කොරෝනා වලින්පසසෙ

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කොරෝනා හැදිලා තමනුත් දන්නෙ නැතිව හොද වෙන අය ඉන්නව ද? එයාලගෙ පෙනහළු වලට කිසිම හානියක් නැද්ද?

    හැදෙන්න ඇවිල්ල ප්‍රතිශක්තිකරණ නිසා නොහැදී බේරුණොත් පෙනහළු වලට හානියක් වෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: The Kingslayer

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    කොරෝනා හැදිලා තමනුත් දන්නෙ නැතිව හොද වෙන අය ඉන්නව ද? එයාලගෙ පෙනහළු වලට කිසිම හානියක් නැද්ද?

    හැදෙන්න ඇවිල්ල ප්‍රතිශක්තිකරණ නිසා නොහැදී බේරුණොත් පෙනහළු වලට හානියක් වෙන්නෙ නැද්ද?
    CT scans of asymptomatic patients showed that around 50% had the tell-tale "Ground Glass Opacities" in their lungs. So lung damage can occur even if you don't get really sick.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    passe recover wenawada naththan damage eka permanentda?
    Again it depends...and it takes a long time. Earlier the doctors thought that it was irreversible and possibly take 10 years or so. But recent CT scans show that many have recovered from 3 months to an year, but for 35% of people it's irreversible - permanent fibrosis. :(
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හැදුන උන් නං ඔක්කොම කිව්වේ මුලින් ඔලුවේ කැක්කුමයි,ඇඟේ අමාරුවයි දවසක් 2ක් තිබිලා අඩු වුනා කියලා.ඊට පස්සේ සාමාන්‍ය විදියට හිටියලු..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    පෙනහළු වලට හානියක් වෙන්නෙ නැද්ද? :lol:

    pissu da yako , කොරෝන නිසා පෙනහළු වලට මුකුත් නොවී , පුකේ ගෙඩි විතරක් එනවා කියල හිතුවද? :lol:

    කොරෝනා හැදිලා තමනුත් දන්නෙ නැතිව හොද වෙන අය ඉන්නව ද? එයාලගෙ පෙනහළු වලට කිසිම හානියක් නැද්ද?

    හැදෙන්න ඇවිල්ල ප්‍රතිශක්තිකරණ නිසා නොහැදී බේරුණොත් පෙනහළු වලට හානියක් වෙන්නෙ නැද්ද?