කොරෝනා මරණ අටක් වාර්තා වෙයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    178397632_3911750335605137_8993036942569374850_n.jpg

    කොරෝනා ආසාදිත මරණ තව අටක් වාර්තා වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. මුළු මරණ ගණන 655 දක්වා ඉහළ ගියේය.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කොච්චර නිල නිවේදන දැම්මත් විශ්වාස කරන්න අමාරුයි මචං.
    දේශපාලන බලය ගිලිහෙයි කියලා ඇත්ත හංගන එක හැම ආණ්ඩුවක්ම කරනවනේ.
    gh eke wada karana mama danna muslim doctor kenek pereda kiwwaa corrona corrona kiyala anduwa boruwak lu karanne ? mama inne methana ne ko genna epayi leddu ?? onna ohomayi kathaa kare

    nombi nisaa rata wahanawata akamathi nisaada danne naha .

    habayi mama paudgalikawa hithanne loke hama rataka danata kiyana gaanata wada leddu marana thun gunayak wath wadi wenna one. mokada hama ekaa wama test karanne kohomada ? hoda wunaata passe pcr walin hoyanna bahane
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela

    ඒක නම් ඇත්ත මචන්, ඉන්දියාවෙ ප්‍රාන්ත වල දවසට 100ක් 150ක් අතර ගානක් මැරුනට රාජ්‍ය මාධ්‍ය කියන්නෙ 10,20ක් අතර ගානක්. බ්‍රසීලෙ තත්වේ ඔයිට හපන්.

    මුස්ලිම් ඩොකාගෙ කතාව නම් සැකයි වියොන් නිව්ස් වල කියලා තිබ්බා ලංකාවෙ පැතිරෙන්නෙ අලුත්ම වේරියන්ට් එකක් කියලා, ඉන්දියාවෙ එකත් නෙමෙයි කියලා.
     
    minihaa nam hoda doca ehema racist gathiyak naha eth danne nadda...
    mama nam anduwa kiyana de wadiya wiswaasa karanne naha gmoa sarana thamayi wunth sure naha samahara wita
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    හම්බන්තොට covid unit එකේ රෝගීන් ප්‍රමාණය දින තුනක් ඇතුලත 50 සිට 220 දක්වා වැඩි වී ඇත.අවම පහසුකම් යටතේ, අවම කාර්‍යමණ්ඩලයක් යටතේ රටේඅනෙකුත් ස්ථාන වලත් එසේම විය යුතුයි. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය සහ සැපයියයුතු දින ගණනද දිනෙන් දිනම වැඩිවෙන බවක් තමයි පේන්න තියෙන්නේ.ඒ වගේම අවට රෝහල් වලින්ද වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා.ඔවුන් සියල්ලට ඇදන් සැපයිය නොහැකි මට්ටමක් තමයි දැනට තියෙන්නෙ.

    ආණ්ඩුවට සහ අනිත් මිනිස්සුන්ට ඇගිල්ල දික් කරන එක නවත්තලා, දැන්වත් පරිස්සම් උනොත් තමයි හොද.නැත්තන් අමුතු ඇටේ නොබෝ දිනකින් විසාලා මහනුවරක් වේවි.
    එහෙම පරිස්සම් වීමට හැගීමක් නැතිනම්, අඩුම තරමින් තමාගේ ළගම සමීපතමයෙක් රෝහලක ICU ඇදන් නැතුව හුස්ම ගැනීමට වෙහෙසෙන චිත්තරූපයක් මවා ගන්න.(ශ්‍රී ලාංකිකයන්ට සාමාන්‍යයෙන්, තම ළගම කෙනෙක්ට කරදරයක් වෙනතුරු ඒ හැගීම නොදැනීම ඉතාමත්ම ස්වාභාවිකයි)

    ද්වේශයෙන් ලියමි...

    From FB : Manjula Premasiri
    acting consultant physician
    Hambanthota General Hospotal
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    minihaa nam hoda doca ehema racist gathiyak naha eth danne nadda...
    mama nam anduwa kiyana de wadiya wiswaasa karanne naha gmoa sarana thamayi wunth sure naha samahara wita

    මේ බලපන්

    හම්බන්තොට covid unit එකේ රෝගීන් ප්‍රමාණය දින තුනක් ඇතුලත 50 සිට 220 දක්වා වැඩි වී ඇත.අවම පහසුකම් යටතේ, අවම කාර්‍යමණ්ඩලයක් යටතේ රටේඅනෙකුත් ස්ථාන වලත් එසේම විය යුතුයි. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය සහ සැපයියයුතු දින ගණනද දිනෙන් දිනම වැඩිවෙන බවක් තමයි පේන්න තියෙන්නේ.ඒ වගේම අවට රෝහල් වලින්ද වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා.ඔවුන් සියල්ලට ඇදන් සැපයිය නොහැකි මට්ටමක් තමයි දැනට තියෙන්නෙ.

    ආණ්ඩුවට සහ අනිත් මිනිස්සුන්ට ඇගිල්ල දික් කරන එක නවත්තලා, දැන්වත් පරිස්සම් උනොත් තමයි හොද.නැත්තන් අමුතු ඇටේ නොබෝ දිනකින් විසාලා මහනුවරක් වේවි.
    එහෙම පරිස්සම් වීමට හැගීමක් නැතිනම්, අඩුම තරමින් තමාගේ ළගම සමීපතමයෙක් රෝහලක ICU ඇදන් නැතුව හුස්ම ගැනීමට වෙහෙසෙන චිත්තරූපයක් මවා ගන්න.(ශ්‍රී ලාංකිකයන්ට සාමාන්‍යයෙන්, තම ළගම කෙනෙක්ට කරදරයක් වෙනතුරු ඒ හැගීම නොදැනීම ඉතාමත්ම ස්වාභාවිකයි)

    ද්වේශයෙන් ලියමි...

    From FB : Manjula Premasiri
    acting consultant physician
    Hambanthota General Hospotal

    By @shenat
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    gh eke wada karana mama danna muslim doctor kenek pereda kiwwaa corrona corrona kiyala anduwa boruwak lu karanne ? mama inne methana ne ko genna epayi leddu ?? onna ohomayi kathaa kare

    nombi nisaa rata wahanawata akamathi nisaada danne naha .

    habayi mama paudgalikawa hithanne loke hama rataka danata kiyana gaanata wada leddu marana thun gunayak wath wadi wenna one. mokada hama ekaa wama test karanne kohomada ? hoda wunaata passe pcr walin hoyanna bahane
    ඌ වැඩ කරන්නෙ මොන හොස්පිටල් එකේද? කොවිඩ් ලෙඩ්ඩු ගෙනියන්න හොස්පිටල් වෙන් කරල නේද තියෙන්නෙ
     
    awrudu kaawe aparadeee shik me para nam illagenama kawaaa
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    awrudu kaawe aparadeee shik me para nam illagenama kawaaa
    අවුරුදුම විතරක් නෙමෙ මචන්. අපේ ඉන්නෙ Extrovert මිනිස්සු නේ. උන් මාර රශ් එකෙන් ඉන්නෙ එලියට පැනගන්න.
    ඉතින් ස්ප්‍රෙඩ් වීම වැඩි වුනා. එදාවේල හම්බ කරන් කාපු මිනිස්සු දැන් මොනව කරනවද මන්දා.
     
    • Like
    Reactions: hodakolla

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඌ වැඩ කරන්නෙ මොන හොස්පිටල් එකේද? කොවිඩ් ලෙඩ්ඩු ගෙනියන්න හොස්පිටල් වෙන් කරල නේද තියෙන්නෙ
    NHSL eke covid kallak thiyenawaaa.
    pahu giya tike muslim minissu ekka katha karama covid gana kiwwa dewal thamayi
    sema narak wunaama covid positive wenawaa.. andwata adaara ganna thamayi rata wahanna yanne muslim shop witharak phi laa awith positive kiyalaa wahalaa yanawaaa bla bla bla ubalath muslim yaluwo hiiya nam ahala balapanko kohomada kiyalaaa . anduwa kiyana de megollo kohethama wiswaasa nokarana thanakata awith thiyenne.....
    meka jathiwaadi adahasakin neme kiwwe samahara sinahaluth mechchara thamayi
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    Unge bayila oya. Unge nayakayo thama oya jathiwadaya awussanne kalakanni.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අවුරුදුම විතරක් නෙමෙ මචන්. අපේ ඉන්නෙ Extrovert මිනිස්සු නේ. උන් මාර රශ් එකෙන් ඉන්නෙ එලියට පැනගන්න.
    ඉතින් ස්ප්‍රෙඩ් වීම වැඩි වුනා. එදාවේල හම්බ කරන් කාපු මිනිස්සු දැන් මොනව කරනවද මන්දා.
    end of sinhalu thamayi.
    me para rata wahanawata mama nam kamathi naha ban anaatha wela inne thawath wahuth iawaretama iawarayi mama paudgalikawa selfish wage athi eth ane manda

    Unge bayila oya. Unge nayakayo thama oya jathiwadaya awussanne kalakanni.
    sinahala anduwa kiyana de wiswaasa karanne naha wun samahara waada nisa wuntath banala wadak naha.
    wunge nayakayo kiyana de ahanawaa ithing

    api katharagama yanawa mun nallur yanawaa anduwath kisi gaana nathuwa innawaa ane manda ban

    ------ Post added on Apr 28, 2021 at 1:09 AM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    end of sinhalu thamayi.
    me para rata wahanawata mama nam kamathi naha ban anaatha wela inne thawath wahuth iawaretama iawarayi mama paudgalikawa selfish wage athi eth ane manda

    sinahala anduwa kiyana de wiswaasa karanne naha wun samahara waada nisa wuntath banala wadak naha.
    wunge nayakayo kiyana de ahanawaa ithing

    api katharagama yanawa mun nallur yanawaa anduwath kisi gaana nathuwa innawaa ane manda ban

    ------ Post added on Apr 28, 2021 at 1:09 AM

    Munge horu tika “meka neweyi hari agama Muslim brotherhood eka hari Ihwan Muslim kiyana eka hari kiwwama un piligannawa. Demala ayata th oya wage darunu andillak thiyenawa, wisheshayen Wathu denawa ayata. Owata ida dunne nathi wuna gaman HR violations. Sajith embassy gaane yanawa.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    gh eke wada karana mama danna muslim doctor kenek pereda kiwwaa corrona corrona kiyala anduwa boruwak lu karanne ? mama inne methana ne ko genna epayi leddu ?? onna ohomayi kathaa kare

    nombi nisaa rata wahanawata akamathi nisaada danne naha .

    habayi mama paudgalikawa hithanne loke hama rataka danata kiyana gaanata wada leddu marana thun gunayak wath wadi wenna one. mokada hama ekaa wama test karanne kohomada ? hoda wunaata passe pcr walin hoyanna bahane
    ඔය මුස්ලිම් මෝඩයො කොරෝන කියන වෙෙරස් ඵක අැත්ත කියල පිලි ගන්නෙ නෑ උන් ඒක බොරුවක් කියල හිතන් ඉන්නෙ..ඉන්දුනීසියාවේත් ඵහෙමයි..මෝඩ හරක්..ලෝකේ ගෝලාකාර නෑ පැතැලියි යි කියල හිතන් ඉන්න උන් කියන මඟුල් විශ්වාස නොකර පරිස්සම් වෙයන්..
     
    • Like
    Reactions: hodakolla