ඒක නිසා මේ වෙලාවේ කාටවත් ප්‍රයෝජනයක් නැතිව ඔක්සිජන් ටැංකි ගොඩ ගහගෙන වැඩි මිලට විකුණනවා කියලා හිතන් ඉන්න එපා. සල්ලි නිසා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කන්න එපා. ඉස්සරහට සෞඛ්‍ය අංශ වලට එන්නෙ දරුණුම කාලයක්. ඒ මිනිස්සුන්ගේ වැඩ තවත් අපහසු කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.