කොරෝනා වලට වඩා කොන්ඩේ ගැන හිතන අයට

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඕක ගාලා මයිල් එක්ක ඇටෙත් හැලුනොත් ? වොරන්ටියක් දෙනවද :no:
    තාත්තාගෙන් සල්ලි ඉල්ලගෙන තෙල් බෝතලයක් අරගන්න.ලංකා රක්ෂණ සමාගමෙන් ඇටේට රක්ෂණයක් අරන් දෙන්නම්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,585
    113
    මට කොණ්ඩෙ යන කේස් එහෙම නෑ. ඕනෙ කොන්ඩෙ වැවෙන එක ස්පීඩ් කරන්න. ඉන ගාවට වවන්න ප්ලෑන් එක. ඕකෙන් පුළුවන්ද
    :love: නෝර්මල් විදියට ඉදියොත් අවුරුදු 3නකින් විතර පුළුවන්. අගිසි කපන්න ඕනි මාස 3නෙන් 3නට වගේ