මචන්ලා අලි එක්ස්ප්‍රස් එකෙන් බඩු ඕඩර් කරපුවා තාම අවේ නැ .ඉස්සරහට එයි ආවාම එකත් එක්ක වයිරස් එකත් එන්න පලුවන් නේද 

එහෙම බොවෙන්නෙහ් නැහ් බ0 දැනට හොයාගෙනහ් තියෙන විදිහටහ් වයිරස් එක තියෙනහ් කෙනෙක් කැස්සොත් එ ලග අවට වාතයේ පැය 2ත් 3ත් අතර කාලයක් වයිරස් එක තියෙන්නහ් පුලුවන් හැකියාවක් තියෙනවලුjoke newe sira ahanne ban
sure da![]()
එහෙම බොවෙන්නෙහ් නැහ් බ0 දැනට හොයාගෙනහ් තියෙන විදිහටහ් වයිරස් එක තියෙනහ් කෙනෙක් කැස්සොත් එ ලග අවට වාතයේ පැය 2ත් 3ත් අතර කාලයක් වයිරස් එක තියෙන්නහ් පුලුවන් හැකියාවක් තියෙනවලු
කැහැපු කෙල හරි සෙම වගේ ෆ්ලුයිඩ් වලින් බොවෙන්නහ් පුලුවන් එ උබ ලෙඩෙ තියෙනහ් එකෙක් අල්ලපු / කෙල කැවුනු දෙයක් අල්ලලා ඇස් කැසුවොත් හරි ඇගිල්ලක් එහෙම කටේ දැම්මොත් තමා
ඔය බඩු වල උන් කෙල ගාලා සෙම ගාලා එව්වොත් ඉතින් දවසක් දෙකක් සර්ෆස් එකෙ තියෙන්නහ් පුලුවන්![]()
ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් නැතුව සර්ෆස් එකකින් බොවුනොත් බොවෙන්නහ් පුලුවන් ඇස් කසලා හරි කටේ ඇගිල්ලා ගහලා හරි තමා
upto 6 weeksඑහෙම බොවෙන්නෙහ් නැහ් බ0 දැනට හොයාගෙනහ් තියෙන විදිහටහ් වයිරස් එක තියෙනහ් කෙනෙක් කැස්සොත් එ ලග අවට වාතයේ පැය 2ත් 3ත් අතර කාලයක් වයිරස් එක තියෙන්නහ් පුලුවන් හැකියාවක් තියෙනවලු
කැහැපු කෙල හරි සෙම වගේ ෆ්ලුයිඩ් වලින් බොවෙන්නහ් පුලුවන් එ උබ ලෙඩෙ තියෙනහ් එකෙක් අල්ලපු / කෙල කැවුනු දෙයක් අල්ලලා ඇස් කැසුවොත් හරි ඇගිල්ලක් එහෙම කටේ දැම්මොත් තමා
ඔය බඩු වල උන් කෙල ගාලා සෙම ගාලා එව්වොත් ඉතින් දවසක් දෙකක් සර්ෆස් එකෙ තියෙන්නහ් පුලුවන්![]()
ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් නැතුව සර්ෆස් එකකින් බොවුනොත් බොවෙන්නහ් පුලුවන් ඇස් කසලා හරි කටේ ඇගිල්ලා ගහලා හරි තමා

ඔව් අපේ පැත්තේ එකෙක්ට Aids හැදිලා තිබ්බා
උන Aids දාලා ප්එට්ටිය හිරකලා එවලා තිබ්බෙහ් ඇරිය ගමන් බොවුනාහ්

ඔව් අපේ පැත්තේ එකෙක්ට Aids හැදිලා තිබ්බා
උන Aids දාලා ප්එට්ටිය හිරකලා එවලා තිබ්බෙහ් ඇරිය ගමන් බොවුනාහ්