පවතින රජය යම් යම් කරුණු හා අවස්තාවන් වලදී සාර්ථකත්වයක් පෙන්නුම් කරත් අසාර්ථක හා වැරදිම්ද දකින්න හම්බුනා පහුගිය ටිකේ.
කෙටියෙන්ම කිව්වොත් 20 වෙනි සංශෝධනය හරහා මොන බලය ලැබුනත් නිලධාරි වාදය තවමත් රටේ පවතින බව නම් පේනවා.
පලවෙනි රැල්ලෙන් පසුව කරන්න ඕනේ දේවල් හිතා මතා හෝ වැඩිය ගණන් නොගෙන හිටිය බවකුයි පේන්න තියෙන්නේ, ඒ ඒ ක්ෂේශ්ත්‍ර වල දැනුම් තේරුම් තිබෙන නිලධාරින් ඊළගට කල යුතු දේ ගැන රජයට උපදෙස් නොදීමත් දේශපාලකයෝ පසු විපරමක් නොකිරීමත් දෙවෙනි රැල්ලට හේතු උනා කියලයි මම දකින්නේ.
කෙනෙකුට කියන්න පුළුවන් රට වහන්න තිබ්බා රට වහලා රටේ ඔක්කොටම pcr කරා නම් හරි එහෙම නැත්නම් අපේ පක්ෂේ නායකයා හිටියානම් හරි එහෙම නැත්නම් කලින් නිලදාරියා හිටියා නම් හරි වගේ කතාවල්
නමුත් නය වලින් මිරිකිලා ආර්ථික වශයෙන් දුර්වල රටකට කොයි තරම් දේවල් කොයි තරම් දුරට ක්‍රියාත්මක කරවන්න පුලුවන්ද කියන එක ගැටළුවක්
නමුත් ඒ සියල්ලම පැත්තකින් තියමු
අපේ රටේ මොනයම් හෝ ජාතික වශයෙන් වැදගත් දේවලදී විශ්වවිද්‍යාලයන්හි මැදිහත් වීම ප්‍රමාණවත් කියලා ඔබ හිතනවාද ?
(පොඩි පොඩි දේවල් කෙරෙනවා වෙන්න පුළුවන් නමුත් මාද්‍ය යොදාගෙන හරි ප්‍රකාශයක්වත් කෙරෙනවා දැක්කද මහජනයා දැනුවත් කිරීම වෙනුවෙන් මේ දේ අදාලයි රාජ්‍ය නොවන හා වෙනත් පුරවැසි හෝ අනෙක් බල සේනාවන්ටත්, ඒකට බලන්න තිබ්බා චන්දයක් තිබ්බා නම්)
මේ අනෙක් රටවල් වල විශ්වවිද්‍යාල කොරෝනා සම්බන්දයෙන් කෙරෙන මැදිහත් වීම්,
https://baltimore.cbslocal.com/2020...ryland-facebook-coronavirus-worldwide-survey/
https://www.govtech.com/education/h...-With-Facebook-on-COVID-19-Data-Research.html
https://about.fb.com/news/2020/04/data-for-good/

Last edited: