මේ පාර මිනිස්සු මැරෙන්නෙ ආණ්ඩුව දෙන ආතල් දැකල පපුව පැලිලා!දම්මික පැනි, කුන්ඩලීනි මුට්ටි පාර්ට් 2 බලන්න තිබුනා නාකි මයිනාගේ සෙට් එක හිටියා නම්![]()
![]()
![]()
![]()
මේ පාර මිනිස්සු මැරෙන්නෙ ආණ්ඩුව දෙන ආතල් දැකල පපුව පැලිලා!දම්මික පැනි, කුන්ඩලීනි මුට්ටි පාර්ට් 2 බලන්න තිබුනා නාකි මයිනාගේ සෙට් එක හිටියා නම්![]()
![]()
![]()
![]()
අවදානමක් නැති දෙයක් ලොකේ නැ. නමුත් අවදානම ඉතාම අඩුයි. ඊට වඩා ප්රතිලාභ වැඩියි. පොදු ජනතාවට කොවිඩ් අමතක උනාට ක්ෂේත්රයේ අපිට, ඒ වගේම පරීක්ෂකයන්ට අමතක වුනේ නැ. දිගටම මේවා ගැන පරික්ෂණ කරගෙන ගිහින් තියෙන්නේ. වැක්සින් අතින්, අපි මේ අවුරුදු 5 ක කාලය තුල සැහෙන්න ඉදිරියට ඇවිත් ඉන්නේ.ඇත්තටම මේ එන්නත විදින එකේ අවදානමක් නැද්ද?
අනිවා බංමේ පාර නම් මුකුත් කරන්නේ නැහැ බන් මන්. අවොත් ආව ගියොත් ගියා කියල ඉන්නවා.![]()
Vaccination atuwa kohewath yanna bari karoth??මේ පාර නම් මුකුත් කරන්නේ නැහැ බන් මන්. අවොත් ආව ගියොත් ගියා කියල ඉන්නවා.![]()
That willl not happen. For one the mortality rate is low and secondly there are antivirals like Paxlovid & Molnupiravir.Vaccination atuwa kohewath yanna bari karoth??
ai hospital wala un mask aduwen danne? unta aniwarya karala nadda?අවදානමක් නැති දෙයක් ලොකේ නැ. නමුත් අවදානම ඉතාම අඩුයි. ඊට වඩා ප්රතිලාභ වැඩියි. පොදු ජනතාවට කොවිඩ් අමතක උනාට ක්ෂේත්රයේ අපිට, ඒ වගේම පරීක්ෂකයන්ට අමතක වුනේ නැ. දිගටම මේවා ගැන පරික්ෂණ කරගෙන ගිහින් තියෙන්නේ. වැක්සින් අතින්, අපි මේ අවුරුදු 5 ක කාලය තුල සැහෙන්න ඉදිරියට ඇවිත් ඉන්නේ.
දවසකට ලක්ෂ ගනන් මැරුනු ලෝකෙම වහපු වසංගයක් එක පාරටම නැතිවුණා. දැන් කාටවත් වගක් නැනේ. ඒ ඔක්කොම වෙන්න වැක්සින් ලොකු හේතුවක්.
අපේ එවුන්ට ජාන වලින්ම දියවැඩියාව හැදෙන්න රිස්ක් එක තියනවා. කදු වගේ බත්, සවල් වලින් ලුණු කනවා. තෙල් නානවා. තමන් හැදෙන එක පැත්තක තියලා අජිනමොටො ටිකට,වැක්සින් එකකට, මොක්කුද වගේ බැන බැන ඉන්නවා. තමන් කරන වරද පිළිගන්න බැරි ලොන්ත කම!
මේක බොරුවක් වගේ නේද? ඔය කියන WHO පේජ් එක හොයල දෙන්න පුළුවන් කෙනෙක්ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශයන් අනුව කොරෝනා එන්නත්කරණය යළි ආරම්භ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව එන්නත්කරණය අඛණ්ඩව සිදු කළ යුතු බව එම දීර්ඝ නිවේදනයේ දැක්වෙයි.
සියලුම සාමාජික රාජ්‍යයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවර නිර්දේශවලට අනුකූලවල පුළුල් රෝග නිවාරණ සහ පාලන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.
කොරෝනා වෛරස් ව්‍යාප්තියේ නවතම ගෝලීය තත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ මේ බව දැක්වෙයි.