කොරෝනා නිසා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොරෝනා නිසා කඩාගෙන වැටුන, ලෝකයම මිනිස් ජීවිත වලට වඩා වැදගත් කමක් දීල බේරගන්න හදන ඒ ආර්ථික ක්‍රමයේ වැඩිය නොදකින අඳුරු පැතිකඩ.

    80s975jfnbn41.jpg


    Source: https://www.theverge.com/2020/3/17/...pany-threatens-sue-3d-print-valves-treatments

    when the pair asked the manufacturer of the valves for blueprints they could use to print replicas, the company declined and threatened to sue for patent infringement, according to Business Insider Italia. Fracassi and Ramaioli moved ahead anyway by measuring the valves and 3D printing three different versions of them.

    “[The patients] were people in danger of life, and we acted. Period,” said Fracassi in a Facebook post. He also said that “we have no intention of profit on this situation, we are not going to use the designs or product beyond the strict need for us forced to act, we are not going to spread the drawing.”
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඩොලර් එකොලොස්දහක් :shocked:

    :yes:
    3d print කරපු එක අර සමාගමෙන් හදන එක තරම් හොඳ නැතුව ඇති. ඒකනෙ අරුං විස්තර ඉල්ලල තියෙන්නෙ. ඒත් mass produce කරද්දි සෑහෙන්න අඩු වෙන්න එපැයි. profit තමා වැඩි හරියක් තියෙන්නෙ. මිනිස්සු මලත් profit ආර්ථිකයට හොඳයිනෙ.

    මේවා දාලා තවත් මිනිස්සු බය කරන්න එපා බූරුවො . :frown::frown:

    ok