කොරෝනා සමග ලංකාව

රටේ මොනයම් හෝ ජාතික වශයෙන් වැදගත් දේවලදී විශ්වවිද්‍යාලයන්හි මැදිහත් වීම ප්‍රමාණවත් කියලා ඔබ හිතනවද?

  • ප්‍රමාණවත්

  • ප්‍රමාණවත් නැහැ

Results are only viewable after voting.

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පවතින රජය යම් යම් කරුණු හා අවස්තාවන් වලදී සාර්ථකත්වයක් පෙන්නුම් කරත් අසාර්ථක හා වැරදිම්ද දකින්න හම්බුනා පහුගිය ටිකේ.

    කෙටියෙන්ම කිව්වොත් 20 වෙනි සංශෝධනය හරහා මොන බලය ලැබුනත් නිලධාරි වාදය තවමත් රටේ පවතින බව නම් පේනවා.

    පලවෙනි රැල්ලෙන් පසුව කරන්න ඕනේ දේවල් හිතා මතා හෝ වැඩිය ගණන් නොගෙන හිටිය බවකුයි පේන්න තියෙන්නේ, ඒ ඒ ක්ෂේශ්ත්‍ර වල දැනුම් තේරුම් තිබෙන නිලධාරින් ඊළගට කල යුතු දේ ගැන රජයට උපදෙස් නොදීමත් දේශපාලකයෝ පසු විපරමක් නොකිරීමත් දෙවෙනි රැල්ලට හේතු උනා කියලයි මම දකින්නේ.

    කෙනෙකුට කියන්න පුළුවන් රට වහන්න තිබ්බා රට වහලා රටේ ඔක්කොටම pcr කරා නම් හරි එහෙම නැත්නම් අපේ පක්ෂේ නායකයා හිටියානම් හරි එහෙම නැත්නම් කලින් නිලදාරියා හිටියා නම් හරි වගේ කතාවල්

    නමුත් නය වලින් මිරිකිලා ආර්ථික වශයෙන් දුර්වල රටකට කොයි තරම් දේවල් කොයි තරම් දුරට ක්‍රියාත්මක කරවන්න පුලුවන්ද කියන එක ගැටළුවක්

    නමුත් ඒ සියල්ලම පැත්තකින් තියමු

    අපේ රටේ මොනයම් හෝ ජාතික වශයෙන් වැදගත් දේවලදී විශ්වවිද්‍යාලයන්හි මැදිහත් වීම ප්‍රමාණවත් කියලා ඔබ හිතනවාද ?

    (පොඩි පොඩි දේවල් කෙරෙනවා වෙන්න පුළුවන් නමුත් මාද්‍ය යොදාගෙන හරි ප්‍රකාශයක්වත් කෙරෙනවා දැක්කද මහජනයා දැනුවත් කිරීම වෙනුවෙන් මේ දේ අදාලයි රාජ්‍ය නොවන හා වෙනත් පුරවැසි හෝ අනෙක් බල සේනාවන්ටත්, ඒකට බලන්න තිබ්බා චන්දයක් තිබ්බා නම්)

    මේ අනෙක් රටවල් වල විශ්වවිද්‍යාල කොරෝනා සම්බන්දයෙන් කෙරෙන මැදිහත් වීම්,

    https://baltimore.cbslocal.com/2020...ryland-facebook-coronavirus-worldwide-survey/

    https://www.govtech.com/education/h...-With-Facebook-on-COVID-19-Data-Research.html

    https://about.fb.com/news/2020/04/data-for-good/
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සාර්ථකත්වයක්

    😂🤣😂🤣😂
    monawada danne?

    i-think-people-always-believe-what-they-want-to-believe-dont-you.jpg
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    I think that's because students don't have readily available money or sponsors to use as funding (Eg: for buying pcr machines and what not) . Universities give money to research, but that needs to be properly requested. And thing with research is it takes time to come to a conclusion and hell lot of a time to publish. So in a year or 2 you'll see some publications from sri Lankan universities.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතිං කැළණිය විශ්ව විද්‍යාලයෙනුයි කොළඹ විශ්ව විද්‍යාලයෙනුයි කොරොනා 100% සුව කොරන බේත් වට්ටෝරු දෙකක් හොයාගෙනත් ඉවරයි නේ - ඔයිට වඩා තව කොහෙන්ද මැදිහත් වෙන්න ඕනා ?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    mehe jpura eke witrai neda mona hari kale
    ඔව් ඔවුන් යමක් කරා නමුත් සාමාන්‍ය මහජනයා සහභාගී කරන් දෙයක් උනේම නැහැ වගේ. මෙහෙම කිව්වේ මට අද උදේ ආවා FB එකෙන් Maryland University එකේ සර්වේ එක, එකේ හොද ප්‍රශ්න ගොඩක් තිබ්බා සාමාන්‍ය ගැමියෙක්ට උනත් තේරෙන විදියට අහලා සමහර විට එළකිරියේ ඉන්න අනිත් අයටත් එන්න ඇති.

    ඉතිං කැළණිය විශ්ව විද්‍යාලයෙනුයි කොළඹ විශ්ව විද්‍යාලයෙනුයි කොරොනා 100% සුව කොරන බේත් වට්ටෝරු දෙකක් හොයාගෙනත් ඉවරයි නේ - ඔයිට වඩා තව කොහෙන්ද මැදිහත් වෙන්න ඕනා ?

    ඔබ කියනකන් මම දන්නේ නැහැ කියන්න බලන්න ඒ බෙහෙත් 2ක
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතිං කැළණිය විශ්ව විද්‍යාලයෙනුයි කොළඹ විශ්ව විද්‍යාලයෙනුයි කොරොනා 100% සුව කොරන බේත් වට්ටෝරු දෙකක් හොයාගෙනත් ඉවරයි නේ - ඔයිට වඩා තව කොහෙන්ද මැදිහත් වෙන්න ඕනා ?

    උඹ ආතල් එකක් නේද බන් දෙන්නේ ? 😏
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ඉතිං කැළණිය විශ්ව විද්‍යාලයෙනුයි කොළඹ විශ්ව විද්‍යාලයෙනුයි කොරොනා 100% සුව කොරන බේත් වට්ටෝරු දෙකක් හොයාගෙනත් ඉවරයි නේ - ඔයිට වඩා තව කොහෙන්ද මැදිහත් වෙන්න ඕනා ?
    ඔය වැල් බයිලා වැඩක් නෑ බන්.. හොයාගත්තනම් who දාල clinical test එහෙම කරලා approve කරගෙන බෙහෙත් හදලා ලෝකෙටම විකුනන්න පටන් ගන්න ඕනේ... එහෙම නැතුව ඔහොම බයිලා ඕන එකෙක්ට කියන්න පුලුවන්...😬

    I think that's because students don't have readily available money or sponsors to use as funding (Eg: for buying pcr machines and what not) . Universities give money to research, but that needs to be properly requested. And thing with research is it takes time to come to a conclusion and hell lot of a time to publish. So in a year or 2 you'll see some publications from sri Lankan universities.
    This may be the reason.. Gov hasn't sufficient funds to spend over these.
     
    • Like
    Reactions: nimesha95
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය වැල් බයිලා වැඩක් නෑ බන්.. හොයාගත්තනම් who දාල clinical test එහෙම කරලා approve කරගෙන බෙහෙත් හදලා ලෝකෙටම විකුනන්න පටන් ගන්න ඕනේ... එහෙම නැතුව ඔහොම බයිලා ඕන එකෙක්ට කියන්න පුලුවන්...😬
    ඒ fail වෙච්චි ගොන් සැයෙන්ස් කොරන්නෙ නෑ අපි. ඕන එවුන් බීලා ජීවිත බේර ගනියි. අනික් එවුන්ට වෙන දේ වෙයි.
     
    • Haha
    Reactions: tha123

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    රෙද්ද ඕකුන් වැඩට බහින්නේ මහපොළ වැඩි කර ගන්නයි, කැමරා එපා කියන්නයි, rag ඕනේ කියන්නයි වගේ දේවල් වලට
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතිං කැළණිය විශ්ව විද්‍යාලයෙනුයි කොළඹ විශ්ව විද්‍යාලයෙනුයි කොරොනා 100% සුව කොරන බේත් වට්ටෝරු දෙකක් හොයාගෙනත් ඉවරයි නේ - ඔයිට වඩා තව කොහෙන්ද මැදිහත් වෙන්න ඕනා ?

    අනේ මන්දා උබලා නම් වැඩි දුර යන්න ඕනේ නැහැ FB ඇඩ්මින්ලා ටිකට පිළිගත් විශ්වවිද්‍යාල වලින් නිලවශයෙන් බාර දීලා ඒ ගැන මාද්‍ය ආවරණයක් දුන්නා නම් ඒකම ඇති මේ රටේ මිනිස්සුව බේරා ගන්න

    ඔබ නිකන් ඉන්නේ ඕනේ එකෙක් ඇවිත් කරගනින් කියන එකෙන්නේ, වෙදෙක්ගෙන් ඊට එහා ගිය දෙයක් බලාපොරොත්තු වෙන්න ඕන

    ලෝක මට්ටමෙන් මේ එකක් හරි සාර්ථක උනොත් රටක් හැටියට ආදායමකුත් දායක උන පිරිසට ආර්ථිකමය වගේම පිනකුත් සිද්ද වෙනවා නේද ?

    ඔබ කියනකන් මම දන්නේ නැහැ කියන්න බලන්න ඒ බෙහෙත්
    රෙද්ද ඕකුන් වැඩට බහින්නේ මහපොළ වැඩි කර ගන්නයි, කැමරා එපා කියන්නයි, rag ඕනේ කියන්නයි වගේ දේවල් වලට

    හැමෝමත් එහෙම නැහැ රට වෙනුවෙන් යමක් කරන අයත් ඉන්නවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    ලංකාවේ විස්ව විජ්ජාල ඕවට දායක වෙන්නේ නෑ. උන් කොරන්නේ කඩ පාඩම් කරලා උපාදි සහතිකේ ගන්න එක.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කවුරු මොනා හොයාගත්තත් මොකා මොන උපදෙස් දුන්නත් අපේ ලෝකල් ට්‍රම්ප් කරන්නෙ එයාට ඕනදේ තමයි
    ඒක තමයි නීතිය මෙහෙ😂😂😂

    ඕනදේකට සාම්පලේ හෝ Benchmark එක යුද්දෙ කරපු නිසා ඒවගේ අනික් ඔක්කොමත් challenges or threats කියල
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනේ මන්දා උබලා නම් වැඩි දුර යන්න ඕනේ නැහැ FB ඇඩ්මින්ලා ටිකට පිළිගත් විශ්වවිද්‍යාල වලින් නිලවශයෙන් බාර දීලා ඒ ගැන මාද්‍ය ආවරණයක් දුන්නා නම් ඒකම ඇති මේ රටේ මිනිස්සුව බේරා ගන්න
    දැන් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් තියලා - වට්ටෝරුවත් ප්‍රසිද්ධ කොරලා - තමන්ට ඕන නම් ගෙදර හදාගන්න හැටිත් කියලා දීලා - රූපවාහිනි හා පුවත්ප්පත් මාධ්‍ය දෙකෙන්ම ජනතාව දැනුවත් කොරල තියෙද්දි - බුකී ඇඩ්මින්ලාට පාච්චල් වෙන්න විශ්ව විද්‍යාලයක් බුකී ඇඩ්මින්ලා මොක්කුද ? සුපර්මෑන් ලාද ? අනේ හුකේ !
    ඔබ නිකන් ඉන්නේ ඕනේ එකෙක් ඇවිත් කරගනින් කියන එකෙන්නේ, වෙදෙක්ගෙන් ඊට එහා ගිය දෙයක් බලාපොරොත්තු වෙන්න ඕන
    උඩ කොරපු දේට අමතරව තව මොනවාද අමුතුවෙන් බලාපොරොත්තු වෙන්න ඕනා ?
    ලෝක මට්ටමෙන් මේ එකක් හරි සාර්ථක උනොත් රටක් හැටියට ආදායමකුත් දායක උන පිරිසට ආර්ථිකමය වගේම පිනකුත් සිද්ද වෙනවා නේද ?
    එහෙම විකුණන් කන්න බෑ - ලංකාවෙන් වසංගතය නැති කොරල දාන්න පුළුවන් - එච්චරයි.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ලංකාවේ විස්ව විජ්ජාල ඕවට දායක වෙන්නේ නෑ. උන් කොරන්නේ කඩ පාඩම් කරලා උපාදි සහතිකේ ගන්න එක.

    Meka thamai aththa kathawa
    Ape un campus yanna degree eka karala jobak hoyaganna
    Nathuwa karana wishayata thiyena passion ekata, asawata nemei
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    Meka thamai aththa kathawa
    Ape un campus yanna degree eka karala jobak hoyaganna
    Nathuwa karana wishayata thiyena passion ekata, asawata nemei
    අපේ පැත්තේ සමහර කෙල්ලෝ බාහිර උපාධි කරනවා. ඇයි කියලා ඇහුවම කියන්නේ ආණ්ඩුවේ ජොබ් එකක් ගන්න ලේසියිලු.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් තියලා - වට්ටෝරුවත් ප්‍රසිද්ධ කොරලා - තමන්ට ඕන නම් ගෙදර හදාගන්න හැටිත් කියලා දීලා - රූපවාහිනි හා පුවත්ප්පත් මාධ්‍ය දෙකෙන්ම ජනතාව දැනුවත් කොරල තියෙද්දි - බුකී ඇඩ්මින්ලාට පාච්චල් වෙන්න විශ්ව විද්‍යාලයක් බුකී ඇඩ්මින්ලා මොක්කුද ? සුපර්මෑන් ලාද ? අනේ හුකේ !

    එහෙම කරලා නම් හොදයි හැබැයි මම දැන් 30ක් විතර ඉන්න group එකකට දැම්මා එහෙම එකක් දැක්කද කියලා හෙට දිහාට කියන්නම් තත්වේ

    උඩ කොරපු දේට අමතරව තව මොනවාද අමුතුවෙන් බලාපොරොත්තු වෙන්න ඕනා ?
    එහෙම විකුණන් කන්න බෑ - ලංකාවෙන් වසංගතය නැති කොරල දාන්න පුළුවන් - එච්චරයි.

    එහෙම නම් හිතන්නේ වෙද්දු ඉතින් මොනවා කරන්නද
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අපේ රටේ විශ්වවිද්‍යාල වල මොන research da බ්‍රෝ. කට පාඩම් කරා degree එක ගත්ට්ත්ත. හොඳ research කරන්න පුලුවන් ලමයි අතලොස්සක් ඇති ඒත් ඔවුන්ට නිවැරැදි මග පෙන්වීම funding නෑ