කොරෝනා රෝගියෙක්ට කන්න හොඳ පළතුරු

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මචන්ලා, කොරෝනා හැදුන කෙනෙක්ට කන්න හොඳ පළතුරු මොනවද කියලා කියන්නකෝ.. බත් නම් කන්නම බෑ බන්.. මෙළෝ රහක් නෑ.. කන ඔක්කොම අවුල්.. ඔහේ ගිලිනවා මැටි වගේ. බැලුවේ පළතුරු මොනා හරි කන්න...
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    මචන්ලා, කොරෝනා හැදුන කෙනෙක්ට කන්න හොඳ පළතුරු මොනවද කියලා කියන්නකෝ.. බත් නම් කන්නම බෑ බන්.. මෙළෝ රහක් නෑ.. කන ඔක්කොම අවුල්.. ඔහේ ගිලිනවා මැටි වගේ. බැලුවේ පළතුරු මොනා හරි කන්න...
    Try something tangy(citrus) foods like orange/pineapple / not fully ripen mango
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හොද පලතුරු නං මොනාද දන්නේ නැහැ. ඒත් ගොඩක් මිනිස්සු අන්නාසි නං අරං ගිහිං කනවා කිව්වා.

    හැබැයි සිංහල බෙහෙත් මොනාහරි බොනවා නං හොයලා බලන්න ඒවත් එක්ක ඒ වගේ පලතුරු හොදද කියලා. සමහර කොරෝනා මර්ධන සිංහල බෙහෙත් වලට දොඩම්, අන්නාසි වගේ දේවල් කන්න එපා කියලා හිතෙනවා.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    fruits hoyaganna puluwan deyak kanna kanna bro. fit eke inna eka wadagath.

    thawa kenda wage dewal bonna puluwan nam hadaganna. shape eke kohomhari puluwan deyak kapan fit ekak enna engata.

    mamath poddai kanne kana eka thama amaru
    fruits ithin hoya hoya kewe naha hambuna ewa kanawa banana, avocado, Ambul Dodang, grapes
    seethala kema kanna epa sema gathiyak thiyenawa nam. mama ewa beluwe naha kanna puluwan de kanawa. mata nam kanna beri eka thama thiyenne engata pana naha
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    හොදවයින් ඇබුල් කෙහෙල් කනක් තියනවා දෙන්නද
    කැනටම 1000ක් දියන්


    BUMP

    Link :-
    https://elakiri.com/threads/කොලබ-ඉන්න-අය.2003381/
    ===============================================

    575911.jpg

    Solo Rider​

    හේන් කෙටුවත් වැඩක් නෑ බන්,
    විකුන ගන්න බෑ
    දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන

    කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
    වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.

    දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
    හුට්ට

    ==============================================

    youtube rexhar GIF
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දැන් කොහොමද බුලතා මාමේ

    @BuLaTha , ගෑනි ගනින් ගෙට, දුවලා ඉන්නව නන් උන්වත් ගනින්
    ආච්චිත් ගනින්, එලදෙනත් ගනින් ගෙට

    එකෙක් ඉන්නව, එන පොට හොද නෑ


    Link :-
    https://elakiri.com/threads/කොලබ-ඉන්න-අය.2003381/

    [IMG alt="Solo Rider"]https://elakiri.com/data/avatars/s/575/575911.jpg?1600709804[/IMG]

    Solo Rider

    Well-known member​











    Sep 4, 2020 8,303 1 36,594 113 තලවතුගොඩ


    හේන් කෙටුවත් වැඩක් නෑ බන්,
    විකුන ගන්න බෑ
    දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන

    කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
    වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.

    දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
    හුට්ට



    youtube rexhar GIF

    උබලත් අපිටම තමා කෙලින්න හදන්නෙ :dull:
    ------ Post added on Aug 14, 2021 at 3:33 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @BuLaTha , ගෑනි ගනින් ගෙට, දුවලා ඉන්නව නන් උන්වත් ගනින්
    ආච්චිත් ගනින්, එලදෙනත් ගනින් ගෙට

    එකෙක් ඉන්නව, එන පොට හොද නෑ




    උබලත් අපිටම තමා කෙලින්න හදන්නෙ :dull:
    ------ Post added on Aug 14, 2021 at 3:33 PM
    Manussakamata ahuwe bola :frown:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,505
    47,643
    113
    දෙල්,ඉස්සො,දැල්ලො වගේ ගිණියම් කෑම තමා හොඳ බං.පලතුරු වලින්නුත් ඵහෙමයි අන්නාසි වගේ ඒවා කන්න.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    දැන් කොහොමද බුලතා මාමේ
    ෆුල් ඩෙඩ් බන්.. අද 5 වෙනි දවස.. මාර මහන්සි.. පොඩි වැඩක් කලත් තෙහෙට්ටුයි.. දැන් උණක් නෑ.. කැස්ස තමා සැරටම තියෙන්නේ.. ගඳ සුවඳ නෑ.. කට තිත්තම තිත්තයි..
    කන මෙලෝ කෑමක් රස නෑ...

    දියර වර්ග ගන්නවා හොඳට.. නිදියන එක තමා වැඩි හරියක් කරන්නේ.. උණ බැස්සට ලා හීනී උණක් නිතරම ඇඟේ තියෙනවා... ෆිට් මදි...


    මාසෙකින් අටේ පාරක් ගැහුවේ නෑ බන්.. බිජ්ජයි වල්ලයි නිකන් කරත්ත රෝදෙට අහු උන කජු ලෙල්ල හා සමානයි... දැක්කම බඩ පපුව දාලා යනවා.. :baffled::baffled::baffled::baffled:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මාසෙකින් අටේ පාරක් ගැහුවේ නෑ බන්.. බිජ්ජයි වල්ලයි නිකන් කරත්ත රෝදෙට අහු උන කජු ලෙල්ල හා සමානයි... දැක්කම බඩ පපුව දාලා යනවා.. :baffled::baffled::baffled::baffled:
    Ricky Gervais Laughing GIF