට , බයි ටොයි ලේබල් අලවාගෙන කෙලවගන්නවා
    තව අවුරුදු 10ක් ගියාම රටේ පාලනය තියෙන්නේ බෞද්ධයින් අතේ නෙමේ

    අලි සබ්රි මෙතන හිටපු නිසා තමයි මේක මෙහෙම වුනේ
    ලංකාවේ හොඳම අමාත්යංශය දීල මේ කරපු ඩිල් එක මුළු රටටම දවසක කෙලවනවා
    ස ට කෙලවෙන්නේ ස ගේ පවුලේ මහින්ද නිසා කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ

    ලංකාවේ එක හාමුදුරු කෙනෙක් එයිද පාන්සකුලය ඕන කියාගෙන
    ලංකාවේ එක පියනමක් එයිද ක්‍රිස්තියානි අවසන් කටයුතු ඕන කියාගෙන
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    හකිම්ගෙ පස්ස ලෙවකාපු ගු කුක්කනි දැන් සැපද ...ඕන්න අපේ ආණ්ඩුව ආයෙත් වැඩ පෙන්නුව ..කොරෝනා ව්පතේදි ආගම් බේද නැ ඔක්කොටම එක නිතියක්..
    :yes::yes::yes:

    සිහලුන්ගෙ වාසනාවට හකීමය ඇමතිකමක් දරන ගු ඇන් පි පාන්ඩුවක් නොතිබ්බෙ..තිබ්බනම් වෙන දේ හිතාගන්ඩ පුලුවන්නෙ


    😂 😂 😂
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    පස්සේ මරුන කෙනෙක්ගේ බොඩි එකෙන් බෝ වෙනවා කියලා හොයාගත්තොත් තමා මුන්ට යන්ඩ තැන් නැති වෙන්නේ.
    මුල් ඉදලම කියපු දේවල් පස්සේ වෙනස් උනානේ
     
    • Haha
    Reactions: Mr.Lokka

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,526
    113
    Arkham City
    Monawa unath Wimale, Vidura wage un respa, un elipitama pacha wenna hari gema illuwane oya 20ta ehema


    Ee athin ara Sarath Weerasekara la maha melo rahak nathi dial, ohe innawa pathola karala wage hama ekatama paksha wewi natta wana wana
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතන විදිහට මේක ඈත්ත වුනොත් එක්කෝ බයියන්ට පක්ෂේ අත අරින්න වෙනවා නෑත්නම් ප්‍රසිද්ධියේ ගවුම් අදින්න වෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,874
    113
    මම හිතන විදිහට මේක ඈත්ත වුනොත් එක්කෝ බයියන්ට පක්ෂේ අත අරින්න වෙනවා නෑත්නම් ප්‍රසිද්ධියේ ගවුම් අදින්න වෙනවා.
    1%කක පොඩි බලාපොර්තුවක් තියෙනව් සර් මේක රිවස් කරයි කියල. එහෙම උනොත් හොදයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1%කක පොඩි බලාපොර්තුවක් තියෙනව් සර් මේක රිවස් කරයි කියල. එහෙම උනොත් හොදයි
    වෑඩක් නෑ බන්... රිවස් කරන්නවත් සලකලා බලන්න නොතිබ්බ දෙයක් ඕක. දෑන් ඉතින් එයාගෙත් රෙද්ද බිම. දෑන් ෂුවර් එයාගේ කොන්ද හිටන්ගේ තරම් හයිය නෑ කියලා. සජියාගේ තරම් වත් කොන්දක් නෑ. සරත් ෆෝන්සේකාගේ නම් ලගින්වත් තියන්න බෑ
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මම හිතන විදිහට මේක ඈත්ත වුනොත් එක්කෝ බයියන්ට පක්ෂේ අත අරින්න වෙනවා නෑත්නම් ප්‍රසිද්ධියේ ගවුම් අදින්න වෙනවා.

    බයියෝ කියන්නේ අමුතුම ජාතියක් , කිඹුලා උදැල්ල වගේ , පුකේ අරින්න අරින්න තවත් පුක දෙනවා
     
    • Haha
    • Love
    Reactions: imchali and Smartm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,874
    113
    වෑඩක් නෑ බන්... රිවස් කරන්නවත් සලකලා බලන්න නොතිබ්බ දෙයක් ඕක. දෑන් ඉතින් එයාගෙත් රෙද්ද බිම. දෑන් ෂුවර් එයාගේ කොන්ද හිටන්ගේ තරම් හයිය නෑ කියලා. සජියාගේ තරම් වත් කොන්දක් නෑ. සරත් ෆෝන්සේකාගේ නම් ලගින්වත් තියන්න බෑ
    මම ඔය මනුස්සයට චන්දෙ දුන්න වෙලාවෙ හැටියට තිබ්බ හොද ඔප්ශන් එකක් විදියට සලකල.
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    වලලන්නේ පිදුරුතලාගල කන්ද උඩද දැන් වතුර මට්ටම පාතයි කියල කිව්වා නේද කලින් :baffled:

    558124.jpg
    @Pathfinder_A2Z පොන්නයා උඹලයි පැත්තේ නේද බං ? ඌ මැරිලද ? ඒ කාලේ හම්බයෝන්ට පුකේ අරින්න ටෝක් දුන්නේ දැන් හොයාගන්නවත් නෑ , හොරෙන් ඇවිල්ලා බලලා යනවා මල්පොන්නයා