කොරෝනා ‘පැණි බිවූ අය’ හරියට පැණි බි නෑ- ධම්මික

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    EFsKdvW.jpg


    කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තා කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ බව කියන ඖෂධය පානය කළ පුද්ගලයින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය වැළදීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමක් කළා.

    එහිදී ධම්මික බණ්ඩාර කියා සිටියේ තමා ප්‍රකාශ කරන අන්දමට අදාළ ඖෂධය පානය කළේ නම් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළදීම සිදුනොවන බවයි.

    කෙසේ වෙතත්, ධම්මික බණ්ඩාර ප්‍රකාශ කරන සියළුම ක්‍රමවේද අනුගමනය කරමින් පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ශිලන්ත විජේපාල ප්‍රකාශ කළා.

    මෙම පැණිය පානය කළ පුද්ගලයින්ට කොරෝනා වෛරසය වැළදීම සම්බන්ධයෙන් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවාගමගේ කියා සිටියේ අදාළ ඖෂධය, ඖෂධයක් ලෙස කිසිදු ආයතනයක ලියාපදිංචි වී හෝ නොමැති බවයි.

    බොහෝ විට ව්‍යාපාරික අරමුණක් හේතුවෙන් මෙවැනි කටයුතු සිදුකරනු ඇති බවට ද ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    https://www.truenews.lk/no-one-would-have-contracted-the-corona-virus-if-they-had-taken-the-drug-b/
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ බල්ලගෙ කට කපල දාන්න ඵකෙක් නැහැනේ ඔය ගමේ යකෝ මෙච්චර බොරුවක් කරලත්..මුගෙ අර වැහිල ඉන්න කාලිට කට්ටිය බයද කොහෙද..
     
    • Haha
    Reactions: dxx
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මාත්‍රාව මදිනෙ නේද @පිටියෙ-අප්පු උට්ටෝ
    කිල්ලට අහුවෙලානෙ නේද @erozan උට්ටෝ
    ඕකාට අත්තටු ආපු කාලෙ ඉඳලම මම කියපු එකක් නෙ ඕක. දවසකට මිලි ලීටර් 240ක් වැටෙන්න ඕන බේතක් - මේස හැඳි හතරක පැණි වලින් හරි යන්නෙ නෑනේ.

    වෙදකම නොදන්න එවුන්ගෙන් වෙදකම් කොරගත්තම ඔහොම තමයි :D
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඕකාට අත්තටු ආපු කාලෙ ඉඳලම මම කියපු එකක් නෙ ඕක. දවසකට මිලි ලීටර් 240ක් වැටෙන්න ඕන බේතක් - මේස හැඳි හතරක පැණි වලින් හරි යන්නෙ නෑනේ.

    වෙදකම නොදන්න එවුන්ගෙන් වෙදකම් කොරගත්තම ඔහොම තමයි :D
    Can someone take this arse to a psychologist ? Lets have a fundraiser named "Lets cure the @පිටියෙ-අප්පු the nut case"
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    හෙල බේත්/ පැනි වැඩ කරේ නැතිවුනාම කියන නිදහසට කරුනු.

    1. කිල්ලට අහුවෙලා.
    2. රාහු කාලෙනේ බීලා තියෙන්නේ.
    3. ඉංගිරිස් බේත් ගන්න ගමන්නේ අරන් තියෙන්නේ.
    4. මී පැණි ඔස්ට්‍රේලියන්! ඉතිං වැඩ කරයිද?
    5. බිව්ව ගමන් ගෑනි එක්ක ඩිංජි ඩිකා කොරල! නෙදකින් වනචරයා!
    6. ගෝවා කෑවනේ, උෂ්ණයි, බේතේ බලේ බහිනවා.
    7. ඇම්බුං කෑවාද? අන්නේකයි සීතලයි! බේත වැඩකරන්නේ නෑ!
    8. නිදි මැරුවා? ඉතිං කාටද මේව කියන්නේ??
    9. හයියූ! උදේ හතට කලින් එලියට බහින්න එපා, පින්නට අහුවුනොත් වැඩේ ඉවරයි!
    10. ගිනි මද්දහනේ කුඩයක්වත් නැතුව ඇවිද්දනේ. ඉතිං වැඩකරයිද?
    11. හප්පෝ වැස්සට තෙමුනද? බෙහෙත් ගන්න ටිකේ පරිස්සං වෙන්න බැරි හැටි!
    12. හැඳි හතරක් කියන්නේ හතරක්! මාත්‍රාව වැරදියිනේ. මේ.... වී ඕ සී හැඳි වලින් මනින්නේ!
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අටවත් හරියට පාස් නැති බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් තියන රටක දම්මිකල වගේ කබ්බෝ රගන එක අහන්නත් දෙයක්ද?
    හරියට ලොජික්ස් පාවිච්චි කරලා සූත්‍රයක්, සමීකරණයක් විසදගන්න බැරි උණු එවුන් රටක් කොරයි ඉතින්.
    අවුරුදු 30ක විතර ඉදන් එහෙවු උන් රට පාලනය කරන හින්ද තමා දැන් මේකට හෙන ගැහිල තියෙන්නේ.