කොරෝනා බෙදන MOH කාර්යාලය - බලන්ගොඩ

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ බලන්ගොඩ MOHකාර්යාලයේ 13.05.2021 දින පටිගත කරන ලද දර්ශනයකි ..







    (එළකිරි එකට වීඩියෝ එක embeded කරන්න බෑ නේ )



    එදින ගැබිණි සහ මාස 3-6 ළමයි වගේ ළමයි ඉන්න අම්මලට ක්ලිනික් එන්න කියලා. කිසිම සැලසුමක් , නිසි වෙලාවක් වෙන් කිරීමක් නැතුව හැමෝටම එන්න කියල උදෙන්ම .මේ වීඩියෝ එක ගන්න වේලාව දවල් 12.30 වගේ ඇති. මේකෙ දරුණුම දේ මොකද්පද දන්ටනවද ...මෙයාලා PCR කරන්න පටන් පටන් ගන්නවා එතනම ..Ambulance එකේ ( වීඩියෝ 2 ) එකේ Family එකක් ඉන්නවා PCR kit එක දාගෙන staff එක එනකන්...මේ තරම් ගැබිණි අම්මලා , අලුතින් ළමයි හම්බුන අම්මලා ඉන්න තැන PCR කරන එක මොන තරම් දරුණු දෙයක්ද ?... මෙතන හිටපු හැමෝම පුදුම තරහකින් , බයකින් හිටියේ ....වැඩ කරන අයගෙන් ඇහුවම කිව්වේ හෙට (14) නිවාඩු නිසා අද ඔක්කොම කරගන්න දා ගත්තා කියලා ...


    ඇයි මෙයාලට බැරි මේ එක අම්ම කෙනෙක් වෙනුවෙන් විනාඩි 2-3 වෙන් කරලා කාල සටහනක් හදලා ඒ අනුව ගෙන්නා ගන්න. ( මෙතන බර කිරලා / blood pressure බලලා / doctor ගාවට ගිහිල්ලා ඔක්කොම කරන්න විනාඩි 10ක් යන්නේ නෑ හරියට පිළිවෙලට කරනවා නම් ..එත් ඇත්තටම උදේ 8.30 ආපු කෙනා ගියේ 12 ට.. 10 ට අපු කෙනා ගියේ 2.30ට විතර .....ඒ අතරතුර PCR කරනවා එතනම ...

    මම මේක Hiru / Sirasa / Adaderana චැනල් වලට යැව්වා එදාම.තාම කිසිම reply එකක් නෑ.

    පුළුවන් නම් මේවා share කරලා දැනුවත් කරන්න ....
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බම්ප්

    එන්න අපි සවේන්දට බනිමු
    ------ Post added on May 15, 2021 at 10:02 AM
     

    gama22

    Well-known member
  • මේක සංවිධානය කරල කරන්න තිබ්බ ඒ කියන්නෙ වෙලාවල් වෙන් කරල .කිසි ගැටලුවක් නැහැ. ඕකෙන් එක අම්මා කෙනෙක් හරි ආසාදිතයෙක් උනොත් ඒකට කවුද වග කියන්නෙ. කලමණාකරණය කරගන්න දැන ගන්න ඕනෙ බබ්බු නෙවෙයිනෙ මේවගෙ වැඩ කරන්නෙ
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේක සංවිධානය කරල කරන්න තිබ්බ ඒ කියන්නෙ වෙලාවල් වෙන් කරල .කිසි ගැටලුවක් නැහැ. ඕකෙන් එක අම්මා කෙනෙක් හරි ආසාදිතයෙක් උනොත් ඒකට කවුද වග කියන්නෙ. කලමණාකරණය කරගන්න දැන ගන්න ඕනෙ බබ්බු නෙවෙයිනෙ මේවගෙ වැඩ කරන්නෙ
    එක තමයි කරන්න ඕනි ...time slot එකක් එක අම්මා කෙනෙක් වෙන් කරලා , MID wife මගින් දැනුවත් කරලා කරා නම් මෙහෙම අවධානමක් ගන්න ඕනි නෑ කවුරුවත් ...
     
    • Like
    Reactions: Lahiru120