කොරෝනා සමග අනාගතය

dummy407

Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    දැන් දවසට කොරෝනා මරණ 3-4 වගේ වෙනවා. ඉස්සරහට ඕක තවත් වැඩි වෙන විදියක්නෙ පේන්න තියෙන්නෙ. සාමාන්ය මිනිස්සුන්ට මේකට බෙහෙතක් ලැබෙන එකත් තවම විශ්වාසත් නෑ.
    ඉස්සරහට ඉපදෙන ළමයි උපතේ සිටම කොරෝනා වලට ඔරොත්තු දෙන අය වීමේ හැකියාව ගැන ඔබ මොකද හිතන්නෙ?
     
    • Like
    Reactions: mrazeez and NRTG

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕකට තමා රත කල්කය තියෙන්නේ. ඇන්ත්‍රැක්ස් ගැහුවත් වදින්නෙ නෑ ඒකට.
    අනේ ලොකු අයියෙ පිං සිද්දවෙයි බැරිද ඔය කල්කෙන් මුට්ටි හතරක් විතර ප්‍රධාන ගඟවල් හතරකට දාන්න.
     
    • Haha
    Reactions: dummy407

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    රත කල්කේ දෙන්නේ ළමයි ට බන්. ඇන්ත්‍රැක්ස් උග්‍ර විශ..... මොකද්ද ඔය දෙකේ සම්භන්දේ
     
    • Haha
    Reactions: Mohowk
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    රත කල්කේ දෙන්නේ ළමයි ට බන්. ඇන්ත්‍රැක්ස් උග්‍ර විශ..... මොකද්ද ඔය දෙකේ සම්භන්දේ
    ප්‍රතිශක්තිය - රත කල්කේට රතු පාට එන රත් හඳුන් කියන්නේ ඕනම විෂබීජයක් වනසන රසායනික සංයුතියක් තියෙන සුපිරිම භාණ්ඩේ.

    ඕක දීපු බබෙක්ට උණක් එන්නෙ නැත්තේ ඒකනේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනේ ලොකු අයියෙ පිං සිද්දවෙයි බැරිද ඔය කල්කෙන් මුට්ටි හතරක් විතර ප්‍රධාන ගඟවල් හතරකට දාන්න.
    මිනිස්සුන්ගේ උගුරෙන් පහලට යන්න ඕන දේවල් ගඟේ දාන්නෙ මොන ගොබ්බයාද බං ? :D :lol:
     
    • Love
    Reactions: silentsahan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    දැන් දවසට කොරෝනා මරණ 3-4 වගේ වෙනවා. ඉස්සරහට ඕක තවත් වැඩි වෙන විදියක්නෙ පේන්න තියෙන්නෙ. සාමාන්ය මිනිස්සුන්ට මේකට බෙහෙතක් ලැබෙන එකත් තවම විශ්වාසත් නෑ.
    ඉස්සරහට ඉපදෙන ළමයි උපතේ සිටම කොරෝනා වලට ඔරොත්තු දෙන අය වීමේ හැකියාව ගැන ඔබ මොකද හිතන්නෙ?

    /ඉපදෙන ළමයි උපතේ සිටම කොරෝනා වලට ඔරොත්තු දෙන අය වීමේ හැකියාව ගැන ඔබ මොකද හිතන්නෙ?
    / මොංගල් කතා අහන්නේ ඇයි බං? උන්ට ඉබේ ඉමියුන් වෙනවාද?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බය වෙන්න දෙයක් නෑ බශිල් සෑ එනවා බෙහෙත අරන් :-D

    aAVBdGZ.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    බය වෙන්න දෙයක් නෑ බශිල් සෑ එනවා බෙහෙත අරන් :-D

    aAVBdGZ.png

    චිනේ සිජින් පිනුයි
    Us ට්‍රම්පච්චියි
    රුසියාවේ පුටිනුයි
    පුකෙන් හිනා ඇති
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    /ඉපදෙන ළමයි උපතේ සිටම කොරෝනා වලට ඔරොත්තු දෙන අය වීමේ හැකියාව ගැන ඔබ මොකද හිතන්නෙ?
    / මොංගල් කතා අහන්නේ ඇයි බං? උන්ට ඉබේ ඉමියුන් වෙනවාද?

    කාලෙකදි ඒකත් වෙන්න බැරි නෑ. ඒ ගැන රිසර්ච් පේපර්ස් ඇතුලු විස්තර ගූගල් එකේ බලාගන්නත් පුලුවන්.
    ඒත් ළමා කාලෙදිම එන්නතක් හරහා ඕක කරන එක වඩා ඉක්මණින් අපිට දකින්න ලැබෙන විසඳුම වෙයි කියලයි මගේ අදහස.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    කාලෙකදි ඒකත් වෙන්න බැරි නෑ. ඒ ගැන රිසර්ච් පේපර්ස් ඇතුලු විස්තර ගූගල් එකේ බලාගන්නත් පුලුවන්.
    ඒත් ළමා කාලෙදිම එන්නතක් හරහා ඕක කරන එක වඩා ඉක්මණින් අපිට දකින්න ලැබෙන විසඳුම වෙයි කියලයි මගේ අදහස.

    රිසර්ච් පේපර් වලින් එහෙම නිගමන ගන්න බැ. ඕවා ඉක්මනට තව එකකින් බිදිනවා. ඕවා තේරුම්ගන්න හැටි ගැන වෙනම ලෙක්චර්ස් තියෙන්නේ ඒකයි.

    කොහොමත් විසදුමක් දෙනවා. කො⁣රොනා හෙට ඉබේ නැවතුනා කියමු. නමුත් කම්පැනි කරයෝ 2025 වෙනකං වත් අඩුම කොරොනා බය තියාගන්නවා උන් මේ ටිකට වියදම් කරපු කෝටිගාන හොයාගන්න. ⁣කම්පැනි වල සෙල්ලම් ගැන @imhotep කියයි තව
     
    • Like
    Reactions: dummy407