කොරෝනා ලෙඩෙක්ට ඔක්සිජන් දෙන්නෙ මෙහෙමයි

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,642
    6,925
    113
    වදුරව
    ඒක නිසා මේ වෙලාවේ කාටවත් ප්‍රයෝජනයක් නැතිව ඔක්සිජන් ටැංකි ගොඩ ගහගෙන වැඩි මිලට විකුණනවා කියලා හිතන් ඉන්න එපා. සල්ලි නිසා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කන්න එපා. ඉස්සරහට සෞඛ්‍ය අංශ වලට එන්නෙ දරුණුම කාලයක්. ඒ මිනිස්සුන්ගේ වැඩ තවත් අපහසු කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    1620885297598.png


    me mask ganna tanak dannawada
     
    • Like
    Reactions: Bad_horse