කොරෝනා සමික්ශනේ

උබට කොරෝනා

  • ෂුවර් එකටම හැදුන . ( PCR , Antigen Positive උනා )

    Votes: 16 23.9%
  • හැදුනා කියල තමයි හිතන්නේ (Test කලේ නෑ )

    Votes: 18 26.9%
  • ෂුවර් නෑ

    Votes: 17 25.4%
  • අනිවා හැදුනේ නෑ

    Votes: 16 23.9%

  • Total voters
    67

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    danuth hadila ,thawa dawas 2k inda one (2)

    පොඩි එකී ඉස්කෝලෙන් අරන් ඇවිත් තියෙන්නේ. අනිවා හැදෙන බව දැනගෙන හිටිය, කවද්ද කියන එක විතරයි ප්‍රශ්නේ තිබුනේ.
    බූස්ටර් අනං මනං සේරම ගහල තිබ්බේ. ලෙඩෙන් බේරෙන්න කියලම නෙවෙයි, travel වලදී එහෙම restrictions දාගන්න බැරි නිසා..

    high fever ආව දවස් දෙකක්. දැන් almost ok. එක දවසක් විතරක් office නිවාඩු දැම්ම. කොහොමත් WFH නේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    danuth hadila ,thawa dawas 2k inda one (2)

    පොඩි එකී ඉස්කෝලෙන් අරන් ඇවිත් තියෙන්නේ. අනිවා හැදෙන බව දැනගෙන හිටිය, කවද්ද කියන එක විතරයි ප්‍රශ්නේ තිබුනේ.
    බූස්ටර් අනං මනං සේරම ගහල තිබ්බේ. ලෙඩෙන් බේරෙන්න කියලම නෙවෙයි, travel වලදී එහෙම restrictions දාගන්න බැරි නිසා..

    high fever ආව දවස් දෙකක්. දැන් almost ok. එක දවසක් විතරක් office නිවාඩු දැම්ම. කොහොමත් WFH නේ.
    Take care. The transmission from school children is a major contributor to disease spread everywhere.
     
    • Like
    Reactions: MrFrog

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අර ඔමික්‍රොන් රැල්ල කාලෙ කාටත්ම හැදුනු හෙම්බිරිස්සාව වගේ එක හැදුනා
    පොඩි උන් දෙන්නට නං ලාවට උන ගතියක් ආව උන්ට RAT කරා හැබැයි නෙගටිවු, RAT එක 100%ක් trust කරන්නත් බැහැනේ.
    මට මේ දැනුත් හෙම්බිරිස්සාවක් හැදිලා මොනවද දන්නෙ නැහැ, අමාරුවක් නං නැහැ
    මට බූස්ටරේත් ගහල තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: ChoronaSottiya

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ෂුවර් නෑ, පවුලේ එක්කෙනෙක් පොසිටිව් වුන, ඒ ළඟදීම අනෙත් අයත් උණ තියෙනවා කියල කිව්වා. ඔවුන්ට කෑම අරුචිය ආව. මට කැස්සක් මහන්සි ගතියක් ආව, නමුත් කෑම අරුචියක්, උණක් ආවේ නෑ. හැමෝම බූස්ටර් ගහල ඉන්නවා.
     
    • Like
    Reactions: kinkon

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    2021 August
    Sinopharm 2nd dose ගත්ත වෙලාවේ ඉඳන් high fever, දවස් දෙකක් විතර හොඳටම උණ.. PCR එක positive උනා... කිසි අමාරුවක් ආවෙ නෑ හැබැයි. හම්බුන බඩු මල්ල කකා බිබී ගෙදරට වෙලා හිටිය
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හැදුනෙ නෑ.

    ඔමික්‍රෝන් පැතිරුන කාලෙ හැමෝටම තිබුන වෛරස් උන..😅, ගෙදර දෙන්නෙකුට හැදුන. Pcr කරාම නෙගටිවු....
    ඒ නිසා හැදුනෙ නෑ කියල ශුවර්...
     
    • Haha
    Reactions: NRTG and Rankira