කොරෝනා තවම සමාජගත වෙලාද ? නැද්ද බන් ? මට තේරෙන්නේ නැහැ බන්
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 Aug 7, 2021 #1 කොරෝනා තවම සමාජගත වෙලාද ? නැද්ද බන් ? මට තේරෙන්නේ නැහැ බන් Reactions: saja and Die-hard
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Aug 7, 2021 #2 නෑ පොකුරු සීන් එක යන්නෙ තාම Reactions: luckgrlS
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Aug 7, 2021 #3 අවුරුදු පොකුරනම් ඉවරයි Reactions: Solo Rider
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 7, 2021 #4 Reactions: Solo Rider
Ambatta Active member Jun 27, 2016 453 95 28 Aug 8, 2021 #5 දැන් සමාජ පොකුර Reactions: Solo Rider and Sri_Sampath
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 Aug 8, 2021 #6 සමාජ ගත නොවුනට ශරීර ගත වෙනවා - සිරසේ මේසන් Reactions: Solo Rider and imhotep
Heisenbaerg Well-known member Jun 1, 2018 414 706 93 Aug 10, 2021 #7 දැන් සමාජ ගත වෙච්ච උන් දිවන්ගත වෙලා රට ගුවන් ගත වෙලා බයියෝ යහන් ගත වෙලා Last edited: Aug 11, 2021 Reactions: Solo Rider and imhotep
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Aug 10, 2021 #8 KuKu KoKa said: කොරෝනා තවම සමාජගත වෙලාද ? නැද්ද බන් ? මට තේරෙන්නේ නැහැ බන් Click to expand... තාම නෑ තාම හැංගි හැංගි ඇටෑක් කරන්නෙ Reactions: Solo Rider
KuKu KoKa said: කොරෝනා තවම සමාජගත වෙලාද ? නැද්ද බන් ? මට තේරෙන්නේ නැහැ බන් Click to expand... තාම නෑ තාම හැංගි හැංගි ඇටෑක් කරන්නෙ
WizGizmo Well-known member Dec 11, 2017 1,669 2,697 113 Hidden Aug 10, 2021 #9 ඇයි බන් උබ මෙහෙම ගොබිබ thread දාන්නේ. තෝ ලංකාවේ නෙවේද ඉන්නේ. Last edited: Aug 10, 2021 Reactions: Solo Rider