Questions කොරෝනා බලපෑම ලංකාවට අඩු ඇයි?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Kisima aduwak na miniho... mehe parayo test karanne na!!! ekai hethuwa....

    ඉස්සර කලේ නෑ. දැන් කරනවා. අහඹු පරික්ෂණ.
    ටෙස්ට් නොකර ආසාදිතයො හැංගුවට මරණ හංගන්න බෑ.
    මරණ අනුපාතයට බොරු කරන්න බෑනෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,121
    113
    ගම මහනුවරයි
    ඉස්සර කලේ නෑ. දැන් කරනවා. අහඹු පරික්ෂණ.
    ටෙස්ට් නොකර ආසාදිතයො හැංගුවට මරණ හංගන්න බෑ.
    මරණ අනුපාතයට බොරු කරන්න බෑනෙ.
    Ai hanganna bari 😁 mee una ara una ehema awa dakke na? Koheda test karanne? me masa gaanatama test keeyda ban kale? nikan hitha rawattaganna epa... 50k test walin 1k positive nam safe wenne kohomada?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම ලොකු ගෝට ප්‍රේමියෙක් නෙවයි..හැබැයි මිනිහ හිටපු හැම කාලෙම වැඩේ හරියට උනා,
    අමෙරිකන් කාරයෝ යුද්ද කලා..තවම හරියට කොහෙවත් ඉවර කරේ නැහැ .රටවල්
    අරාජික කලා විතරයි,අපේ රටේ යුද්ද ඉවර කලා..අඩුම ගානේ ඒ පැත්තේ රතින්නයක්වත්
    හයියෙන්පු පුරන්නේ නැහනේ.හරි දේශපාලන නායකත්ව නැතුව රටේ සෞක්‍ය අංශ වලට army
    එකට වැඩකරන්න අමාරුයි,එහෙම තිබ්බ රටවල් තමා කොරෝන peradduwe
     
    • Like
    Reactions: rm1980

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    gota ge hodak newe Lankawe Anura kumara inna nisa Corona awe naththe . Virus dekak eka laga inne na normally.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දිස්ත්‍රික්ක අතර ගමන් කරන එක නතර කරපු එකෙන් තමයි Control උනේ. කොළඹ පැතිවල බෝවීම වැඩි වෙන්නත් ජන සංයුතියත් හේතුවක්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම ලොකු ගෝට ප්‍රේමියෙක් නෙවයි..හැබැයි මිනිහ හිටපු හැම කාලෙම වැඩේ හරියට උනා,
    අමෙරිකන් කාරයෝ යුද්ද කලා..තවම හරියට කොහෙවත් ඉවර කරේ නැහැ .රටවල්
    අරාජික කලා විතරයි,අපේ රටේ යුද්ද ඉවර කලා..අඩුම ගානේ ඒ පැත්තේ රතින්නයක්වත්
    හයියෙන්පු පුරන්නේ නැහනේ.හරි දේශපාලන නායකත්ව නැතුව රටේ සෞක්‍ය අංශ වලට army
    එකට වැඩකරන්න අමාරුයි,එහෙම තිබ්බ රටවල් තමා කොරෝන peradduwe

    Aniwa onna oka thma hethuwa.samahara minissu oka kelin kiyanna kemathi neha deshapalana hethu nisa.godak minissu balagena hitiya lede pethirila minissu merenakam.unta ona lede nethi karanna neme e pitin dala gotawa paraddanna.waradila wath kalin thibunu anduwa thibuna nam minissunta wena de bala ganna thibuna.
     
    • Love
    Reactions: dhanuka kumara

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    කොහොමත් ආසියානු කළාපයේ පැතිරීම අනිත් කළාප වලට සාපේක්ෂව අඩුයි. එක්කෝ අපේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය වැඩියි. එහෙම නැත්නම් අපේ රටේ දේශගුණය කොරෝන වලට හිතකර නෑ, එහෙම නැතුව ආණ්ඩුව කරපු මගුලක් නිසා නම් නෙවෙයි. (ආණ්ඩුව මොකුත් නොකර හිටිය කියනව නෙවෙයි ඒත් පැතිරෙනවා නම් පැතිරෙන්න ඕනි තරම් හිල් තියෙනව)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara inna kam wena virus walata bayawenna epa. muta wada virus ekak na ...
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    කොහොමත් ආසියානු කළාපයේ පැතිරීම අනිත් කළාප වලට සාපේක්ෂව අඩුයි. එක්කෝ අපේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය වැඩියි. එහෙම නැත්නම් අපේ රටේ දේශගුණය කොරෝන වලට හිතකර නෑ, එහෙම නැතුව ආණ්ඩුව කරපු මගුලක් නිසා නම් නෙවෙයි. (ආණ්ඩුව මොකුත් නොකර හිටිය කියනව නෙවෙයි ඒත් පැතිරෙනවා නම් පැතිරෙන්න ඕනි තරම් හිල් තියෙනව)

    ALERT
    Still too early to decide pons!
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Aniwa onna oka thma hethuwa.samahara minissu oka kelin kiyanna kemathi neha deshapalana hethu nisa.godak minissu balagena hitiya lede pethirila minissu merenakam.unta ona lede nethi karanna neme e pitin dala gotawa paraddanna.waradila wath kalin thibunu anduwa thibuna nam minissunta wena de bala ganna thibuna.

    අපරාදේ කියල හිතනවා බන් ගිය අවරුදු 5.මමත් 2015 ආණ්ඩුව ගෙන්න බදුල්ලේ හරීන්ගේ campaign එකේ ඉදල කට්ට කාපු එකෙක්.දැන් හිතෙනවා මොන ගොන් වැඩක්ද එදා කරේ කියල.මහින්ද ලොක්කත් හොද වැඩම කලේ නැහැ .එකනේ පැරදුනේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    matath hithaganna ba bn
    mokada api lokuwata safety
    equipment unath use kale nane
    police forces medical staff unath
    methana mokak hari

    sagawuna hethuwak thiyenawa