Take care. The transmission from school children is a major contributor to disease spread everywhere.danuth hadila ,thawa dawas 2k inda one (2)
පොඩි එකී ඉස්කෝලෙන් අරන් ඇවිත් තියෙන්නේ. අනිවා හැදෙන බව දැනගෙන හිටිය, කවද්ද කියන එක විතරයි ප්රශ්නේ තිබුනේ.
බූස්ටර් අනං මනං සේරම ගහල තිබ්බේ. ලෙඩෙන් බේරෙන්න කියලම නෙවෙයි, travel වලදී එහෙම restrictions දාගන්න බැරි නිසා..
high fever ආව දවස් දෙකක්. දැන් almost ok. එක දවසක් විතරක් office නිවාඩු දැම්ම. කොහොමත් WFH නේ.
Thanks.Take care. The transmission from school children is a major contributor to disease spread everywhere.