කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට අවසර ලැබේ

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්
    November 11, 2020 at 10:04 am | lanka C news

    කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබාදීමට කැමැත්ත පළ කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පැවසූ බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය සඳහන් කරයි.

    එම සංවිධානයේ මහ ලේකම් අබ්දුර් රාසික් සඳහන් කරන්නේ කැබිනට් රැස්වීමේ දී අලි සබ්රි විසින්ම මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

    එහිදී වියළි කළාපීය භූමි ප්‍රදේශයක් එම දේහයන් භුමදානය සඳහා තෝරා ගන්නා ලෙස ජනාධිපතිතුමන් උපදෙස් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථානයක් ඊට තෝරා ගැනීමට යෝජනා වී ඇති බවත් ඔහු පැවසීය.

    කෙසේ වෙතත් මෙවන් තීරණයක් ගෙන නැති බව සමාජ මාධ්‍ය තුල ඇතිව තිබෙන කතාබහෙන් පසු නැවතත් තමන් අලි සබ්රි මහතාගෙන් විමසූ විට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර නැති බව ඇමතිවරයා පැවසූ බව ඔහු සඳහන් කළේය.

    එම නිර්දේශ ප්‍රකාශයට පත් කරන තුරු පැරණි ක්‍රමවේදයටම අවසන් කටයුතු කරන්නට සිදුවන බවද හැකි ඉක්මනින් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවත් ඇමති සබ්රි පැවසූ බවද ඔහු සඳහන් කළේය.

    https://lankacnews.com/කොරෝනාවෙන්-මියයන-මුස්ලි-5/
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    124336571_10157441457752062_1209291779218517606_n.jpg
     
    • Haha
    Reactions: Smartm and Mr.Lokka

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මෙහෙම එක් සුළු ජාතියකට විතරක් පක්ශපාතී අධිකරණ ඇමතිකෙනෙකුගෙන් සිංහල අපිට නීතියක් බලපොරොත්තු වෙන්න පුලුවන්ද? ඇයි බන් මෙහෙම සින්හල මිනිස්සු හැමදාම රැවටෙන්නේ. හැමදාම තම්බි දිනුම්.
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    So you are talking about racism LOL what’s wrong with burning body can’t you people give up on those stupid belief at least in this kind of situatio. LoL wow I forgot ..selfish hamba people don’t have that kind of attirude that stupid killer alla made your brain wash. 😂🤣
    SL government proposed a false reason to believe people which is really not exists. You may call it what ever
    that is just to survive.. you stupid don't understand that the reality of this virus .. Doctors are still researching the side effects... are you GoD know everything? :LOL:
    Then what the WHO says. Are they fools
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට කැබිනට් අනුමැතිය දුන්නා..- ඇමති චමල් (Video)

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ දිවයිනේ යම් විශේෂ ප්‍රදේශයක භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ‘නියම කරල තියනවා. හැම තැනම නෙවෙයි යම්කිසි ප්‍රදේශයක. ඒක අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුවක් ගිය සදුදා’ යයිද ඒ මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ හම්බ තුළ දී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමිනි.

    එම වීඩියෝව



    https://lankacnews.com/කොරෝනා-නිසා-මිය-යන-මුස්ලි/
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දුන්නොත් තලේමන්නරම වගේ දූපතක තමයි දාන්න වෙන්නේ..



    කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය අංශය අවසර ලබා දෙන්නේ නම් ඒ සඳහා භූගත ජල මට්ටම ඉහළ ප්‍රදේශ නොවන සහ වියළි කලාපවල සොයා බැලිය හැකි බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

    ඒ අනුව තලෙයිමන්නාරම වැනි දූපතක එම දේහයන් භූමදානය කටයුතු කර ගත හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

    පරිසර අමාත්‍යවරයා ලෙස තමන් දරන්නේ එම මතය යැයිද ඔහු සඳහන් කලේය.



    https://lankacnews.com/කොරෝනා-මෘතදේහ-භූමදානයට-අ/
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    කෝ බන් ගොටා ගේන්න පොර ටෝක් දීපු දත් දොස්තරයා! ඌ හැන්ගිලාද?:P:P

    ඇයි කහකඩයෝ ටික ආගම පාවා දුන්න..

    හාමුදුරු කෙනෙක්ට තියෙන ගෞරවය නැති කරපු පාහරයෝ ටික දැන් මීක් නෑ..

    ඕකුන්ව සන්ඝ ශාසනයෙන් නෙරපන්න ඕන
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානයට තලෙයිමන්නාරම යෝජනා වේ.



    කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම සදහා තලෙයිමන්නාරම යෝජනා වී ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ.


    පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථා වේ දී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර, ඊට බොහෝ දෙනාගේ එකගතාවය හිමිව ඇති බව පැවසේ.


    තලෙයිමන්නාරම දුපතක් වීමත් -එම දුපත වියළි භූමි ප‍්‍රදේශයක් වීමත් සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් ව තිබේ.


    මේ සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය සදහා සෞඛ්‍ය ප‍්‍රවීණයන්ගෙන් යුතු කමිටුවක් පත්කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ ඉක්මනින්ම අපේක්ෂා කරන බව පැවසේ
     
    • Wow
    Reactions: Mr.Lokka