කොරෝනා මර්දනයේ ඉන්න අයට

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොරෝනා මර්දනයේ ඉන්න අයට

    කොරෝනා මර්දනයේ ඉන්න අයට අවශ්‍ය අවම පහසුකම් දැන්වත් සපයනවලුද

    මට මතකයි කලින් කට්ටියක් කිව්වා. රාජකාරියෙන් ඉවත් වෙනවා පහසුකම් නැත්තම් කියල.
    මට හිතෙන්නේ හමුදාවටත් උනේ ඒ ටික.
    රෙදි මාස්ක් දාල එලියට දැම්ම. ( ආයුද නැතුව යුද්දෙට දැම්ම වගේ. )

    N95 මාස්ක්, hand sanitizer රාජකාරී කරන හැමෝටම දෙන්න පුළුවන් නම් හොදයි දැන්වත්.
     
    • Like
    Reactions: D_Mad

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    Capture2.png
     
    • Like
    Reactions: ruchira55

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොරෝනා මර්දනයේ ඉන්න අයට අවශ්‍ය අවම පහසුකම් දැන්වත් සපයනවලුද

    මට මතකයි කලින් කට්ටියක් කිව්වා. රාජකාරියෙන් ඉවත් වෙනවා පහසුකම් නැත්තම් කියල.
    මට හිතෙන්නේ හමුදාවටත් උනේ ඒ ටික.
    රෙදි මාස්ක් දාල එලියට දැම්ම. ( ආයුද නැතුව යුද්දෙට දැම්ම වගේ. )

    N95 මාස්ක්, hand sanitizer රාජකාරී කරන හැමෝටම දෙන්න පුළුවන් නම් හොදයි දැන්වත්.

    Ow.. eka nam aththa thamai.
    :(:(:(
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    94882398_1538652406317338_4416598579389399040_n.jpg


    හමුදාවේ ලොක්කොන්ට මොළෙත් නැ. පොඩි අයට මොළෙත් නැ කියල හිතෙනවා මේක දැක්කම්
    කිසිම ප්‍රවෙසම්ක් නැ
    ලෙඩේ නැති අයටත් බෝ වෙනවා


    ====================================



    නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් යළි සේවයට ගෙන්වීමේදී නිසි තාක්‍ෂණික ක‍්‍රමවේද අනුගමනය නොකළහොත් ගැටලූව තවත් උග‍්‍ර විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
    මෙම කි‍්‍රයාවලියේදී සිදුවිය හැකි සුළු හෝ අතපසුවීමකින් ගැටලූ රැසක් මතුවිය හැකි බව එම සංගමයේ ලේකම් බී.එම්.එම් බාලසූරිය මහතා පැවසීය.
    රට තුළ පවතින තත්ත්වය අනුව ඇදිරිනීතිය ලිහිල් කිරීම ද සුදුසු නැතැයි කී ලේකම්වරයා එසේ කළහොත් ආසාදිතයින් හමුවූ ගම්මාන සාමාන්‍ය සමාජයට විවරවිය හැකි බවද සඳහන් කළේය.
    මේ වන විට ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් කඳවුරුවලට කැඳවීම නිසා නිවෙස්වල නිරෝධායනය කර සිටි ආරක්‍ෂක අංශ සාමාජිකයින් ද කඳවුරු වෙත ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කී බාලසූරිය මහතා එසේ කඳවුරු කරා ගිය පිරිස්වෙත ප‍්‍රමාණවත් තරම් ප‍්‍රවාහන පහසුකම් ලැබී නැතැයි ද කීවේය.
    නිරෝධායන නියෝගයක් පනවා තිබියදී නීරෝධායනය කල අය වහාම සේවයට වාර්තා කරවීම තුලින් නීරෝධායන නීති කඩ කිරීමක් සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.
    විශේෂයෙන්ම දැනට කදවුරු වෙත කැදවා ඇති සෙබලූන් සදහා පුද්ගලික දුරස්ථකරණය ආරක්ෂා කර ගනිමින් ගමන් ගැනීමට හැකි පරිදි ප‍්‍රමාණවත් ප‍්‍රවාහන පහසුකම් සපයා තිබේද?, යලිත් ඔවුන් කුමන හෝ රථයක එල්ලී කදවුරු තුලට පැමිණිය හොත් එම රථයේ අය සහ කදවුර අවදානමක නොහෙලෙන්නේද? ආදී කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැවසීය.
    වයිරසය ආසාදනය නොවූ බව තහවුරු වූ නිළධාරීන් නැවත කඳවුරුවලදී සැක සහිත අය සමග එකතු වීමෙන් වළක්වා ගත යුතු බවත්, දැනට නිවෙස් තුල නීරෝධායනය කර ඇති ආරක්‍ෂක අංශ සාමාජිකයින් නිවෙස්වලින් පිටව ගියහොත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ නීරෝධායන ක‍්‍රියාවලිය දිගින් දිගටම කරගෙනයාම කළ යුතු පවත් ලේකම්වරයා කීවේය.



    lankadeepa
     
    Last edited: