කොරෝනා පැතිරෙනවා.. එන්ත්කරණය යලි අරඹන්නැයි WHO දන්වයි

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,673
    10,265
    113
    දම්මික පැනි, කුන්ඩලීනි මුට්ටි පාර්ට් 2 බලන්න තිබුනා නාකි මයිනාගේ සෙට් එක හිටියා නම් 😂 😂 😂 😂
    මේ පාර මිනිස්සු මැරෙන්නෙ ආණ්ඩුව දෙන ආතල් දැකල පපුව පැලිලා!
     
    • Haha
    Reactions: 2osama

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ඇත්තටම මේ එන්නත විදින එකේ අවදානමක් නැද්ද?
    අවදානමක් නැති දෙයක් ලොකේ නැ. නමුත් අවදානම ඉතාම අඩුයි. ඊට වඩා ප්‍රතිලාභ වැඩියි. පොදු ජනතාව⁣ට කොවිඩ් අමතක උනාට ක්ෂේත්‍රයේ අපිට, ඒ වගේම පරීක්ෂකයන්ට අමතක වුනේ නැ. දිගටම ⁣මේවා ගැන පරික්ෂණ කරගෙන ගිහින් තියෙන්නේ. වැක්සින් අතින්, අපි මේ අවුරුදු 5 ක කාලය තුල සැහෙන්න ඉදිරියට ඇවිත් ඉන්නේ.

    දවසකට ලක්ෂ ගනන් මැරුනු ලෝකෙම වහපු වසංගයක් එක පාරටම නැතිවුණා. දැන් කාටවත් වගක් නැනේ. ඒ ඔක්කොම වෙන්න වැක්සින් ලොකු හේතුවක්.

    අපේ එවුන්ට ජාන වලින්ම දියවැඩියාව හැදෙන්න රිස්ක් එක තියනවා. කදු වගේ බත්, සවල් වලින් ලුණු කනවා. තෙල් නානවා. තමන් හැදෙන එක පැත්තක තියලා ⁣අජිනමො⁣ටො ටිකට,වැක්සින් එකකට, මොක්කුද වගේ බැන බැන ඉන්නවා. තමන් කරන වරද පිළිගන්න බැරි ලොන්ත කම!
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    මේ පාර නම් මුකුත් කරන්නේ නැහැ බන් මන්. අවොත් ආව ගියොත් ගියා කියල ඉන්නවා. :(
    අනිවා බං
     
    nidarsha91

    Well-known member
  • rocket fail GIF
     
    • Haha
    Reactions: nkt

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේ පාර නම් මුකුත් කරන්නේ නැහැ බන් මන්. අවොත් ආව ගියොත් ගියා කියල ඉන්නවා. :(
    Vaccination atuwa kohewath yanna bari karoth??
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    අවදානමක් නැති දෙයක් ලොකේ නැ. නමුත් අවදානම ඉතාම අඩුයි. ඊට වඩා ප්‍රතිලාභ වැඩියි. පොදු ජනතාව⁣ට කොවිඩ් අමතක උනාට ක්ෂේත්‍රයේ අපිට, ඒ වගේම පරීක්ෂකයන්ට අමතක වුනේ නැ. දිගටම ⁣මේවා ගැන පරික්ෂණ කරගෙන ගිහින් තියෙන්නේ. වැක්සින් අතින්, අපි මේ අවුරුදු 5 ක කාලය තුල සැහෙන්න ඉදිරියට ඇවිත් ඉන්නේ.

    දවසකට ලක්ෂ ගනන් මැරුනු ලෝකෙම වහපු වසංගයක් එක පාරටම නැතිවුණා. දැන් කාටවත් වගක් නැනේ. ඒ ඔක්කොම වෙන්න වැක්සින් ලොකු හේතුවක්.

    අපේ එවුන්ට ජාන වලින්ම දියවැඩියාව හැදෙන්න රිස්ක් එක තියනවා. කදු වගේ බත්, සවල් වලින් ලුණු කනවා. තෙල් නානවා. තමන් හැදෙන එක පැත්තක තියලා ⁣අජිනමො⁣ටො ටිකට,වැක්සින් එකකට, මොක්කුද වගේ බැන බැන ඉන්නවා. තමන් කරන වරද පිළිගන්න බැරි ලොන්ත කම!
    ai hospital wala un mask aduwen danne? unta aniwarya karala nadda?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අම්මෝහ් පචකොටා ඉන්නකම් කොරෝනා නම් එන්න එපා ලන්කාවෙන් බාගයක්ම සෙත්තපෝච්චි තමා
     
    • Like
    Reactions: blacktulip

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශයන් අනුව කොරෝනා එන්නත්කරණය යළි ආරම්භ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

    ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව එන්නත්කරණය අඛණ්ඩව සිදු කළ යුතු බව එම දීර්ඝ නිවේදනයේ දැක්වෙයි.

    සියලුම සාමාජික රාජ්‍යයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවර නිර්දේශවලට අනුකූලවල පුළුල් රෝග නිවාරණ සහ පාලන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

    කොරෝනා වෛරස් ව්‍යාප්තියේ නවතම ගෝලීය තත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ මේ බව දැක්වෙයි.
    මේක බොරුවක් වගේ නේද? ඔය කියන WHO පේජ් එක හොයල දෙන්න පුළුවන් කෙනෙක්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,614
    8,864
    113
    තුනම්ක්ම ගහගත්තන්නේ, මේ පාරනම් ඔන නෑ...