කොරෝනා musical show එක

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    අද රෑ ඒ කියන්නේ අප්‍රේල් 18 රෑ 11.30ට ලංකාවේ වේලාවෙන් පටන් ගන්න ලොකුම corona virtual musical concert එක පටන් ගනනවා. පල්ලෙහා තියෙන්නේ එන ලිස්ට් එක.

    pTwXv6N.png

    pTwXv6N.png

    pTwXv6N.png



    පල්ලෙහා ලින්ක් එකෙන් live බලන්න රෑ 11.30 ඉඳන්. මතක විදිහට පැය 8ක් තියෙනවා. :P


    https://www.youtube.com/watch?v=87-ZFjLfBAQ
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    eddie vedder විතරයි මිනිහෙක්ට ඉන්නේ එතන