ඇත්තටම මටත් මුලින් හිතුනෙ මේක විහිලුවක් වගේ. ඒත් හිතන්න පුලුවන් ඕන පැත්තකින්. එහෙම හිතද්දි මට ඒ මිනිස්සු ගැන හිතුනෙ අනුකම්පාවක්. මොකද ඒක මෝඩ වැඩක් කියමු. ඒත් ඒ මිනිස්සු ඒක කලේ රටේ මිනිස්සු වෙනුවෙන් නේද? හැම එකාම 100%ක් සම්පූර්න නෑ. ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියල කතාවක් තියෙනවනේ. හිතපන් උන් කරන්න පුලුවන් හැම දේම කර කර. මේකටත් අත ගැහුවෙ හොද හිතකින් නෙමෙයිද?
උබලන්ට හිතන්න ලේසි වෙන්න මෙහෙම කියන්නම්කො.
හිතපන් උබ ඔය මගුල් එකක්වත් විශ්වාස කරන්නෙ නෑ. එහෙම උබ අසාධ්‍ය ලෙඩකට හොස්පිටලයිස් කරනවා කොහොම හරි උබ හොද වෙලා ගෙදර එනවා. සති හෝ මාස ගානකට පස්සේ. හිතපන් උබගෙ ගෙදර මිනිස්සු දේවාල කීයකට භාර වෙලා ඇතිද? කොච්චර ආගමේ හැටියට වැඩ කරන්න ඇතිද? කොච්චර ඔය වගේ තැන් වලට යන්න ඇතිද? ඒව දැනගත්තම උබට මේකට හින උනා වගේ හිනාවෙන්න හිතෙයිද?